bruh moment - Unreal Engine 5.2 - Next-Gen Graphics Tech Demo

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,817
    16,653
    113
    Colombo
    ඕයි මේක බලපන්. 200x200m hand made environment එකකින් 4x4 km environment එකක් auto generate කරන්න පුලුවන්. පට්ට realistic.
    මේ වගේ environment එකක game එකක් play කරනව කියන්නෙ වෙනම experience එකක්.