මූ බෝල්ට් කාරයා එක්ක දුවවන්න තිබ්බේ![]()



උන් දැන් ඉදන් මැකෙන්සිට චාන්ස් දීලා බලන්නේ එකයි.
ඌගේ ඩොමේස්ටික් රෙකොර්ඩ් එක හොදයි.
වයස තියෙන නිසා ටීම් එකට හොද වැඩක් කරයි.
ඔව් බං උන් එකම පොසිෂන් එක ෆිල් කරන්න ඒ වගේම
ටැලන්ටඩ් උන් තියාගෙන ඉන්නේ.
ජෝර්දී බැරට් එහෙමත් ගිය අවුරුද්දේ ඩෙබුට් උනාද කොහෙද.
AB![]()


හ්ම්
මු speed + strong නේ
තප්පර 10.4 මීටර් 100 දුවනවා
බෝල්ට් 9.58 නේ
හ්ම්
aru hebei e kata bessa nam sehena game ekak denna thibba
ඔව් බන් 
