..::[Bryan_චීටා_habana (The Speed Machine)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,198
    113
    🇨🇦🍁


    WMPNvH2.jpg


    රග්බි ලෝකයේ වේගවත්ම ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර රග්බි පිටියට ඊයේ(2018/04/25) සමු දීල තියනවා. දකුණු අප්‍රිකානු ජාතික රග්බි කණ්ඩායම (Springboks) නියෝජනය කල මොහු ජාත්‍යන්තර රග්බි පිටියේ දෙවන වැඩිම tries ගණනක් තිබ්බ ක්‍රීඩකයා(67) ඒ වගේම 2015 Rugby World Cup එකේදී එක් තරගාවලියක් තුල වැඩිම tries ගන්නට තිබු ලෝක වාර්තාවත් සම කරලා තියනවා tries 15 අනිත් ක්‍රීඩකයා Jonah Lomu's (All blacks)

    bryan cheetah habana :P ඔව් ඔව් චිටාහ් තමයි 2007 දී මෙයා චිටෙක් එක්ක 100m race එකක් ඉතාම කිට්ටුවෙන් දිනලා තියනවා ඊට පස්සේ තමයි bryan cheetah habana වෙලා තියෙන්නේ :cool:







    රග්බි වල සුපිරිම winger කෙනක් :sorry: ලබන අවුරුද්දේ Rugby World Cup සෙල්ලන් කරයි කියලා හිතන් හිටියේ :(

    VjiO0fX.jpg


    TuRbo5b.jpg









    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif
    1008951xbh88shb03.gif

     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    රග්බි කියන්නේ ගොඩක් ෆිට්නස් ඕනා ක්‍රීඩාවක්.
    එකද දන්නේ නෑ සමුගත්තේ.
    දැන් ඉතින් බැරට් කාරයා තමයි
    :love:
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,198
    113
    🇨🇦🍁
    රග්බි කියන්නේ ගොඩක් ෆිට්නස් ඕනා ක්‍රීඩාවක්.
    එකද දන්නේ නෑ සමුගත්තේ.
    දැන් ඉතින් බැරට් කාරයා තමයි
    :love:


    :) ඔව් මචං knee injury එකක් තිබ්බා පොරට ඒක තමයි ගොඩක් බලපෑවේ :baffled::baffled:

    ඔව් ඔව් බැරටට වයසත් තියනව නේ :yes: