BSc. Applied Accounting Degree

AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    mama karalanam ne. Habai honda wei kiyala hithenawa. CA institute eken karana nisa honda piliganeemak thiyey. Chartered walata exemption gannath puluwan wei
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    Podi Silva - පොඩි සිල්වා;22086598 said:
    මේකේ කරපු එකෙක් ඉන්නවා
    ලස්ස 5 ක් විතර යනවා
    Intake එක September
    හොදයි කරපන්

    Gamak denna onee athi ne
    Subjects mai bn tiyenne :baffled:
    Projects wath na wage ne
     
    Gamak denna onee athi ne
    Subjects mai bn tiyenne :baffled:
    Projects wath na wage ne

    Project ආවත් එන්නේ අන්තිම Sem එකේ නේ බන්
    යකෝ උක ඉරන් Project කරනවට වඩා Sub එකක් කරන එක ලේසි නේ
    සල්ලි තියේ නම් කරපන්
    CA එකේ උපරිම සැප
    අනික කොලබ 07 :P :P
    NSBM, SLIIT වගේ ඩොටේ නෙවේ නේ බන්
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Podi Silva - පොඩි සිල්වා;22088391 said:
    Kwuda bn ugannana enna
    Loku line da naththm friendly da
    kwadada lec thyenne
    kiye idan kiya wenakan da
    uba recommend krnwda

    1. ugannana enne state universities wala lecturer la
    2. Lecturer lage nam ehema loku line na. lamayi dana ganna oni friendly thiya ganna. Office eke inna management eke ewunge thama tikak loku scene.
    3. weekdays weekend dekama thiyenawa.
    4. 8-5 wenas wena welawauth thiyienawa. depends.
    5. weekend karanna kiyala thama recommend karanne fulltime eke building eke hira wela iddi epa wenawa. university environment ekak nane office building ekakne.

    mama cima karana gaman degree eka patan gatte ekama repeat una e wagema aluthin dewaluth igena gatta.
     
    2. Office එකේ අය ලොකු ලයින් ද බන් Exam එකේ උන් විතරයි මට එහෙම ලොකු ලයින් එකක් තේරුනේ
    5. අපෝ මට නම් ඔය වත්ත පුරා Building තියෙන ඒව එපා වෙනවා
    තැනකින් තැනකට යන්න Three Wheel එකක් ඕන :angry::angry:

    ලමයි කොච්චර ඉන්නව ද බන්
    State Uni වල උන් උගන්නවා නම් චොර බන්
    ලොකු ලයින් එකක් තියෙනවා උන්ගේ :baffled::baffled:
    Freelance Lecture දෙන Set එකක් ඉන්නවා නම් තමා සුපිරි
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Podi Silva - පොඩි සිල්වා;22090711 said:
    2. Office එකේ අය ලොකු ලයින් ද බන් Exam එකේ උන් විතරයි මට එහෙම ලොකු ලයින් එකක් තේරුනේ
    5. අපෝ මට නම් ඔය වත්ත පුරා Building තියෙන ඒව එපා වෙනවා
    තැනකින් තැනකට යන්න Three Wheel එකක් ඕන :angry::angry:

    ලමයි කොච්චර ඉන්නව ද බන්
    State Uni වල උන් උගන්නවා නම් චොර බන්
    ලොකු ලයින් එකක් තියෙනවා උන්ගේ :baffled::baffled:
    Freelance Lecture දෙන Set එකක් ඉන්නවා නම් තමා සුපිරි

    2. exam eke inne office eke aya thama. ubath karanwada degree eka??
    5. fulltime ekedi lec dekak athara paya 4ka wage gap ekak watunoth innakota epa wenawa.

    normal A/L waliln ena batch wala nam 20 wage. exemption batch wala innawa 50+

    state lecturer la nam samahara aya hodayi. depends.
     
    නෑ බන් මන් ඕක කරන්නේ නෑ
    අපේ එකෙක් හොයනවා එකක්
    ඒකයි බැලුවේ
    ඇයි බන් එක දිගට Lec දාන්නේ නැද්ද
    ඉතින් බන් එහෙමව Gap එනවා නම් Arcade එක පැත්තේ Racecourse එක පැත්තේ රවුමක් දාල වරෙන්කෝ :P :P
    ආතල් නේ
    Independence Park එකත් තියේ නේ බන්
    උබ වැඩට යන ගමන් ද ගියේ
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Podi Silva - පොඩි සිල්වා;22090921 said:
    නෑ බන් මන් ඕක කරන්නේ නෑ
    අපේ එකෙක් හොයනවා එකක්
    ඒකයි බැලුවේ
    ඇයි බන් එක දිගට Lec දාන්නේ නැද්ද
    ඉතින් බන් එහෙමව Gap එනවා නම් Arcade එක පැත්තේ Racecourse එක පැත්තේ රවුමක් දාල වරෙන්කෝ :P :P
    ආතල් නේ
    Independence Park එකත් තියේ නේ බන්
    උබ වැඩට යන ගමන් ද ගියේ

    plaweni dawase yayi deveni dawase yayi hamadama aracde yanna ba bn ekath epa wenawa.

    state university wala lec lata puluwan widiyatane enne samahavita gap watenawa.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    1. ugannana enne state universities wala lecturer la
    2. Lecturer lage nam ehema loku line na. lamayi dana ganna oni friendly thiya ganna. Office eke inna management eke ewunge thama tikak loku scene.
    3. weekdays weekend dekama thiyenawa.
    4. 8-5 wenas wena welawauth thiyienawa. depends.
    5. weekend karanna kiyala thama recommend karanne fulltime eke building eke hira wela iddi epa wenawa. university environment ekak nane office building ekakne.

    mama cima karana gaman degree eka patan gatte ekama repeat una e wagema aluthin dewaluth igena gatta.

    uba cima complete karalada exceptions gatte nathan managerial level walin da ??
    cima strategy ekka compare karaddi oke anthima hariye tiyena subject godak amaruda nathan eh wagema effort ekakin goda daaganna puluwan da ??
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    uba cima complete karalada exceptions gatte nathan managerial level walin da ??
    cima strategy ekka compare karaddi oke anthima hariye tiyena subject godak amaruda nathan eh wagema effort ekakin goda daaganna puluwan da ??

    mama exemption gatte na normally A/L walin giye. degree eke subject CIMA, Charted wage pass wenna amaru na. lesiyen pass wenna puluwan. eth degree eke watinakama thiyenne class eka matha. Class ekak ganna nam tikak mahansi wenna oni.

    Exemption walin ena ayata class hambu wenne na.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    mama exemption gatte na normally A/L walin giye. degree eke subject CIMA, Charted wage pass wenna amaru na. lesiyen pass wenna puluwan. eth degree eke watinakama thiyenne class eka matha. Class ekak ganna nam tikak mahansi wenna oni.

    Exemption walin ena ayata class hambu wenne na.

    ow exemptions gannawa nam itin genral degree ekak ne hambu wenne
    class ekak ganna awurudu 3k 4k inna epai itin
    echaras nam itin kal na bng
    general ekak karanna mage podi idea ekak tiyenawa itin :D