මචංලා හැම Bsc degree එකකටම subjects 3ක් තියනවද? මට පජාත සිද්ධියක් වෙලා බන් තියෙන්නේ. State uni එකකට යන්න හෙන ආසාවෙන් ඉදලා මේ ලගදී ගියා. uni එකේ site එකේ දාලා තියනේනේ ICT විතරයි syllabus එක කියලා. ගියාට පස්සෙයි දන්නේ අම්මට සිරි වෙන්න Physics, Mathematics තියනවා. ඒ 3ටම සමාන credits බන්
මට ICT කරන්න පුලුවන් අවුලක් නැතුව.. ගොඩක් projects එහෙම කරල තියනවා තනියෙම. ලගදී freelancing එහෙමත් කලා සල්ලි හොයා ගන්න උවමනාවට.
අපේ course එක කරන උන් ඔක්කොම වගේ් ඉන්නේ cs වලට ආස උන් නෙමෙයි නිකන් select වෙච්ච පලියට කරන සීන් එකක් තියෙන්නේ. ඒත් හැමොම වගේ හිතන් ඉන්නේ 100K පන්නල salary set වෙයි කියලා out වෙනකොට.
තාම academic පටන් ගත්තෙත් නෑ බට් තිත්ත වෙලා බන් තියෙන්නේ.
කිරියේ පට්ට experience තියන උන් ඇති field එකේ.. උඹලගෙ උදව් තමා ඕනා decision එකක් ගන්න.

මට ICT කරන්න පුලුවන් අවුලක් නැතුව.. ගොඩක් projects එහෙම කරල තියනවා තනියෙම. ලගදී freelancing එහෙමත් කලා සල්ලි හොයා ගන්න උවමනාවට.
අපේ course එක කරන උන් ඔක්කොම වගේ් ඉන්නේ cs වලට ආස උන් නෙමෙයි නිකන් select වෙච්ච පලියට කරන සීන් එකක් තියෙන්නේ. ඒත් හැමොම වගේ හිතන් ඉන්නේ 100K පන්නල salary set වෙයි කියලා out වෙනකොට.
තාම academic පටන් ගත්තෙත් නෑ බට් තිත්ත වෙලා බන් තියෙන්නේ. කිරියේ පට්ට experience තියන උන් ඇති field එකේ.. උඹලගෙ උදව් තමා ඕනා decision එකක් ගන්න.