පිස්සුද බන්. උඹ එහෙනම් $1,00ක් වගේ වෙද්දී විකුනලා. සමහර විටත් ඊටත් අඩු කාලේදී විකුනලා. බිට් කොයින් දෙකක්ද තුනක්ද තිබ්බ එකෙක් අඩුම ගණන් වලදී විකුනලා තිබ්බ. පොඩ්ඩක් වැඩි වුන ගමන් විකුණන එක තමා මිනිස්සු කරන්නේ. කාටවත් අනාගතේ පේන්නේ නෑනේ.pissu hadenawa... 2010 wala bitcoin 100 k aran damma nam ada goda..![]()
ekath atta thamai ban.. kawuda hithuwe me wage wadi wei kiyala... 2016 wala 145000 tath thibilaa.. aparade ban.. hame ekeema mulin mulin goda daa gattu ewun denium banz..පිස්සුද බන්. උඹ එහෙනම් $1,00ක් වගේ වෙද්දී විකුනලා. සමහර විටත් ඊටත් අඩු කාලේදී විකුනලා. බිට් කොයින් දෙකක්ද තුනක්ද තිබ්බ එකෙක් අඩුම ගණන් වලදී විකුනලා තිබ්බ. පොඩ්ඩක් වැඩි වුන ගමන් විකුණන එක තමා මිනිස්සු කරන්නේ. කාටවත් අනාගතේ පේන්නේ නෑනේ.
machan me wage trading idea ganne mona wage theory walinda? eliot wave or something? nethnam experince ?
experience eka nan ona ban. elitewave kiyanne eka conpect ekak withrai. habai market hamathissema oy elite wave widihatama yanne na. market eke buyers la sellers la kohomada strong wenne weak wenne wage godak data market analyze karanna ona. anika e strategy rule based strategy. apita ona widihata market ekak adjust karaganna eka neme wenna ona. market ekata ona widihata api adjust wennai ona. samanyen analyze karanna ona widiha gana market hasirena widiha gana dala mama thread ekak dala athi eka balannamachan me wage trading idea ganne mona wage theory walinda? eliot wave or something? nethnam experince ?
175,000 USD guaranteed
Wait till Btc market cap reach 1 trillion
Then you see the price



