BTC වලට මොකද වෙන්නෙ?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,066
    436
    83
    Btc 1 = $41700ටත් වඩා ගියා නේ. මොකද හිතන්නෙ ඉස්සරහට මෙක තව වැඩි වෙයිද? නැත්තම් අඩු වෙයි ද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,967
    113
    34
    Kalutara
    pissu hadenawa... 2010 wala bitcoin 100 k aran damma nam ada goda.. :(
    පිස්සුද බන්. උඹ එහෙනම් $1,00ක් වගේ වෙද්දී විකුනලා. සමහර විටත් ඊටත් අඩු කාලේදී විකුනලා. බිට් කොයින් දෙකක්ද තුනක්ද තිබ්බ එකෙක් අඩුම ගණන් වලදී විකුනලා තිබ්බ. පොඩ්ඩක් වැඩි වුන ගමන් විකුණන එක තමා මිනිස්සු කරන්නේ. කාටවත් අනාගතේ පේන්නේ නෑනේ.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    පිස්සුද බන්. උඹ එහෙනම් $1,00ක් වගේ වෙද්දී විකුනලා. සමහර විටත් ඊටත් අඩු කාලේදී විකුනලා. බිට් කොයින් දෙකක්ද තුනක්ද තිබ්බ එකෙක් අඩුම ගණන් වලදී විකුනලා තිබ්බ. පොඩ්ඩක් වැඩි වුන ගමන් විකුණන එක තමා මිනිස්සු කරන්නේ. කාටවත් අනාගතේ පේන්නේ නෑනේ.
    ekath atta thamai ban.. kawuda hithuwe me wage wadi wei kiyala... 2016 wala 145000 tath thibilaa.. aparade ban.. hame ekeema mulin mulin goda daa gattu ewun denium banz..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,468
    113
    tawa 13.5% tiyenne mine karanna.ita passe bitcoin ivarai.ita passe thamai risk eka.mine karana un nethi unama bitcoin security eka adu wenawa.ekko kelama wenna puluwan nattan nahutheta naginna puluwan limited asset ekak hinda
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    Market Consolidation then starting an uptrend

    1610199258068.png
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,069
    5,304
    113
    machan me wage trading idea ganne mona wage theory walinda? eliot wave or something? nethnam experince ?
    experience eka nan ona ban. elitewave kiyanne eka conpect ekak withrai. habai market hamathissema oy elite wave widihatama yanne na. market eke buyers la sellers la kohomada strong wenne weak wenne wage godak data market analyze karanna ona. anika e strategy rule based strategy. apita ona widihata market ekak adjust karaganna eka neme wenna ona. market ekata ona widihata api adjust wennai ona. samanyen analyze karanna ona widiha gana market hasirena widiha gana dala mama thread ekak dala athi eka balanna

    Forex Trading Analysis | ElaKiri