BTC හැදිගවේනවා 40ටම

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අප්පෝ බන්, ලගදිද ගත්තේ? මම නම් USDT කරා, අර ජපන් එක්ස්ජෙන්ච් එකේ කොයින් මාකට් එකට එන හින්දා කට්ටිය බයේ සෙල් කරනවා. තව බහිද දන්නේ නෑ.
    eka thama awe nadda
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ne ne japan exchange eke seen eka

    USA Interest Rate වැඩි කරන නිවුස් එකක් ආවා එකෙන් ලොස් උනා අල්ලන් හිටිය එක. අය අර ජපන් හැක් උන් එක්ස්ජෙන්ජ් එකේ BTC වගයක් එන සින් එකකුත් යනවා නේ ජනවාරි අග.

    eka thama awe nadda


    ජනවාරි අග නේ එනවා කියන්න එබන්

    check more deeply.... u will see some nice candle pattern there... and weak supports areas... :rolleyes:

    මම 33/35 දාල තියෙන්නේ BTC. eth 5ක් එක්ක දැම්මා ඕඩර් එකක්.
    ------ Post added on Jan 6, 2022 at 10:44 AM
     
    • Like
    Reactions: visalbro

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම 33/35 දාල තියෙන්නේ BTC. eth 5ක් එක්ක දැම්මා ඕඩර් එකක්.
    hari ehenan ubala hemoma kiyanne 33 or 35 area eka neh... onna aai kawuruth kiyanna ottu naa harida 25 gena..... :lol: kotinma 25 gena kathawak naa ubalata aaye... copyrights registered :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    btc dunne kiiyenda?

    52න් ද කොහෙද බන්. මම නම් දුන්නේ. ඊට පස්සේ තමා 67ට ගියේ. මට පාඩුවක් නෑ බන්. මම ගන්නකොට බිට්කොයින් එකක් 250 ද කොහෙද තිබ්බේ


    hari ehenan ubala hemoma kiyanne 33 or 35 area eka neh... onna aai kawuruth kiyanna ottu naa harida 25 gena..... :lol: kotinma 25 gena kathawak naa ubalata aaye... copyrights registered :rolleyes::rolleyes:

    සපෝර්ට් එක ලොස් වෙන විදිහට තමා බන් මම කියන්නේ. බලමු උබ ද හොදටම කියන්න කියලා.



    බලමු


    I lost 15lks overnight


    කියටද ගත්තේ



    එච්චර හිතන්න බෑ


    Crypto adu unath wedi unath futures karanam kohomath profitne


    මේ වෙලාවේ එක හරි යන්නේ නෑ බන්


    ado no, aye uda yana ekak nadda

    යුටියුබ් එකේ නම් පට්ට හයිප් එකක් යනවා එක එක උන් ඉන්වෙස්ට් කරා කියලා සල්ලි අදින්න ලොකු ලොකු උන්. උන් එකල්ලා BTC ටික මාරු කරගන්න එක කරන්නේ. උඩ යයි ද යට යයිද කියල කන්ඵර්මෙශ්න් එකක් නැතිව කියන්න බෑ. මම හිතන්නේ 45-40 අතර කොන්සොලිඩෙට් වෙයි සතියක් වගේ. එක පාර වැටෙන එකක් නෑ.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    52න් ද කොහෙද බන්. මම නම් දුන්නේ. ඊට පස්සේ තමා 67ට ගියේ. මට පාඩුවක් නෑ බන්. මම ගන්නකොට බිට්කොයින් එකක් 250 ද කොහෙද තිබ්බේ
    awlak naaa ..dan dip eken gattanam hari
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක හරියේ තියේ නේ සපෝර්ට් එකක්. 30 න් නම් ඩවුන් යයි කියල හිතන්න අමාරුයි

    සපෝර්ට් එකට ඕඩර් එක දානකොට තමා ෆිල් කරගන්න ලේසි බන්