BTC down to 11K RIPPLE Down to 1$

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113

    උබ ඔය කියන්නෙ ගැප් එක ෆිල් වෙන එක ගැනද?

    ගැප් ෆිලින් ම නෙමෙයි බන් ... ට්‍රේඩින් සිමිලරිටි කියලා කොන්සේප්ට් එකක් එන අයිඩියා එකක් ඕක..
    me chart eke source eka mokadda ??

    කොහෙද තිබ්බේ කියලා ද අහන්නේ.. ඔය මම ඩ්‍රො කරපු එකක් බන්.. අද ඊයේ නෙමෙයි.. දැන් ගොඩක් කල් .. මිට කලිනුත් මම මේක පොස්ට් කරා කිරියේ.. ඔය හරියට කෙල ගෙන එනවා කියලා.. :dull: