BTC For Sale

T A R O

Well-known member
  • May 6, 2020
    237
    1,749
    93
    ~future~
    t.me
    BTC කොච්චර තියෙනවද මචන්. මම ටිකක් අරන් දැම්මා. අපරාදේ sell කරන්නේ. සල්ලි හදිස්සියක් නැත්නම් ඕක hardware vault https://trezor.io/ එකකට දාලා අමතක කරල දාලා තියෙන්න දෙන්න. BTC පට්ට වැඩි වීමක් එනව ඊලග අවුරුදු දෙකේ. මම නෙවෙයි expert ලා කියන්නෙ. risk කරන්න පුලුවන් amount එකක් අරන් දාලා තියන්න. ;-)
     
    • Love
    Reactions: supunrav

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka

    Podi wadak thiynawa bn ekai sell karanne. Have around 5 lakhs
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    deposit ba bn........skrill to skrill only

    puluwan ban. Mama ganne ehemane.

    874C06B2-AAF6-4136-8780-98398816DF62.png
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,654
    886
    113
    machan danne nathi hinda ahanne obala oya salli dila gathada btc ??mama dan eka eka dewal karala hoyanna baluwa podi ganak enawa btc games ,mine wage ewa walin punciganak enne ,, mata dana ganna one me okkoma ekama walletekakada daganna puluwanda ??? kawada hari salli set unoth ganna adahasak thiyanwa btc ekai.. danna kenek kiyala denna
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    machan danne nathi hinda ahanne obala oya salli dila gathada btc ??mama dan eka eka dewal karala hoyanna baluwa podi ganak enawa btc games ,mine wage ewa walin punciganak enne ,, mata dana ganna one me okkoma ekama walletekakada daganna puluwanda ??? kawada hari salli set unoth ganna adahasak thiyanwa btc ekai.. danna kenek kiyala denna
    Ekama wallet ekakata daganna puluwan. Mn nam crypto trading karanne
     
    • Like
    Reactions: meknick29

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,401
    1,571
    113
    Oceania
    ඔය ගනුදෙණුව කරන්න ප්‍රායෝගික ගැටළු ටිකක් තියනවා නේද ?
    1.කොහොමද කෙනෙක් ඔයාගෙන් coins ටික ගන්නෙ. සහ සල්ලි දෙන්නෙ දෙකම එක වෙලාවට ? (එක පැත්තකින් වත් වංචාවක් නොවී ?)
    2. coins ගන්න ඕනෑකම තියන කෙනෙක් ඇයි ඔයාගෙන් ගන්නේ එක්ස්චේන්ජ් එකකින් නොගෙන ?

    මේවට සිරා උත්තරයක් දෙන්න පුළුවන් නම් වැඩේ වෙන්න ලොකු ඉඩකඩක් තියනවා නේද