BTC pool mining

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    hqdefault.jpg

    Kawda karanne?monawada hoda site/pooler?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඕවා කරන ඒවනම් ගොඩක් තියෙනවා , ටිකක් සල්ලි වැඩිපුර දාලා විදුලිය සල්ලි දීලා ගන්න ඕනා.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඕවා කරන ඒවනම් ගොඩක් තියෙනවා , ටිකක් සල්ලි වැඩිපුර දාලා විදුලිය සල්ලි දීලා ගන්න ඕනා.

    eka thama bando me hoyanne mama dakka ubath hoyala thiyanawa moka job epa welada ban;) geeth karanawa server ekak gedara hadala meka pool mining ban ekayi meka hoyanne meka mokadda kiyala kohomada karanne kiyala
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    pool ekakata join wenne kohomada ban? e kiyanne apitath minner ekak thiyenna oneda?BTC hari LTC hari mining karanna?bump help
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    ගෙදර තියෙන එකේ කරන්න එපා ග්‍රැෆික් කාඩ් එක ඉවරයි
     
    • Like
    Reactions: WwW.lk

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ගෙදර තියෙන එකේ කරන්න එපා ග්‍රැෆික් කාඩ් එක ඉවරයි

    eka thama machan clould hari pool ekakata hari et wenna baluwe ekakata set wennath apitaminner ekak thiyenna oneda?ehema onenam clould minner ekakin set wenna puluwanda?BTC cloud minner ekakin ltc Ethereum mining karanna puluwanda?
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    eka thama machan clould hari pool ekakata hari et wenna baluwe ekakata set wennath apitaminner ekak thiyenna oneda?ehema onenam clould minner ekakin set wenna puluwanda?BTC cloud minner ekakin ltc Ethereum mining karanna puluwanda?

    මෙහෙමයි බන් ඔය ගොඩක් අඩුවට cloude මයින් කරන්න දෙන සයිට් වල terms and condition කියවලා බලන්න. ගොඩක් වෙලාවට උන් ඔයාගෙ btc වලින් 40% වගේ තියාගන්නවා.

    cloude මයින් සාර්ථක දෙයක් නෙමේ. හොදට කරන්න ඉන්නවා නම් . හොද graphic card 2k or 3k අරගෙන කරන්න. එතකොට ලාබයි.
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Bitcoin mine කරනවානම් ASIC ගන්න ඕනා. GPU වලින් දැන් Bitcoin mine කරලා profit ගන්න බෑ.

    https://www.amazon.com/Antminer-~4-73TH-25W-Bitcoin-Miner/dp/B014OGCP6W

    Ethereum Mining නම් පුළුවන්.

    GPU and Performance Sheet for Ethereum Mining

    https://docs.google.com/spreadsheets/d/1s5SaThZ5eOSAiVMpmuIjz-_YjIlcxttAzKuWKAbczds/edit?usp=sharing

    Profit Calculator

    https://minergate.com/calculator/ethereum

    Risk එකක් තියෙනවා, ASIC, GPU Damage වුනොත්, Investment Cover කරන්න බැරි වෙන්න පුළුවන්. GPU Ethereum Mining වලනම් risk එක ටිකක් අඩුයි. GPU $150- $300 අතර ගන්න පුළුවන් නිසා.

    ලයිට් බිලනම් ගොඩක් යනවා. around 150w - 250w per GPU's.

    https://docs.google.com/spreadsheets/d/1SXEtAZxFfT2VyQol7piqlBEho3DoFMGeJrn79GuQQY0/edit?usp=sharing

    Last edited:

    machan pool mining gana dannawada?asic ekak ganna ekada pool ekakata set wena ekada ban hoda?pool ekaka wen proses eka mata thama therenne na ban e kiyanne kohomada pool earning karanne?mokadda pool ekaka wenne kiyala.worker creat kranna kiyala kiyanawa :rolleyes:workerla godak add karanna puluwan but mokada worker kiyanne kiyala therenne na ?