මම 1 BTC = 6800$ දි ටිකක් ගත්තා. හිතුවට වඩා ඉක්මනට price උඩ ආවනේ. කීයට විතර යයිද තව?. ආයෙ වැටෙන එකක් නැති වෙයිද? මට ඒ වෙලාවෙදි ගත්ත වගෙ Double ගන්න තිබ්බ තව වැටෙයි කියල බයට ගත්තෙ නෑ