Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BTK Killer -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5ඩෙනිස් රේඩර්

ඩෙනිස් රේඩර් උපත ලබා තිබුනේ 1945 මාර්තු 9 කැන්සාස් හි පිට්ස්බර්ග්හි දිය නමුත් ඔහු හැදී වැඩුණේ විචිටා නගරයේ ය.ඔහුගේ මව පොත් තබන්නියකි. ඩෙනිස් කුඩා කල පටන් ම සතුනට හිංසා හා ඔවුන් ඝාතනය කිරීමෙන් කුරිරු වින්දනයක් ලැබූ දරුවෙකු බව පසුව අනාවරණයවේ. එමෙන්ම තරුණ කාලයේ ඔහු පරපීඩික කාමුකත්වයට ඇලුම් කල පුද්ගලයෙක් විය.

ඔහුගේ ජිවිතයේ මෙම අදුරු ස්වභාවය සමාජයෙන් සගවාතබා ගතහැකි මනා පෞරුෂයක් ඔහු සතු විය. 1966-1970 අතර කාලයේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ සේවය කල ඩෙනිස් ඉන්පසුව සුපිරි වෙළඳසැලක මස් කපන්නෙකු (butcher ) ලෙස සේවය කළේය. ඔහු 1971 මැයි 22 වන දින පෝලා ඩීට්ස් සමඟ විවාහ වූ අතර ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ලැබුණි.

6ඩෙනිස් රේඩර්

එමෙන්ම ඩෙනිස් යනු ඉතා බුධිමත් පුද්ගලයෙක්කු මෙන්ම එවක සමාජය පිළිගත් මහත්මයකුද විය. 1973 වසරේදී ඩෙනිස් විසින් ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආශ්රිත උපාධිය ක්ඩොරාඩෝ හි බට්ලර් කවුන්ටි ප්‍රජා විද්‍යාලයයෙන් -Butler County Community College in El Dorado ලබා ගත්තේය. ඉන්පසු ඉන්පසු ඔහු විචිටා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1979 දී යුක්තිය පසිඳලීමේ උපාධිය ලබා ගන්නාලදී - Bachelor's Degree in A dministration of Justice.

පෝලා සමග විවාහ වීමෙන් පසුව සමඟ ඩෙනිස් සොරුන්ගෙන් නිවාස ආරක්ෂා කිරීමේ පද්ධති සවිකරන ආයතනයක සේවය කිරීම ආරම්භ කරයි. නමුත් ඔහුට 1989 දී මෙම රැකියාව අහිමි වන අතර. තම රැකියාව පිළිබධ නිතරම පහත්කොට සැලකු ඔහුට වාසනාවකට මෙන් එක්සත් ජනපද නගර අනුකූලතා නිලධාරියෙකු City Compliance Officer ලෙස පත්වීම ලැබේ. මෙම තනතුර නගරයේ සිටින සුරතල් සත්වයාගේ සිට මෝටර් රථ පාලනය දක්වා සෑම දෙයක්ම භාරව කටයුතු සිදුකලයුතු තනතුරකි. ඉතා ඉක්මනින් ඔහු නගරයේ ඉතා ප්‍රචලිත පුද්ගලයෙකු බවට පත්වන අතර සමහරුන් ඔහු ඉතා ප්‍රසන්න ප්‍රශංසනීය පුද්ගලයෙකු ලෙස සලකන අතර සමහරු සලකනුයේ ඔහු සලකනුයේ තනතුරින් ඔලුව උදුම්මාගත් ඉතා තද පුද්ගලයෙකු ලෙසටය.

කෙසේ හෝ පසුව ඔහු අධීක්ශන තනතුර දක්වා උසස් වන අතර ඔහුගේ ආකර්ශනීය චරිතය හේතුවෙන් ඔහු ප්‍රාදේශීය සභාවේ සභා නායකයා, ප්‍රදේශයේ බාලදක්ෂ උපදේශක මෙන්ම පල්ලි සභාවේ සබාපති ලෙසද කටයුතු කරයි.

අනාවරණය --

පරීක්ෂකයින් විසින් ඩෙනිස් රේඩර් පිටුපස හබායාමට පටන් ගැනීමත් සමගම ඔවුනගේ අවදානය යොමුවන පළමු කරුණ වන්නේ ඩෙනිස් සතු කළු පැහැති චෙරෝකි වර්ගයේ ජීප් රථයයි. කලින් අනාවරණය කරගෙන තිබූ තොරතුරු වලට අනුව මෙම ඝාතකයා සතුව කළු පැහැති චෙරෝකි වර්ගයේ ජීප් රථයක් ඇති බව මේ වන විටත් සනාථ කරගෙන තිබුණි. අවාසනාවකට මෙන් මෙම සාක්ෂිය ප්‍රබල වුවත් අවස්ථාවේ ආකාරයට ඩෙනිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට තරම් දැඩි සාක්ෂියක් නොවුනි. මෙම හේතුව නිසා පොලිසිය විසින් අමුතුම ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගන්නාලදී. රේඩර් ගේ දියණිය විසින් පැප් පරික්ෂාව සදහා රෝහල වෙත දිතිබු පටක DNA පරීක්ෂාවක් සදහා ලබා ගැනීමට ඔවුන් උසාවි නියෝගයක් ලබාගන්නා ලදී.

එහිදී සමානතාවය පරික්ෂා කෙරුනුයේ විකී වග්ර්ල් සිද්ධියේ දී ලබා ගත් DNA සාම්පල සමගය. එය එකම පවුලේ DNA නිධර්ශකයක් ලෙස අපුරුවට ගැලපි තිබිණ.

අත්අඩංගුවට ගැනීම, නඩුව හා පාපොච්චාරණය

2005 වසරේ පෙබරවාරි 25 වන දින දහවල් 12.00 ට පමණ රැකියාවට ගොස් නිවසට පැමිණෙන අතරතුර නිවස අසලදී ඩෙනිස් රේඩර් අත්අඩංගුවට ගනු ලැබිනි . මෙහිදී පොලිසිය විසින්

" ඔබව අත්අඩංගුවට ගත්තේ ඇයි කියා ඔබ දන්නවා ද?"යනුවෙන් ඇසුවිට

සරදම් සිනහවකින් මුව සරසා ගත් රේඩාර් පවසා තිබුයේ

" මම හිතන්නේ මම දන්නවා මොකද කියලා"

කැන්සාස් විමර්ශන කාර්යාංශය, එෆ්බීඅයි සහ ඒටීඑෆ් නිලදාරීන් විසින් රේඩර්ගේ නිවස සහ වාහනය සෝදිසි කළ අතර පරිගණක උපකරණ, ඇතුළු බොහෝ සාක්ෂි මෙහිදී හමු විය. මෙහිදී අනාවරණ වූ තවත් කරුණක් වනුයේ රේඩාර් හට කාන්තා යට ඇදුම් පිළිබදවද විකෘති කාමාශාවක් තිබු බවය. තවද ඔහු විසින් ගන්නා ලද ඔහුට ගොදුරු වුවන් ගේ චායාරුප මෙන්ම ඔහු අපරාධ සිදුකල පසු මතක සටහන් ලෙස ලබාගත් චායරුපද මෙහි තිබිණි.

පසුදා උදෑසන පැවති මාධ්‍ය හමුවේදී විචිටා පොලිස් ප්‍රධානී නෝමන් විලියම්ස් -Norman Williams නිල වශයෙන් BTK අත්අඩංගුවට ගැනීම ප්‍රකාශ කරන ලදී.

2005 පෙබරවාරි මස 28 වන දින උසාවියහිදී රේඩර්ට මිනීමැරුම් 10 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරුණු අතර .

මෙහිදී නිදහස උදෙසා කිසිවක් නොකියූ ඩෙනිස් හට පසුදින එනම් මාර්තු මස පලවන දින උසාවිය විසින් රජයේ නීතිඥයකු පත් කරන ලදී.

කෙසේ නමුත් ටික දිනක් මෙලෙස විභාග වෙමින් පැවතුන නඩුව එකවරම වෙනස් වන්නේ ජුනි මස 27 වන දින පවත්වන නඩු වාරය තුලදීය මෙහිදී තමා නිවැරදිකරු පවසා තිබු ඉල්ලීම අහෝසි කරන ඩෙනිස් ඔහු සිදුකරන ලද සියලු මිනිමැරුම් සවිස්තරාත්මකව ඉදිරිපත් කරනු ලබයි .

අවසානයේ ඩෙනිස් හට වසර 175 සිරදඩුවමක් නියම වන්නේ එම කාලය වන විට කැනාස් හි මරණ දඩුවම ක්‍රියාත්මක නොවීම හේතුවෙනි.

පසු ලිපිය

ඩෙනිස් රේඩාර් නොහොත් BTK පිලිබදව වන විට පොත්පත්ද ලියවී ඇති අතර The Hunt for the BTK Killer යනුවෙන් (2005) වසරේදී Stephen Kay විසින් රුපවාහිනී චිත්‍රපටයක් ද නිර්මාණය කෙරුණි. තවද මොහු සිදුකරන ලද පාපොච්චාරණය අදටත් ඔබට youtube වෙබ් අඩවියේ බලාගත හැකිය.

මෙම සිද්ධීන් හා සම්බන්ද තවත් විශේෂම කළා කෘතියක් වනුයේ කෙරී රෝව්සන් -Kerri Rawson විසින් රචිත A Serial Killer's Daughter: My Story of Faith, Love, and Overcoming යන කෘතියයි. විශේෂම කරුණක් වනුයේ කෙරී රෝව්සන් යනු ඩෙනිස් රේඩාර් ගේ දියණියයි.

තමා සිදුකල අපරාධ වලින් කිසි දිනෙක පලා යෑමට නොහැකිබවත් කිසිදා සර්වසම්පුර්ණ අපරාධයක් - (කිසිදිනෙක අසුනොවෙන ) සිදුකල නොහැකි බවත් මෙම ඩෙනිස් රේඩාර් නැතහොත් BTK Killer සිද්දියෙන් අපට මනාවට පැහැදිලි වේ.

[QUOTE="ruchakashri, post: 29192193, member: 262964"] 5ඩෙනිස් රේඩර් ඩෙනිස් රේඩර් උපත ලබා තිබුනේ 1945 මාර්තු 9 කැන්සාස් හි පිට්ස්බර්ග්හි දිය නමුත් ඔහු හැදී වැඩුණේ විචිටා නගරයේ ය.ඔහුගේ මව පොත් තබන්නියකි. ඩෙනිස් කුඩා කල පටන් ම සතුනට හිංසා හා ඔවුන් ඝාතනය කිරීමෙන් කුරිරු වින්දනයක් ලැබූ දරුවෙකු බව පසුව අනාවරණයවේ. එමෙන්ම තරුණ කාලයේ ඔහු පරපීඩික කාමුකත්වයට ඇලුම් කල පුද්ගලයෙක් විය. ඔහුගේ ජිවිතයේ මෙම අදුරු ස්වභාවය සමාජයෙන් සගවාතබා ගතහැකි මනා පෞරුෂයක් ඔහු සතු විය. 1966-1970 අතර කාලයේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ සේවය කල ඩෙනිස් ඉන්පසුව සුපිරි වෙළඳසැලක මස් කපන්නෙකු (butcher ) ලෙස සේවය කළේය. ඔහු 1971 මැයි 22 වන දින පෝලා ඩීට්ස් සමඟ විවාහ වූ අතර ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ලැබුණි. [CENTER] 6ඩෙනිස් රේඩර්[/CENTER] එමෙන්ම ඩෙනිස් යනු ඉතා බුධිමත් පුද්ගලයෙක්කු මෙන්ම එවක සමාජය පිළිගත් මහත්මයකුද විය. 1973 වසරේදී ඩෙනිස් විසින් ඉලෙක්ට්‍රොනික විද්‍යාව ආශ්රිත උපාධිය ක්ඩොරාඩෝ හි බට්ලර් කවුන්ටි ප්‍රජා විද්‍යාලයයෙන් -Butler County Community College in El Dorado ලබා ගත්තේය. ඉන්පසු ඉන්පසු ඔහු විචිටා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර 1979 දී යුක්තිය පසිඳලීමේ උපාධිය ලබා ගන්නාලදී - Bachelor's Degree in A dministration of Justice. පෝලා සමග විවාහ වීමෙන් පසුව සමඟ ඩෙනිස් සොරුන්ගෙන් නිවාස ආරක්ෂා කිරීමේ පද්ධති සවිකරන ආයතනයක සේවය කිරීම ආරම්භ කරයි. නමුත් ඔහුට 1989 දී මෙම රැකියාව අහිමි වන අතර. තම රැකියාව පිළිබධ නිතරම පහත්කොට සැලකු ඔහුට වාසනාවකට මෙන් එක්සත් ජනපද නගර අනුකූලතා නිලධාරියෙකු City Compliance Officer ලෙස පත්වීම ලැබේ. මෙම තනතුර නගරයේ සිටින සුරතල් සත්වයාගේ සිට මෝටර් රථ පාලනය දක්වා සෑම දෙයක්ම භාරව කටයුතු සිදුකලයුතු තනතුරකි. ඉතා ඉක්මනින් ඔහු නගරයේ ඉතා ප්‍රචලිත පුද්ගලයෙකු බවට පත්වන අතර සමහරුන් ඔහු ඉතා ප්‍රසන්න ප්‍රශංසනීය පුද්ගලයෙකු ලෙස සලකන අතර සමහරු සලකනුයේ ඔහු සලකනුයේ තනතුරින් ඔලුව උදුම්මාගත් ඉතා තද පුද්ගලයෙකු ලෙසටය. කෙසේ හෝ පසුව ඔහු අධීක්ශන තනතුර දක්වා උසස් වන අතර ඔහුගේ ආකර්ශනීය චරිතය හේතුවෙන් ඔහු ප්‍රාදේශීය සභාවේ සභා නායකයා, ප්‍රදේශයේ බාලදක්ෂ උපදේශක මෙන්ම පල්ලි සභාවේ සබාපති ලෙසද කටයුතු කරයි. අනාවරණය -- පරීක්ෂකයින් විසින් ඩෙනිස් රේඩර් පිටුපස හබායාමට පටන් ගැනීමත් සමගම ඔවුනගේ අවදානය යොමුවන පළමු කරුණ වන්නේ ඩෙනිස් සතු කළු පැහැති චෙරෝකි වර්ගයේ ජීප් රථයයි. කලින් අනාවරණය කරගෙන තිබූ තොරතුරු වලට අනුව මෙම ඝාතකයා සතුව කළු පැහැති චෙරෝකි වර්ගයේ ජීප් රථයක් ඇති බව මේ වන විටත් සනාථ කරගෙන තිබුණි. අවාසනාවකට මෙන් මෙම සාක්ෂිය ප්‍රබල වුවත් අවස්ථාවේ ආකාරයට ඩෙනිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට තරම් දැඩි සාක්ෂියක් නොවුනි. මෙම හේතුව නිසා පොලිසිය විසින් අමුතුම ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගන්නාලදී. රේඩර් ගේ දියණිය විසින් පැප් පරික්ෂාව සදහා රෝහල වෙත දිතිබු පටක DNA පරීක්ෂාවක් සදහා ලබා ගැනීමට ඔවුන් උසාවි නියෝගයක් ලබාගන්නා ලදී. එහිදී සමානතාවය පරික්ෂා කෙරුනුයේ විකී වග්ර්ල් සිද්ධියේ දී ලබා ගත් DNA සාම්පල සමගය. එය එකම පවුලේ DNA නිධර්ශකයක් ලෙස අපුරුවට ගැලපි තිබිණ. අත්අඩංගුවට ගැනීම, නඩුව හා පාපොච්චාරණය 2005 වසරේ පෙබරවාරි 25 වන දින දහවල් 12.00 ට පමණ රැකියාවට ගොස් නිවසට පැමිණෙන අතරතුර නිවස අසලදී ඩෙනිස් රේඩර් අත්අඩංගුවට ගනු ලැබිනි . මෙහිදී පොලිසිය විසින් [B]" ඔබව අත්අඩංගුවට ගත්තේ ඇයි කියා ඔබ දන්නවා ද?"[/B]යනුවෙන් ඇසුවිට සරදම් සිනහවකින් මුව සරසා ගත් රේඩාර් පවසා තිබුයේ [B]" මම හිතන්නේ මම දන්නවා මොකද කියලා"[/B] කැන්සාස් විමර්ශන කාර්යාංශය, එෆ්බීඅයි සහ ඒටීඑෆ් නිලදාරීන් විසින් රේඩර්ගේ නිවස සහ වාහනය සෝදිසි කළ අතර පරිගණක උපකරණ, ඇතුළු බොහෝ සාක්ෂි මෙහිදී හමු විය. මෙහිදී අනාවරණ වූ තවත් කරුණක් වනුයේ රේඩාර් හට කාන්තා යට ඇදුම් පිළිබදවද විකෘති කාමාශාවක් තිබු බවය. තවද ඔහු විසින් ගන්නා ලද ඔහුට ගොදුරු වුවන් ගේ චායාරුප මෙන්ම ඔහු අපරාධ සිදුකල පසු මතක සටහන් ලෙස ලබාගත් චායරුපද මෙහි තිබිණි. පසුදා උදෑසන පැවති මාධ්‍ය හමුවේදී විචිටා පොලිස් ප්‍රධානී නෝමන් විලියම්ස් -Norman Williams නිල වශයෙන් BTK අත්අඩංගුවට ගැනීම ප්‍රකාශ කරන ලදී. 2005 පෙබරවාරි මස 28 වන දින උසාවියහිදී රේඩර්ට මිනීමැරුම් 10 ක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරුණු අතර . මෙහිදී නිදහස උදෙසා කිසිවක් නොකියූ ඩෙනිස් හට පසුදින එනම් මාර්තු මස පලවන දින උසාවිය විසින් රජයේ නීතිඥයකු පත් කරන ලදී. කෙසේ නමුත් ටික දිනක් මෙලෙස විභාග වෙමින් පැවතුන නඩුව එකවරම වෙනස් වන්නේ ජුනි මස 27 වන දින පවත්වන නඩු වාරය තුලදීය මෙහිදී තමා නිවැරදිකරු පවසා තිබු ඉල්ලීම අහෝසි කරන ඩෙනිස් ඔහු සිදුකරන ලද සියලු මිනිමැරුම් සවිස්තරාත්මකව ඉදිරිපත් කරනු ලබයි . අවසානයේ ඩෙනිස් හට වසර 175 සිරදඩුවමක් නියම වන්නේ එම කාලය වන විට කැනාස් හි මරණ දඩුවම ක්‍රියාත්මක නොවීම හේතුවෙනි. පසු ලිපිය ඩෙනිස් රේඩාර් නොහොත් BTK පිලිබදව වන විට පොත්පත්ද ලියවී ඇති අතර The Hunt for the BTK Killer යනුවෙන් (2005) වසරේදී Stephen Kay විසින් රුපවාහිනී චිත්‍රපටයක් ද නිර්මාණය කෙරුණි. තවද මොහු සිදුකරන ලද පාපොච්චාරණය අදටත් ඔබට youtube වෙබ් අඩවියේ බලාගත හැකිය. මෙම සිද්ධීන් හා සම්බන්ද තවත් විශේෂම කළා කෘතියක් වනුයේ කෙරී රෝව්සන් -Kerri Rawson විසින් රචිත A Serial Killer's Daughter: My Story of Faith, Love, and Overcoming යන කෘතියයි. විශේෂම කරුණක් වනුයේ කෙරී රෝව්සන් යනු ඩෙනිස් රේඩාර් ගේ දියණියයි. තමා සිදුකල අපරාධ වලින් කිසි දිනෙක පලා යෑමට නොහැකිබවත් කිසිදා සර්වසම්පුර්ණ අපරාධයක් - (කිසිදිනෙක අසුනොවෙන ) සිදුකල නොහැකි බවත් මෙම ඩෙනිස් රේඩාර් නැතහොත් BTK Killer සිද්දියෙන් අපට මනාවට පැහැදිලි වේ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom