Buddha mantara

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
buddha manthara Cont:-:yes::yes:

0006.jpg



0007.jpg


0008.jpg


0009.jpg


Tawa one nam kiyanna....................
prashna tiyenawanam ahanna

budusaranai oyata

:D:D:D:D:D:D:D:D:D:D:D:D

mewa mantara neme mewa sutrane. mewa math dannwa rattana sutraya kata padam bagayak vitara.. :rolleyes:
 

djarunagamage

Member
Dec 15, 2009
167
45
0
Till Earth
thankx machan mewa woodoo magic machan
e kiyanne ara uba dannawanee manthara kara aachchie kosse nagala yanne
anna eyala karana manthara
mewage disti tiyenawa 99%
e nisa ube pera pin iwara wechcha gaman ewa return to you also

ape grandfather ta karapu husband and wife denna badulle hospital eke
wifege bada mahath wela wela pupurala giya -mulu ward ekema panuwo(worms)
husbandage mole naharayak pipuruwa machan dath set eka wisik una power ekata
(api monawath kare naa sirawatama)

woodoo magic named as black magic
(worlds most powerful magic in dark side)
 

djarunagamage

Member
Dec 15, 2009
167
45
0
Till Earth
mewa mantara neme mewa sutrane. mewa math dannwa rattana sutraya kata padam bagayak vitara.. :rolleyes:
machan meke tiyenne suthra walin eka eka gatha walin ganna puluwan wada tikak

samanyayen api baya unama ai ehenam itipiso bagawa kiyannee

anna e wage tama machan api suthrayak kiyana kota eka buduhamuduruwo laga wadagena kiyana ekane karannee..
eth machan mama dala tiyenne eka eka ewata bhawitha karanna puluwan manthara witarai

naththam mata tibba--> ballk kawama,nadu dinanna,sathuro mithuri karaganna sampurna suuthrayama kiyanna kiyala danna

eeta wada machan me potha dan parampara keepayak manthara widihata saarthakawa bawitha karapu ekak..
thankx oyage reply ekata
have a nice day yaluwa
 

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
the meaing of this.. i think this use to bless all the creatures around us that those we cant see

රතන සුත්‍රය - දේව ආරාධනාව

යානිධ භූතානි සමාගතානි
භුම්මනිවා යා නිව අන්තලික්ඛේ
සබ්බේව භූතා සුමනා භවන්තු
අතෝපි සක්කච්ච සුනන්තු භාසිතන්

මෙහි රැස්වූ යම් අමනුස්ස කෙනෙක් වේද, මෙතන අමනුස්සයන් කියන්නේ දෙවියන් බ්‍රහ්මයන් ගැනයි, එතන නපුරු දුර්දාන්ත අමනුස්සයෝ දැන් නැහැ, ඒ ඇත්තෝ ගිහිල්ලා. මෙතනට රැස්වුණා වූ මේ දහමට සවන් දෙන්න ශ්‍රද්ධාවෙන් පැමිණියා වූ යම් දෙවි කෙනෙක් යම් බ්‍රහ්ම කෙනෙක් කියන අමනුස්ස කෙනෙක් ඇද්ද ආකාසෂ්ටක, භූමි අෂ්ටක, විමනෂ්ටක ඒ වගේම සදිව ලෝකයෙන් ආපු බඹ තලෙන් ආපු කවර හරි කෙනෙක් ඉන්නවනම්, ඉන්නවා, (සබ්බේව භූතා සුමනා භවන්තු) ඒ ඉන්න ඇත්තෝ බොහොම මෛත්‍රී සහගත ඇත්තෝ වෙත්වා! සතුටු සිත් ඇත්තෝ වෙත්වා! (අතෝපි සක්කච්ච සුනන්තු භාසිතන්) ඊ ලඟට මා මේ දේශනා කරන දේශනය බොහෝම සකස් කොට සාවධානව අසත්වා!

තස්මාහි භූතානි සාමේත සබ්බේ
මෙත්තන් කරෝත මානුසියා පජාය
දිවාච රත්තොච හරන්තියේ බලින්
තස්මාහිනේ රක්ඛත අප්ප මත්තා


(තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තන් කරෝත මානුසියා පජාය) දැන් මේ කරන්න යන දේශනාව අනුව මේ රැස්ව සිටින දෙවියෝ බ්‍රහ්මයෝ මේ දේශනය බොහොම සාවධානව අසමින් මනුෂ්‍ය වර්ගයට මෛත්‍රී කරත්වා මනුෂ්‍ය වර්ගයට අනුකම්පා කෙරෙත්වා, (දිවාච රත්තොච හරන්තියේ බලින් තස්මාහිනේ රක්ඛත අප්ප මත්තා) රෑ දහවල් දෙකේම දෙවියන්ට පින් පමුණුවනවා මේ මනුෂ්‍යයෝ, හරන්තියේ බලින් කිව්වේ ඒකයි, දන් දීල, සිල් රැකලා, භාවනා කරලා පින් කන් කරලා දෙවිනන්ට පින් දෙනවා මේ මනුෂ්‍යයෝ, ඒ දෙවියන්ට පින් දෙන මේ මනුෂ්‍යයෝ මනුෂ්‍යයන් සමකල්හි සකස් කොට ආරක්ෂා කෙරෙත්වා! කියන එක දෙවෙනි ගාථාවෙන් කල අනුශාසනාවයි.
 

homoelectronics

Well-known member
  • Nov 23, 2006
    1,326
    58
    48
    kawru hari ekek suthra tika lassanata print karala, ara lededa me ledeta manthara kiyala business ekak karagena thiyenawa.

    aththatama me minissunta mole kiyala ekak aththema nedda? budu haamuduruwo mahaa mangala suthraya deshana karala kiwwada meka bade amaruwata hondai kiyala. ai kawru hari lanuwak dunnama eka gedi pitin gilinne.

    agama kanna epa.
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    kawru hari ekek suthra tika lassanata print karala, ara lededa me ledeta manthara kiyala business ekak karagena thiyenawa.

    aththatama me minissunta mole kiyala ekak aththema nedda? budu haamuduruwo mahaa mangala suthraya deshana karala kiwwada meka bade amaruwata hondai kiyala. ai kawru hari lanuwak dunnama eka gedi pitin gilinne.

    agama kanna epa.

    :yes::yes::yes::yes::yes::yes::yes: