buddha prathimawata apahasa

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
දැන් ඔයා කියන්නේ ලෝකේ හැමතැනම තියෙන බුදුපිලිම වලට හමුදා ආරක්ෂාව දාන්න කියලද? පිලිමයකට අපහාස කිරිමෙන් බුදු දහමට හානියක් වෙන්නේ නෑ
 

ztnap

Member
Jul 16, 2007
405
14
0
Munta karanna one iskole yawana eka. Modayo karana ewata dangalala wadak ne.

Oya hama ekatama dangalanna giyoth api nikan modayo wenawa.

Dan me dawak wala budhdha Bar ekata ka gahanawa.. molayak thiyanawanam ehema nama dan ane ban. Ithin ehema molayak nathi ewunta oka therun karala denna yana api thamai modayo.
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    22,250
    17,303
    113
    Okunta karanna puluwan ochcharai. Owa Kara kiyala buddagama nathiwenne naha ban.nathiwenne unmai.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,440
    10,613
    113
    එක තැනක නෑ
    අන්‍යාගමිකයෝ ගොඩක් අය බුද්දාගමට අපහාස වෙන විදිහට ෆොටෝස් + විඩියෝස් කරාට, උන් දන්නේ නැති එකම දේ තමයි ඔය කිසිම දෙකින් බුද්දාගමට කිසිම හානියක් වෙන්නේ නැහැ. හානිය වෙන්නේ කරන යටම තමයි. තෙරුවන් සරණයි!
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,902
    56,236
    113
    Colombo
    අන්‍යාගමිකයෝ ගොඩක් අය බුද්දාගමට අපහාස වෙන විදිහට ෆොටෝස් + විඩියෝස් කරාට, උන් දන්නේ නැති එකම දේ තමයි ඔය කිසිම දෙකින් බුද්දාගමට කිසිම හානියක් වෙන්නේ නැහැ. හානිය වෙන්නේ කරන යටම තමයි. තෙරුවන් සරණයි!

    :yes: