Buddha vs charles darwin

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    බිග් බෑන් එක විශ්වයේ ආරම්භය නෙමේ.. එක කාල පරිච්ඡේදයක ආරම්භයක් විතරයි..

    නැවත නැවත ආයෙ මුල ඉඳල හට ගන්නව..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව්, කල්පය කියන්නේ ගොඩක් ලොකු කාලයක් කියන එක අපි හැමෝම පිලිගන්නවා . බුදුවෙන්න පෙරුම් පුරන්නම කල්ප ලක්ෂයක් යනවා . දැන් මෙතන emois අහන්නේ ගව්තම බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් අපිට ඊට කලින් හිටිය බුදුන්ගේ නෂ්ටාවශේෂ හොයාගන්න පුළුවන් නිසා මිනිස් වර්ෂ වලින් අවරුදු 4000ක් විතර ඇතුලත බුදුවරුන් දෙන්නෙක් පහල උනේ කොහොමද කියල. එකයි මම කලින් සමාන්තර විශ්ව ඇදල ගත්තේ . කාටහරි මේක හරියට පැහැදිලි කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා .

    සමාන්තර විශ්ව කියල දෙයක් නෑ. prediction හරියට කරන්න ඈඳල ගත්තු ad hoc theoretical assumption එකක් විතරයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    මහා කල්පෙ 4.32 billion years ?
    මේ විශ්වය ඇතිවෙලත් අවුරුදු බිලියන 14කට කිට්ටු වෙනව.

    You're right according to hindu chart.But don't know machan they call 4.32 billion years to kalpa the period of time between the creation and recreation of a world or universe.

    Time_Units_in_Hindu_Cosmology.png
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මටනං හිතෙන්නෙ විද්‍යාව විස්තර කරන්න ආගමවත් ආගම විස්තර කරන්න විද්‍යාව වත් ගන්න එක තේරුමක් නැති වැඩක්

    විද්‍යාවට උඹල මොන අර්ථකථනයක් දෙනවද කියල මම දන්නෙ නෑ

    විද්‍යාව කියන්නෙ සියල්ල තේරුම් ගැනීමට... :yes:

    විද්‍යාව දියුණු වෙච්ච දවසක අදෘශ්‍යමාන භූත බලවේග කියන දේවලුත් අපිට පැහැදිලි කරල දේවි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    මටනං හිතෙන්නෙ විද්‍යාව විස්තර කරන්න ආගමවත් ආගම විස්තර කරන්න විද්‍යාව වත් ගන්න එක තේරුමක් නැති වැඩක්

    But machan this is charles darwin fact.:oo:According to him buddhas should be either homo erectus or something before
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    මහා කල්පෙ 4.32 billion years ?
    මේ විශ්වය ඇතිවෙලත් අවුරුදු බිලියන 14කට කිට්ටු වෙනව.

    මචං උබට කල්ප කියන කාල පරාසය ගැන හොද දැනුමක් තියෙනවා කියල පේනවා .
    දැන් ඔයා කියන විදියට අපි කල්පය කියල හිතන් ඉන්න එක වැරදි .
    මට කියන්න පුලුවන්ද ඔයාගේ දැනුමේ හැටියට බුදු කෙනෙක්ට බුදු වෙන්න පෙරුම් පුරන්න කොච්චර කාලයක් යනවද කියල .
    මට මේකට උත්තරේ ඕන බුදු දහමේ එන කල්ප වලින් නෙවෙයි .
    මට මේකට උත්තරේ ඕන මිනිස්සුන්ගේ අව්රුදු වලින් .
    දවස් 365 = අව්රුද්දක් කියල සලකල .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,935
    113
    විද්‍යාවට උඹල මොන අර්ථකථනයක් දෙනවද කියල මම දන්නෙ නෑ

    විද්‍යාව කියන්නෙ සියල්ල තේරුම් ගැනීමට... :yes:

    ෂුවර්ද? එතකොට විද්‍යාත්මක පැහැදිලි කිරීම කියන්නේ සියල්ල තේරුම් අරං කරන පැහැදිලි කිරීමක් ද නැත්නම් මේ දක්වා අප තේරුම් ගත් සියල්ල ඇසුරින් කරන පැහැදිලි කිරීමක් ද?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    You're right according to hindu chart.But don't know machan they call 4.32 billion years to kalpa the period of time between the creation and recreation of a world or universe.

    Time_Units_in_Hindu_Cosmology.png

    ඔය definition එක තියෙනව කියන්නෙ Vishnu Purana and Bhagavata Purana වලනෙ. ඒව කියවන්නැතුව ඉතිං මොන වගේ දේකට කල්පය කිව්වද කියල කියන්න බෑ. විකියෙ ඒ ගැන දාල නෑනෙ. නිකං ඒකෙ කිව්ව කියල විතරනෙ තියෙන්නෙ. පුලුවන් වුනොත් බලල කියන්නං.

    විශ්වයේ ආරම්භය, පැවැත්ම, විනාශය වෙන කාලෙට නං 4.32 billion කොහෙත්ම වෙන්න බෑ. ආලෝක වර්ශ 4.32 billion වලට එහා තියෙන ඕනෙ තරං දේවල් පේනවත් එක්ක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,935
    113
    But machan this is charles darwin fact.:oo:According to him buddhas should be either homo erectus or something before

    ආගම කාලය Interpret කරන විදිහයි විද්‍යාව කාලය Interpret කරන විදිහයි අපි හරියටම තේරුම් අරං ඉන්නවා නම් නේ ඔහොම එකක් කියන්න පුළුවන්
     
    Ok I accept.It should be much longer.But again animals can only live during exapansion kalpa of universe.Then the duration is much shorter.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මචං උබට කල්ප කියන කාල පරාසය ගැන හොද දැනුමක් තියෙනවා කියල පේනවා .
    දැන් ඔයා කියන විදියට අපි කල්පය කියල හිතන් ඉන්න එක වැරදි .
    මට කියන්න පුලුවන්ද ඔයාගේ දැනුමේ හැටියට බුදු කෙනෙක්ට බුදු වෙන්න පෙරුම් පුරන්න කොච්චර කාලයක් යනවද කියල .
    මට මේකට උත්තරේ ඕන බුදු දහමේ එන කල්ප වලින් නෙවෙයි .
    මට මේකට උත්තරේ ඕන මිනිස්සුන්ගේ අව්රුදු වලින් .
    දවස් 365 = අව්රුද්දක් කියල සලකල .

    ප්‍රඥාධික බුදුවරයෙක් ගත්තොත් සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් කියලනෙ තියෙන්නෙ.
    අසංඛ්‍යෙ කල්පයක් කියන්නෙ සංවට්ඨ කප්ප, විවට්ඨ කප්ප, සංවට්ඨායී කප්ප, විවට්ඨායී කප්ප මේ ඕනෙ එකකට යන කාලෙ. එකක් අසංඛ්‍ය කල්පයයි.
    ඒ වගේ ඒව හතරක්, සාරාසංඛ්‍යෙ කල්පයක් මහාකල්ප 1යි.
    එහෙම ගත්තොත් විශ්වය ලක්ශ පාරක් ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යනකං පෙරුම් පුරල බුදුවෙලා තියෙන්නෙ.
    (මට තේරෙන විදිහට)
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    514
    522
    93
    But machan this is charles darwin fact.:oo:According to him buddhas should be either homo erectus or something before

    ඩාවින්ව විශ්වාස කරන්න එපා මචන්. දර්මය විශ්වාස කරපන්. උඹ බුදු හාමුදුරුවො කවුද කියලා අදුන ගනින් මචන් ඉස්සෙල්ලා. එතකොට ඩාවින් වගේ බයිලා ගහන උන්ට ප්ලේස් නෑ උබේ හිතේ.

    Evolution is the greatest lie ever told by science!!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    ai ban oya article eke tiyenne ashoka king reconstruct kara kiyala konagamana buduhamduruwage dagaba.
    Kalin wiki open kare mobile view dala nisa mukuth penune na.

    Samahara than thiyenawa hama buduwarayekutama podu. Lankaweth ehema than thiyenawa. Ehema than waladi sellipi kotanawa anith buduwarunge wistharath ekka. Ehema ekak thamai ashoka rajjuruwo aith haduwe. Lankaweth somawathiya ruwanweli seya wage dagab passene hoya gaththe
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ප්‍රඥාධික බුදුවරයෙක් ගත්තොත් සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් කියලනෙ තියෙන්නෙ.
    අසංඛ්‍යෙ කල්පයක් කියන්නෙ සංවට්ඨ කප්ප, විවට්ඨ කප්ප, සංවට්ඨායී කප්ප, විවට්ඨායී කප්ප මේ ඕනෙ එකකට යන කාලෙ. එකක් අසංඛ්‍ය කල්පයයි.
    ඒ වගේ ඒව හතරක්, සාරාසංඛ්‍යෙ කල්පයක් මහාකල්ප 1යි.
    එහෙම ගත්තොත් විශ්වය ලක්ශ පාරක් ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යනකං පෙරුම් පුරල බුදුවෙලා තියෙන්නෙ.
    (මට තේරෙන විදිහට)

    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව

    රහත්වෙලා සසරෙන් ගොඩ වෙනව ඇරෙන්ඩ බුදු කෙනෙක් වෙන්ඩ මෙච්චර පෙරුම් පුරන්ඩ හිතෙන්නෙ ඇයි :confused: මේ හැම දෙයක්ම අන්තිමට රහත් වෙන්ඩ බලාගෙනනං ඔච්චර පෙරුම් පුරන්නෙ මොකටද...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113
    ආගම කාලය Interpret කරන විදිහයි විද්‍යාව කාලය Interpret කරන විදිහයි අපි හරියටම තේරුම් අරං ඉන්නවා නම් නේ ඔහොම එකක් කියන්න පුළුවන්

    Ithin ban man facts kiyanne tiyena.They say we lived as homo sephians 40000 years ago.But we have pillars of previous buddhas in india who lived as kings.Had a life expectancy of 4000 years. Isn't it bad to investigate more.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට පොඩි ප්‍රශ්නයක් තියෙනව

    රහත්වෙලා සසරෙන් ගොඩ වෙනව ඇරෙන්ඩ බුදු කෙනෙක් වෙන්ඩ මෙච්චර පෙරුම් පුරන්ඩ හිතෙන්නෙ ඇයි :confused: මේ හැම දෙයක්ම අන්තිමට රහත් වෙන්ඩ බලාගෙනනං ඔච්චර පෙරුම් පුරන්නෙ මොකටද...

    පරාර්ථකාමීබව
    රහත් වෙන්න බුදු කෙනෙක්ගෙ බණ අහන්නැතුව බෑ. බුදු කෙනෙක් දේශනා කරපු ධර්මය නැතුව රහතන් වහන්සෙල ඉන්න බෑ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,055
    66,461
    113

    Maha-Kalpa – largest time unit in Buddhism. Ending of a maha-kalpa (apocalypse) can happen in three ways: fire, water and wind. It is divided into four quarters each equivalent to one asankhya-kalpa.
    First quarter – time taken for this world to form.
    Second quarter – stable duration of this world where all living beings can thrive.
    Third quarter – time taken for this world to be destroyed.
    Fourth quarter – empty time period.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ආගම කාලය Interpret කරන විදිහයි විද්‍යාව කාලය Interpret කරන විදිහයි අපි හරියටම තේරුම් අරං ඉන්නවා නම් නේ ඔහොම එකක් කියන්න පුළුවන්
    එකේ මහලොකු වෙනසක් නැහැ මචං . විද්‍යාවයි බුදුදහමයි දෙකේම ආරම්බය පෘතුවිය නිසා පෘතුවිය තමන්ගේ වටේ වටයක් කැරකීම = දවසක් කියන එක දෙකටම සාපේක්ෂ කරුණ කියල ගත්තොත් celsius අපි fahrenheit වලට convert කරනවා වගේ මේකත් කරන්න පුළුවන් වෙන්න ඕන .