ඔව්, කල්පය කියන්නේ ගොඩක් ලොකු කාලයක් කියන එක අපි හැමෝම පිලිගන්නවා . බුදුවෙන්න පෙරුම් පුරන්නම කල්ප ලක්ෂයක් යනවා . දැන් මෙතන emois අහන්නේ ගව්තම බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් අපිට ඊට කලින් හිටිය බුදුන්ගේ නෂ්ටාවශේෂ හොයාගන්න පුළුවන් නිසා මිනිස් වර්ෂ වලින් අවරුදු 4000ක් විතර ඇතුලත බුදුවරුන් දෙන්නෙක් පහල උනේ කොහොමද කියල. එකයි මම කලින් සමාන්තර විශ්ව ඇදල ගත්තේ . කාටහරි මේක හරියට පැහැදිලි කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා .
මහා කල්පෙ 4.32 billion years ?
මේ විශ්වය ඇතිවෙලත් අවුරුදු බිලියන 14කට කිට්ටු වෙනව.
මටනං හිතෙන්නෙ විද්‍යාව විස්තර කරන්න ආගමවත් ආගම විස්තර කරන්න විද්‍යාව වත් ගන්න එක තේරුමක් නැති වැඩක්

මටනං හිතෙන්නෙ විද්‍යාව විස්තර කරන්න ආගමවත් ආගම විස්තර කරන්න විද්‍යාව වත් ගන්න එක තේරුමක් නැති වැඩක්
According to him buddhas should be either homo erectus or something beforeමහා කල්පෙ 4.32 billion years ?
මේ විශ්වය ඇතිවෙලත් අවුරුදු බිලියන 14කට කිට්ටු වෙනව.
විද්‍යාවට උඹල මොන අර්ථකථනයක් දෙනවද කියල මම දන්නෙ නෑ
විද්‍යාව කියන්නෙ සියල්ල තේරුම් ගැනීමට...![]()
You're right according to hindu chart.But don't know machan they call 4.32 billion years to kalpa the period of time between the creation and recreation of a world or universe.
![]()
But machan this is charles darwin fact.According to him buddhas should be either homo erectus or something before
ඔය definition එක තියෙනව කියන්නෙ Vishnu Purana and Bhagavata Purana වලනෙ. ඒව කියවන්නැතුව ඉතිං මොන වගේ දේකට කල්පය කිව්වද කියල කියන්න බෑ. විකියෙ ඒ ගැන දාල නෑනෙ. නිකං ඒකෙ කිව්ව කියල විතරනෙ තියෙන්නෙ. පුලුවන් වුනොත් බලල කියන්නං.
විශ්වයේ ආරම්භය, පැවැත්ම, විනාශය වෙන කාලෙට නං 4.32 billion කොහෙත්ම වෙන්න බෑ. ආලෝක වර්ශ 4.32 billion වලට එහා තියෙන ඕනෙ තරං දේවල් පේනවත් එක්ක.
මචං උබට කල්ප කියන කාල පරාසය ගැන හොද දැනුමක් තියෙනවා කියල පේනවා .
දැන් ඔයා කියන විදියට අපි කල්පය කියල හිතන් ඉන්න එක වැරදි .
මට කියන්න පුලුවන්ද ඔයාගේ දැනුමේ හැටියට බුදු කෙනෙක්ට බුදු වෙන්න පෙරුම් පුරන්න කොච්චර කාලයක් යනවද කියල .
මට මේකට උත්තරේ ඕන බුදු දහමේ එන කල්ප වලින් නෙවෙයි .
මට මේකට උත්තරේ ඕන මිනිස්සුන්ගේ අව්රුදු වලින් .
දවස් 365 = අව්රුද්දක් කියල සලකල .
But machan this is charles darwin fact.According to him buddhas should be either homo erectus or something before
Kalin wiki open kare mobile view dala nisa mukuth penune na.ai ban oya article eke tiyenne ashoka king reconstruct kara kiyala konagamana buduhamduruwage dagaba.
Ok I accept.It should be much longer.But again animals can only live during exapansion kalpa of universe.Then the duration is much shorter.
ප්‍රඥාධික බුදුවරයෙක් ගත්තොත් සාරාසංඛ්‍ය කල්ප ලක්ශයක් කියලනෙ තියෙන්නෙ.
අසංඛ්‍යෙ කල්පයක් කියන්නෙ සංවට්ඨ කප්ප, විවට්ඨ කප්ප, සංවට්ඨායී කප්ප, විවට්ඨායී කප්ප මේ ඕනෙ එකකට යන කාලෙ. එකක් අසංඛ්‍ය කල්පයයි.
ඒ වගේ ඒව හතරක්, සාරාසංඛ්‍යෙ කල්පයක් මහාකල්ප 1යි.
එහෙම ගත්තොත් විශ්වය ලක්ශ පාරක් ඇතිවෙලා පැවතිලා නැතිවෙලා යනකං පෙරුම් පුරල බුදුවෙලා තියෙන්නෙ.
(මට තේරෙන විදිහට)
මේ හැම දෙයක්ම අන්තිමට රහත් වෙන්ඩ බලාගෙනනං ඔච්චර පෙරුම් පුරන්නෙ මොකටද...ආගම කාලය Interpret කරන විදිහයි විද්‍යාව කාලය Interpret කරන විදිහයි අපි හරියටම තේරුම් අරං ඉන්නවා නම් නේ ඔහොම එකක් කියන්න පුළුවන්
මට පොඩි ප්‍රශ්නයක් තියෙනව
රහත්වෙලා සසරෙන් ගොඩ වෙනව ඇරෙන්ඩ බුදු කෙනෙක් වෙන්ඩ මෙච්චර පෙරුම් පුරන්ඩ හිතෙන්නෙ ඇයිමේ හැම දෙයක්ම අන්තිමට රහත් වෙන්ඩ බලාගෙනනං ඔච්චර පෙරුම් පුරන්නෙ මොකටද...
source ?
එකේ මහලොකු වෙනසක් නැහැ මචං . විද්‍යාවයි බුදුදහමයි දෙකේම ආරම්බය පෘතුවිය නිසා පෘතුවිය තමන්ගේ වටේ වටයක් කැරකීම = දවසක් කියන එක දෙකටම සාපේක්ෂ කරුණ කියල ගත්තොත් celsius අපි fahrenheit වලට convert කරනවා වගේ මේකත් කරන්න පුළුවන් වෙන්න ඕන .ආගම කාලය Interpret කරන විදිහයි විද්‍යාව කාලය Interpret කරන විදිහයි අපි හරියටම තේරුම් අරං ඉන්නවා නම් නේ ඔහොම එකක් කියන්න පුළුවන්