Buddhagama gana iganaganna asai.

Rasika Online

Member
Aug 26, 2017
45
3
0
බුදු දහම
1 සුත්‍ර
2 විනය
3 අභිධර්මය..


කියල කොටස්තුනකින් වෙනවෙනම ග්‍රන්ථ කොටතිබෙනවා.බුද්ධ පරිනිර්වානයෙන් පසු කටපාඩමින් මේකොටස් පවත්වාගන ඇවිත් තිබුනේ.
ඔබ ක්‍රමවත්ව ඉගෙනගන්නවානම්, මේකොටස් මොනවද කියලා මුලිකව දැනගන්න.සරල අදහසක් අරගෙන ඊටපස්සේ තීරනය කරන්න පුලුවන් කොහොමද අද්යනය කරන්නේ කියලා.


සුත්‍ර -
====
බුදුරජුන් විසින් විවිද තැන්වලදී, විවිද පුද්ගලයන්හට පැහැදිලිකල ධර්මය තමයි මෙහි එකතුව.
ගිහියෙකුටනම්, තමුන්ගේ දහම් දැනුම,දර්මඥානය වැඩිකරගැනීමට සුත්‍ර අධ්‍යනය කලහැකියි. ඉන්පසු අභිදර්මය හැදෑරියහැක.විනය පිටකය ගිහියෙකය උවමනානම් පමනක් හැදෑරිය හැක.

උදා ලෙස
දම්සක් පැවතුම් සුත්‍රය
- තමුන්ට උපකාරකල පස්වග මහනුන්ට කලදේශනාව.
- මෙහි මුලු බුදුදහමම එනම් චතුරාර්සත්‍යම කැටිකොට, තමුන්ට ඒවා වැටහුන ආකාරය
හෙලිකරයි. ( " මහනෙනි දුක්ක සත්‍ය යනු කුමක්ද.... ")


අග්ගඥ්ඥ සුත්‍රය
- අපගේ ලෝක ධාතුව මත සත්වයාගේ පැමිනීම ,විකාශනය පිලිබදව විශාල විග්‍රහයක් කෙරේ.

ඉන්දක සුත්‍රය
- කලලයක විකසනය පිලිබදව

තිලෝකුඩ්ඩ සුත්‍රය
- මලගිය ඥාති ප්‍රේතයන් ගැන, ඒඅයට පින් අනුමෝදන කිරීම වැනිදේ.


මේ අතර සාමන්‍ය , සමාජ ජීවිතයකට අවශ්‍ය ඉගැන්වීම් තියන සුත්‍ර තියනවා..
- සිගාලෝවාද සුත්‍රය
ස්වාමි භාර්යා, සේව්‍ය සේවක ආදී ඒ ඒ අයගේ වගකීම් යුතුකම්ගැන.



- cnt



poddak kiyawapan buddhist cosmology kiyana page eka wiki eke...eka patta


මහන්සි වී රිප්ලයි කළ අනෙක් හැමටත් ස්තූතියි. මට මේ දැන් බලන් පිළිවන් කමක් නැහැ නමුත් සියල්ලම බලන්නම්. පුළුවන් තරම් අඩුම මට්ටමේ සිට ආරම්භයට දෙන්න. ස්තූතියි.