මගෙ අම්මා සිංහල, අපේ තාත්තා අම්මාට බල කලේ නැහැ ආගම සම්බන්ධව, අපිත් ලොකුවට රිලිජස් උනේ නම් නැහැ පල්ලිත් ගියා විභාගත් කළා.
මට අහන්න ලැබුනා ධර්මයයි ඔබයි කට්ටියගේ ක්ලිප් විනාඩි 45ක ක්ලිප් එකක් සහ තව පැය 3ක සාකච්ඡාවක්. විනාඩි හතලිස් පහක විතර සසර ගණුදෙනුව කියලා.
මට බුද්ධාගම ගැන ඉගනගන්න ආසාවක් ඇති උනා. මට උපදෙස් දෙන්න.
මේ තියෙන්නේ ඒගොල්ලන්නෙ වෙබ් එක http://www.dharmayaiobai.org/ යූටියුබ් එකෙත් තියනව ප්‍රශ්ණෙ තියෙන්නේ මට ප්‍රාථමික දැනුම නැති වීම.

Last edited:

. ඔය ඔක්කොම අහන්නකො 