Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhagama gana iganaganna asai.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු දහම

1 සුත්ර

2 විනය

3 අභිධර්මය..

කියල කොටස්තුනකින් වෙනවෙනම ග්රන්ථ කොටතිබෙනවා.බුද්ධ පරිනිර්වානයෙන් පසු කටපාඩමින් මේකොටස් පවත්වාගන ඇවිත් තිබුනේ.

ඔබ ක්රමවත්ව ඉගෙනගන්නවානම්, මේකොටස් මොනවද කියලා මුලිකව දැනගන්න.සරල අදහසක් අරගෙන ඊටපස්සේ තීරනය කරන්න පුලුවන් කොහොමද අද්යනය කරන්නේ කියලා.

සුත්ර -

බුදුරජුන් විසින් විවිද තැන්වලදී, විවිද පුද්ගලයන්හට පැහැදිලිකල ධර්මය තමයි මෙහි එකතුව.

ගිහියෙකුටනම්, තමුන්ගේ දහම් දැනුම,දර්මඥානය වැඩිකරගැනීමට සුත්ර අධ්යනය කලහැකියි. ඉන්පසු අභිදර්මය හැදෑරියහැක.විනය පිටකය ගිහියෙකය උවමනානම් පමනක් හැදෑරිය හැක.

උදා ලෙස

දම්සක් පැවතුම් සුත්රය

- තමුන්ට උපකාරකල පස්වග මහනුන්ට කලදේශනාව.

- මෙහි මුලු බුදුදහමම එනම් චතුරාර්සත්යම කැටිකොට, තමුන්ට ඒවා වැටහුන ආකාරය

හෙලිකරයි. ( " මහනෙනි දුක්ක සත්ය යනු කුමක්ද.... ")

අග්ගඥ්ඥ සුත්රය

- අපගේ ලෝක ධාතුව මත සත්වයාගේ පැමිනීම ,විකාශනය පිලිබදව විශාල විග්රහයක් කෙරේ.

ඉන්දක සුත්රය

- කලලයක විකසනය පිලිබදව

තිලෝකුඩ්ඩ සුත්රය

- මලගිය ඥාති ප්රේතයන් ගැන, ඒඅයට පින් අනුමෝදන කිරීම වැනිදේ.

මේ අතර සාමන්ය , සමාජ ජීවිතයකට අවශ්ය ඉගැන්වීම් තියන සුත්ර තියනවා..

- සිගාලෝවාද සුත්රය

ස්වාමි භාර්යා, සේව්ය සේවක ආදී ඒ ඒ අයගේ වගකීම් යුතුකම්ගැන.

- cnt

[QUOTE="shamil45, post: 22188195, member: 559278"] [COLOR="Blue"][SIZE="3"]බුදු දහම [COLOR="black"]1 සුත්ර 2 විනය 3 අභිධර්මය..[/COLOR] කියල කොටස්තුනකින් වෙනවෙනම ග්රන්ථ කොටතිබෙනවා.බුද්ධ පරිනිර්වානයෙන් පසු කටපාඩමින් මේකොටස් පවත්වාගන ඇවිත් තිබුනේ. ඔබ ක්රමවත්ව ඉගෙනගන්නවානම්, මේකොටස් මොනවද කියලා මුලිකව දැනගන්න.සරල අදහසක් අරගෙන ඊටපස්සේ තීරනය කරන්න පුලුවන් කොහොමද අද්යනය කරන්නේ කියලා. සුත්ර - ==== බුදුරජුන් විසින් විවිද තැන්වලදී, විවිද පුද්ගලයන්හට පැහැදිලිකල ධර්මය තමයි මෙහි එකතුව. ගිහියෙකුටනම්, තමුන්ගේ දහම් දැනුම,දර්මඥානය වැඩිකරගැනීමට සුත්ර අධ්යනය කලහැකියි. ඉන්පසු අභිදර්මය හැදෑරියහැක.විනය පිටකය ගිහියෙකය උවමනානම් පමනක් හැදෑරිය හැක. උදා ලෙස [COLOR="black"]දම්සක් පැවතුම් සුත්රය[/COLOR] - තමුන්ට උපකාරකල පස්වග මහනුන්ට කලදේශනාව. - මෙහි මුලු බුදුදහමම එනම් චතුරාර්සත්යම කැටිකොට, තමුන්ට ඒවා වැටහුන ආකාරය හෙලිකරයි. ( " මහනෙනි දුක්ක සත්ය යනු කුමක්ද.... ") [COLOR="Black"]අග්ගඥ්ඥ සුත්රය[/COLOR] - අපගේ ලෝක ධාතුව මත සත්වයාගේ පැමිනීම ,විකාශනය පිලිබදව විශාල විග්රහයක් කෙරේ. [COLOR="black"]ඉන්දක සුත්රය[/COLOR] - කලලයක විකසනය පිලිබදව [COLOR="black"]තිලෝකුඩ්ඩ සුත්රය[/COLOR] - මලගිය ඥාති ප්රේතයන් ගැන, ඒඅයට පින් අනුමෝදන කිරීම වැනිදේ. මේ අතර සාමන්ය , සමාජ ජීවිතයකට අවශ්ය ඉගැන්වීම් තියන සුත්ර තියනවා.. - [COLOR="black"]සිගාලෝවාද සුත්රය[/COLOR] ස්වාමි භාර්යා, සේව්ය සේවක ආදී ඒ ඒ අයගේ වගකීම් යුතුකම්ගැන. - cnt [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom