Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buddhism in Kalmykia, Europe.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"කල්මයිකියාව" රුසියානු ෆෙඩරල් පාලනයට යටත් වේ, එම ප්‍රදේශයේ විශේෂත්වය නම් "බුද්ධාගම" යනු එහි ප්‍රධානම ආගමයි. මෙය යුරෝපයේ එකම බෞද්ධ කලාපයයි.

කල්මයිකියාවරු 17 වන සියවසේ එම ප්‍රද්ශයට සංක්‍රමණය වූ නොයෙකුත් යූරෝපීය ජාතික ගෝත්‍රවලින් පැවත එන්නන් වේ. ඔවුන් "දලයි ලාමාතුමා" ඔවුන්ගේ ආධ්‍යාත්මික නායකයා ලෙස සලකනු ලබයි.එහි ජනගහනය තුන් ලක්ශයක් පමන වන අතර, එයින් 40% ක් පමන ජනතාවක් බෞද්ධයන් වේ. කල්මයිකියාව කෘෂිකාර්මික වශයෙන් ඉතා දියුණු ප්රදේශයකි.

කල්මයිකියාවරු දෙවන ලෝක යුද්ධ සමයේ රතු හමුදාව සමග ජර්මානුවන්ට එරෙහිව සටන් වැදි ඇත. දෙවන ලෝක යුද්ධ කාලයේදි නොයෙකුත් හෙතූන් නිසා රට අතහැර යන්න සිදු වූ මෙම කල්මයිකියාවරුන්ගෙන් පැවත එන ජන කොට්ඨාශයක් වර්තමානයේ ඇමරිකාවේ පෙන්සිල්වේනියා හා නිව් ජර්සි යන ප්‍රදේශවල බහුල වශයෙන් ජීවත් වේ.

කල්මයිකියාව චෙස් ක්‍රීඩාවටද ප්‍රසිද්ධියක් උසුලයි.

Kalmykia on the world map

Golden Temple in Kalmykia

vladimir putin visits kalmykia

Chess is the most popular game in the country

A traditional event in Kalmykia

Source: Wikipedia

[QUOTE="humpty dumpty, post: 18172419, member: 310941"] [SIZE="5"]"කල්මයිකියාව" රුසියානු ෆෙඩරල් පාලනයට යටත් වේ, එම ප්‍රදේශයේ විශේෂත්වය නම් "බුද්ධාගම" යනු එහි ප්‍රධානම ආගමයි. මෙය යුරෝපයේ එකම බෞද්ධ කලාපයයි. කල්මයිකියාවරු 17 වන සියවසේ එම ප්‍රද්ශයට සංක්‍රමණය වූ නොයෙකුත් යූරෝපීය ජාතික ගෝත්‍රවලින් පැවත එන්නන් වේ. ඔවුන් "දලයි ලාමාතුමා" ඔවුන්ගේ ආධ්‍යාත්මික නායකයා ලෙස සලකනු ලබයි.එහි ජනගහනය තුන් ලක්ශයක් පමන වන අතර, එයින් 40% ක් පමන ජනතාවක් බෞද්ධයන් වේ. කල්මයිකියාව කෘෂිකාර්මික වශයෙන් ඉතා දියුණු ප්රදේශයකි. කල්මයිකියාවරු දෙවන ලෝක යුද්ධ සමයේ රතු හමුදාව සමග ජර්මානුවන්ට එරෙහිව සටන් වැදි ඇත. දෙවන ලෝක යුද්ධ කාලයේදි නොයෙකුත් හෙතූන් නිසා රට අතහැර යන්න සිදු වූ මෙම කල්මයිකියාවරුන්ගෙන් පැවත එන ජන කොට්ඨාශයක් වර්තමානයේ ඇමරිකාවේ පෙන්සිල්වේනියා හා නිව් ජර්සි යන ප්‍රදේශවල බහුල වශයෙන් ජීවත් වේ. කල්මයිකියාව චෙස් ක්‍රීඩාවටද ප්‍රසිද්ධියක් උසුලයි.[/SIZE] [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/62/Kalmykia_in_Russia.svg/800px-Kalmykia_in_Russia.svg.png[/IMG] [B]Kalmykia on the world map[/B] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2c/Golden_Temple_Elista_Kalmykia.jpg/800px-Golden_Temple_Elista_Kalmykia.jpg[/IMG] [B]Golden Temple in Kalmykia[/B] [IMG]http://enews.buddhistdoor.com/resources/get/526e3f82cee69322f20984401030ace59f2a8827/x.jpg[/IMG] [B]vladimir putin visits kalmykia[/B] [IMG]http://www.socanth.cam.ac.uk/wp-content/uploads/Terbish_Buddhist-Kalmykia-the-chess-capital-of-the-world-Photo-21.jpg[/IMG] [B]Chess is the most popular game in the country[/B] [IMG]http://viiphoto.com/wp-content/uploads/2013/04/005_TVH20100510Kalmykia18-1072x714.jpg[/IMG] [B]A traditional event in Kalmykia[/B][/CENTER] Source: Wikipedia [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom