"කල්මයිකියාව" රුසියානු ෆෙඩරල් පාලනයට යටත් වේ, එම ප්‍රදේශයේ විශේෂත්වය නම් "බුද්ධාගම" යනු එහි ප්‍රධානම ආගමයි. මෙය යුරෝපයේ එකම බෞද්ධ කලාපයයි.
කල්මයිකියාවරු 17 වන සියවසේ එම ප්‍රද්ශයට සංක්‍රමණය වූ නොයෙකුත් යූරෝපීය ජාතික ගෝත්‍රවලින් පැවත එන්නන් වේ. ඔවුන් "දලයි ලාමාතුමා" ඔවුන්ගේ ආධ්‍යාත්මික නායකයා ලෙස සලකනු ලබයි.එහි ජනගහනය තුන් ලක්ශයක් පමන වන අතර, එයින් 40% ක් පමන ජනතාවක් බෞද්ධයන් වේ. කල්මයිකියාව කෘෂිකාර්මික වශයෙන් ඉතා දියුණු ප්‍රදේශයකි.
කල්මයිකියාවරු දෙවන ලෝක යුද්ධ සමයේ රතු හමුදාව සමග ජර්මානුවන්ට එරෙහිව සටන් වැදි ඇත. දෙවන ලෝක යුද්ධ කාලයේදි නොයෙකුත් හෙතූන් නිසා රට අතහැර යන්න සිදු වූ මෙම කල්මයිකියාවරුන්ගෙන් පැවත එන ජන කොට්ඨාශයක් වර්තමානයේ ඇමරිකාවේ පෙන්සිල්වේනියා හා නිව් ජර්සි යන ප්‍රදේශවල බහුල වශයෙන් ජීවත් වේ.
කල්මයිකියාව චෙස් ක්‍රීඩාවටද ප්‍රසිද්ධියක් උසුලයි.
Kalmykia on the world map
Golden Temple in Kalmykia
vladimir putin visits kalmykia
Chess is the most popular game in the country
A traditional event in Kalmykia
Source: Wikipedia

Last edited: