Buddhism is not a universal religion?

Mush001

Member
Nov 3, 2013
14
2
0
Fucking World
උඩුවෙ දම්මාලෝක.?? මොන හුත්තෙක්ද බන් මූ! ඕක සිවුරු පෙරෝපු හොරෙක්!
 
gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    Casino lankawe dema kiyala lankawa winasha wenne nehe.. samahara minissu thaman nodanna deyak baraganna kemathi nehe... udaharanayakata Islam aagama ganna thaama gal yugaye nithi aagam nyaya ne un adhahanne, balanna eken loketa wela thiyana winashe... muslim minihek pare yanawa dekkath anith minissunta ethi wenne tharahak...
    e nisa mama kiyanne wenasa kiyanne hoda deyak.. hebei oya wenasa ethule "Control" kiyana de thiyenna ona... neththan "wenasa" nisa anthimata winaashe" thamai wenne
     
    Jul 1, 2012
    17
    15
    0
    මෙහෙමයි මචන් උඹ ඔය කියපු එක දිහා බලන විදිහ වෙනස්.

    උදාහරණයක් විදිහට ගත්තොත්.

    අල්ලපු ගෙදර ඉන්න ළමයි night club යනවා මත්පැන් බොනවා. ඒකට ඒ අල්ලපු ගෙදර දෙමවුපියන්ගේ විරුද්ධත්වයක් නෑ.

    ඒත් අපිට තියන දැනුමෙන් අපි දන්නවා අනාගතේදී ඒ ළමයින්ට යහපතක් වෙන්නේ නෑ කියල. ඒක නිසා අපි අපේ ගෙදර ළමයින්ට ඒ මාර්ගයේ යන්න දෙන්නේ නෑ. ළමයින් හරි මාර්ගයේ යවන එක දෙමවුපියන්ගේ වගකීම.

    අල්ලපු ගෙදර අය කරන දේවල් අපිට අනුව වැරදියි කියල අපේ මතයන් බලෙන් ඒ අයට පටවන්න ගියොත් එතන රණ්ඩුවක් ඇති වෙනවා. එක නිසා අපි අපේ ක්‍රමයට ආදර්ශවත්ව ඉඳල අපේ ක්‍රමය හරි කියල පෙන්නන එක තමයි කරන්න පුළුවන්.

    අපේ ළමයි අල්ලපු ගෙදර ළමයි එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න ගියොත් එතන ප්‍රශ්න ඇතිවෙනවා. ළමයින්ට යාලුවෝ නැතිව යනවා. ඒක නිසා කරන්න තියන දේ තමයි අපේ ළමයින්ට හරි වැරැද්ද කියා දෙන එක.

    :D:D:D:D:D Good logic broooooo elaz
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    මේ හාමුදුරුවෝ පරාභව සූත්‍රය කියවල නැ වගේ...බුදුහාමුදුරුවෝ කිව්ව දෙයක් මිසක් මේ හාමුදුරුවරු කියන ඒවා පිලිගන්න ඕනෙ නෑ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හැබැයි මූ කියන කතාවෙත් ඇත්තක් තියෙනව;). ඒත් කැසිනෝ ඕන පිටරට උන්ට විතරක් නෙමෙයි.:no:

    හම්බයෙක් දැක්ක ගමන් ලෙවකන්න යනවා ඉතින් :lol::lol::lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කැසිනෝ ගහන්න කලින් අපි අවුරුදු 6 දැරිවියෝ 56 නාකි විසින් දූශනය කරනවාට විරුද්දයි.
    do-you-understand.gif
     
    Jun 26, 2012
    591
    162
    0
    :lol::lol::lol:
    පොන්සියෝ කියන එව්වා අපි අහන්නේ නැහැ බන් ,,,
    අනික උඩුවේ ධම්මාලෝක කියන්නේ සාමනේර නමක්ද ..
    මට නම් ඌ චිවරය දමාගත්තු බිස්නස් කාරයෙක්.
    වරද තියෙන්නේ මුන්ගේ සිවුර ගලවලා තට්ටය පළලා පන්නලා දාන්න ආගම ඉස්සරහට දාගෙන නටන ඔය එක පරයෙක්වත් ඉදිරිපත් නොවීම.
    එක අතකට කනගාටුවෙලා වැඩකුත් නැහැ ,,,
    ඕක වෙනබව බුදුරජාණන් වහන්සේම පැවසුවා නේ.
    අපට ඉතිරුවෙලා තියෙන්නේ සිවුරෙන් සිය කුප්ප ජරා ගති වසාගත්තු බල්ලන්ට මෛත්‍රී කරන්න.:(
    ඒ අතින් අපි අන්තිම අසරණයි ....

    :(:(:(:(:(:(:(:(:(
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මෙහෙමයි මචන් උඹ ඔය කියපු එක දිහා බලන විදිහ වෙනස්.

    උදාහරණයක් විදිහට ගත්තොත්.

    අල්ලපු ගෙදර ඉන්න ළමයි night club යනවා මත්පැන් බොනවා. ඒකට ඒ අල්ලපු ගෙදර දෙමවුපියන්ගේ විරුද්ධත්වයක් නෑ.

    ඒත් අපිට තියන දැනුමෙන් අපි දන්නවා අනාගතේදී ඒ ළමයින්ට යහපතක් වෙන්නේ නෑ කියල. ඒක නිසා අපි අපේ ගෙදර ළමයින්ට ඒ මාර්ගයේ යන්න දෙන්නේ නෑ. ළමයින් හරි මාර්ගයේ යවන එක දෙමවුපියන්ගේ වගකීම.

    අල්ලපු ගෙදර අය කරන දේවල් අපිට අනුව වැරදියි කියල අපේ මතයන් බලෙන් ඒ අයට පටවන්න ගියොත් එතන රණ්ඩුවක් ඇති වෙනවා. එක නිසා අපි අපේ ක්‍රමයට ආදර්ශවත්ව ඉඳල අපේ ක්‍රමය හරි කියල පෙන්නන එක තමයි කරන්න පුළුවන්.

    අපේ ළමයි අල්ලපු ගෙදර ළමයි එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න ගියොත් එතන ප්‍රශ්න ඇතිවෙනවා. ළමයින්ට යාලුවෝ නැතිව යනවා. ඒක නිසා කරන්න තියන දේ තමයි අපේ ළමයින්ට හරි වැරැද්ද කියා දෙන එක.

    ඒත් මචන් අල්ලපු ගෙදර ලමයි යන නයිට් ක්ලබ් එක දැම්මෙ අපිනම් අපි කොහොමද අපේ ලමයින්ට ඒකට යන්න එපා කියන්නෙ රෙදි ඇඳගෙන?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,422
    17,389
    113
    Auckland
    රඹා;15833115 said:
    ඒත් මචන් අල්ලපු ගෙදර ලමයි යන නයිට් ක්ලබ් එක දැම්මෙ අපිනම් අපි කොහොමද අපේ ලමයින්ට ඒකට යන්න එපා කියන්නෙ රෙදි ඇඳගෙන?

    :lol::lol::lol::lol:

    මෙහෙමනේ බන්. අපි නම් ඔව්වට ගිහින් තියනව. ඒත් හැමදාම අපතයෝ වගේ යන්නෙත් නෑ. මිනිහෙක් උනාම හැම දෙයකම අත්දැකිමක් ලබල තියෙන්නත් ඔනේ. ඒත් ඉතින් ගොඩක් එවුන්ට තමන්ව පාලනය කරගන්න බැරි හින්ද අනික් එවුන්ටත් නිති දානව. තමන්ගෙ මානසික ලෙවල් එක චොර උනාම අනික් උනුත් එහෙම ඇති කියල. හොදම උදාහරනෙ ඔය බුර්කා ඇදුම. ඕක ඔය මුස්ලිම් එවුන් නිතියක් කරල තියෙන්නෙ උන් ගෑනු දිහා බලන්නෙ මහ ජරා විදිහට හින්ද. ප්‍රන්ශෙ හෙලුවෙන් ඉන්නෙ උන් ජරා විදියට හැම දෙයක් දිහාම බලන්නෙ නැති හින්ද.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    හරියට හරි, තමන්ගෙ ගෙදර කැසිනෝ දැම්මත් හිත හයිය එකා, ඒකට ඇඩික්ට් වෙන්නෙ නැහැ:yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    :yes::yes:
    uduwe dhammaloka, kiribathgoda gnanananda, gnanasara, ellawala medananda .. oya okkoma eka bottuwe inna cheewaraya porawagath business karayo tikak, me wage ewun gahala pannanna ewun tikak nethi eka thamay duka

    :lol::lol::lol:
    පොන්සියෝ කියන එව්වා අපි අහන්නේ නැහැ බන් ,,,
    අනික උඩුවේ ධම්මාලෝක කියන්නේ සාමනේර නමක්ද ..
    මට නම් ඌ චිවරය දමාගත්තු බිස්නස් කාරයෙක්.
    වරද තියෙන්නේ මුන්ගේ සිවුර ගලවලා තට්ටය පළලා පන්නලා දාන්න ආගම ඉස්සරහට දාගෙන නටන ඔය එක පරයෙක්වත් ඉදිරිපත් නොවීම.
    එක අතකට කනගාටුවෙලා වැඩකුත් නැහැ ,,,
    ඕක වෙනබව බුදුරජාණන් වහන්සේම පැවසුවා නේ.
    අපට ඉතිරුවෙලා තියෙන්නේ සිවුරෙන් සිය කුප්ප ජරා ගති වසාගත්තු බල්ලන්ට මෛත්‍රී කරන්න.:(
    ඒ අතින් අපි අන්තිම අසරණයි ....

    මෙහෙමයි මචන් උඹ ඔය කියපු එක දිහා බලන විදිහ වෙනස්.

    උදාහරණයක් විදිහට ගත්තොත්.

    අල්ලපු ගෙදර ඉන්න ළමයි night club යනවා මත්පැන් බොනවා. ඒකට ඒ අල්ලපු ගෙදර දෙමවුපියන්ගේ විරුද්ධත්වයක් නෑ.

    ඒත් අපිට තියන දැනුමෙන් අපි දන්නවා අනාගතේදී ඒ ළමයින්ට යහපතක් වෙන්නේ නෑ කියල. ඒක නිසා අපි අපේ ගෙදර ළමයින්ට ඒ මාර්ගයේ යන්න දෙන්නේ නෑ. ළමයින් හරි මාර්ගයේ යවන එක දෙමවුපියන්ගේ වගකීම.

    අල්ලපු ගෙදර අය කරන දේවල් අපිට අනුව වැරදියි කියල අපේ මතයන් බලෙන් ඒ අයට පටවන්න ගියොත් එතන රණ්ඩුවක් ඇති වෙනවා. එක නිසා අපි අපේ ක්‍රමයට ආදර්ශවත්ව ඉඳල අපේ ක්‍රමය හරි කියල පෙන්නන එක තමයි කරන්න පුළුවන්.

    අපේ ළමයි අල්ලපු ගෙදර ළමයි එක්ක සෙල්ලම් කරන එක නවත්තන්න ගියොත් එතන ප්‍රශ්න ඇතිවෙනවා. ළමයින්ට යාලුවෝ නැතිව යනවා. ඒක නිසා කරන්න තියන දේ තමයි අපේ ළමයින්ට හරි වැරැද්ද කියා දෙන එක.

    mekath ithin ehenam ee wage thamay,

    ඒක තමයි මාත් අදහස් කරනේ මේ ත්‍රෙඩ් එකේ.. බුදු දහම ආරක්ෂා කරන්න ඉන්න අයම බුදු දහම විනාශ කරනවා.... ඒ අයට වඩා හොඳින් ආගම තේරුම් ගත්තු මිනිස්සු ඉන්නවා... බුදුදහම මම මෙතන විවේචනයක් කරන්නේ නෑ... මේවගේ සිවුරු පොරව ගත්තු නානසාර,නිධන් චක්‍රවර්තී එල්ලාවල,සෝබිත, සද්දාතිස්ස වගේ උන් තමයි බුදු දහම නැතිකරන්නේ මේ රටේ... නමුත් චෝදනාව මුස්ලිම් අය නිසා කියලයි ඒකයි වැරද්ද... ඒ නිසයි අපිට මේවගේ බුදු දහමේ ඉඳගෙන බුදු දහම විනාශ කරන උන්ව පෙන්නල කතාකරන්න වෙන්නේ... මේ අපි බුදු දහමට හිනා වෙනවා නෙවෙයි... මේවා අපි නෙවෙයි කතාකරන්න ඕනේ උබලා... අපිට කතාකරන්න වෙලා තියෙන්නේ සමහරු අපිනිසා කියල ෆීල්ඩ් එකේ බැහැලා කාගහන නිසා... මේවට කිස්ම දෙයක් කියන්නේ නෑ... ඉස්ලාම් විරෝධී උනාම බුදු දහම රැකෙනවා කියන එක විහිලුවක්... බුදු දහම මීට අවුරුදු 5-6කට කලින් තිබුනට වඩා මේ රටේ චාටර් කරලා තියෙන්නේ මේ අය තමයි... ටොපිකාලා සිංහල ගැහැණු වඳවෙලා යයි කියල කියනවට, මුස්ලිම් වියාපාරිකයෝ සිංහලුන්ගේ සල්ලි ගරාගන්නව කියල කියනවට,අනාගතේ දී මුස්ලිම් රටක් වෙනවා කියල කියන එකට වඩා මේරටේ සිංහල නියම බෞද්ධයෝ අනේ අපෝයි බුදු දහමට වෙච්චදේ කියලා ඔලුවට අත තියාගත්තේ බුදු දහම ආරක්ශා කරන්න කියල කන්ඩායම් සේනාවල් ආවට පස්සේ තමයි...දවසකට හාමදුරුවන් කීනමක් බුදු දහමට පටහැනි දේවල් කරලා මේරටේ ප්‍රවුර්ති මවනවද... ඒවට ඇක්ශන් එකක් ගත්තා කියල කොහේවත් අහලා තියෙනවද? අන්තිමට උනේ බුද්ධශාසන අමාත්‍යාන්ශේන්ම බුදුදහමට නිගාවෙන අයුරින් කාන්තාවන් කෙලසන හා සිවුරු පොරවගෙන වැරදිකරන අයව ශාසනෙන් එලවන්න ඕනේ කියල කිව්ව එකට බොදුබල සේනාව බුද්ධශාසන අමාත්‍යාන්ශෙම වැටලුවා.... ඔන්න බුදු දහම මේ රටේ රැකෙන හටි....:dull: