Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
buddhism is not true
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රිවිධ පුන්යක්රියා දාන සීල භාවනා වශයෙන් හදුන්වනවා.

ඒකෙන් දානය හා විවිද පූජාවන් ආමිස පූජා ගනයටත්

සීල(පන්ච සීල, ආජීව අශ්ඨමක සීල, නවාන්ග උපෝසත සීල, සාමනේර දසසීලය ) හා භාවනා ගැනෙනවා ප්‍රතිපත්ති ගනයටත් වැටෙනවා.

ආමිසය මිනිස්සු විවිධාකාරයෙන් කරනවා,කෙනෙක් බනිස් ගෙඩියක් දෙද්දී තව කෙනෙක් තමුන්ගේ ඇස් දන්න් දෙනවා.කෙනෙක් පහනක් පත්තු කරද්දී තව කෙනෙක් විශාල පිරිසක් එකතු කරගන පහන් අසුහාරදාහක් පත්තු කරනවා.දානයේ සීමාවක් නෑ.

නමුත් ප්‍රතිපත්ති කියනදේ නිශ්චිතයි ගිහිවත පන්සිල්.ඒක කොතනත් එකයි.භාවනාව සතර සතිපට්ඨානය ඒකත් නිශ්චිතයි.

උබලා ඔය අල්ලගන දගලන්නේ , මුලින් කිව්ව ආමිසය.ඒක තමයි පිටට හොදට පේන්නේ.කෙනෙක් ඒක උබලට නොගැලපෙන විදියට කලොත් මෙන්න බුදුදහම කියලා කියනවා.

ප්‍රතිපත්ති කොටස පිටට පේන්නෑ,ප්‍රතිපත්ති රැකීම අප්රසිද්ධියේ වෙනවා ඔනේතරම්.විශේශයෙන් ආරන්ය, ගිහියන් සදහා පහසුකම් සාදා ඇති උදා: මීතිරිගල, නාඋයනවගේ හා තවත් විශාල ප්‍රමානයක.ඒ තැන්වල ශීලය වඩන ,සමාදිය දිවුනුකරන ධ්‍යාන වඩන, ඊටපස්සේ විපස්සනා වඩන මිනිස්සු ලන්කාවේ ඉන්නවා.ඒක උබල දැකල නැතුව ඇති.ඒනිසා දැකපුදේ මතපදනම්ව ලන්කාවේ බෞද්ධයෝ නෑ කියනවා.

ලන්කාවේ තෙරවාද බුදුදහම තියන නිසා තමයි පිටරට මිනිස්සු ඇවිත් , සතිපට්ඨාන භාවනා පුරුදුකරන්නේ.උන් ඉල්ලන්නේ බුදිස්ට් මෙඩිටේශන් ඉගනගන්න ඔනේ කියලා.මේවා අහලා දැකලා විතරක් නෙවෙයි මේවාට සම්භන්දවෙලා හිටපුනිසයි මේක කියන්නේ.

උබේ සතුට මෙහෙ බෞද්ධයෝ නෑ කියලා හිතන එකනම් දිගටම කරගන පලයන්.සීමිත මිනිස්සු කොටසක් දිහා බලලා මුලුරටේම බවුද්ධයෝ ගැන නිගමනයකට එනවානම් ඉතින් අනුකම්පා කරනු හැර වෙනත් යමක්නැත.

උබව වෙනස් කිරීමට උබට මේවා ඔප්පු කිරීමට මම මේ පිලිතුරෙන් අන්ශුමාත්‍රයක්වත් බලාපොරොත්තු නොවන අතර රිප්ලයි එකක් දෙන්න ඔනේ නිසා උබව කෝට් කරමි. මද්යස්ථවබලන මනුස්සයෙක් මේකෙන් අදහසක් ගත්තානම් එය සතුටවේ.

[QUOTE="shamil45, post: 23487760, member: 559278"] [SIZE="4"][COLOR="Purple"]ත්‍රිවිධ පුන්යක්රියා දාන සීල භාවනා වශයෙන් හදුන්වනවා. ඒකෙන් දානය හා විවිද පූජාවන් ආමිස පූජා ගනයටත් සීල(පන්ච සීල, ආජීව අශ්ඨමක සීල, නවාන්ග උපෝසත සීල, සාමනේර දසසීලය ) හා භාවනා ගැනෙනවා ප්‍රතිපත්ති ගනයටත් වැටෙනවා. ආමිසය මිනිස්සු විවිධාකාරයෙන් කරනවා,කෙනෙක් බනිස් ගෙඩියක් දෙද්දී තව කෙනෙක් තමුන්ගේ ඇස් දන්න් දෙනවා.කෙනෙක් පහනක් පත්තු කරද්දී තව කෙනෙක් විශාල පිරිසක් එකතු කරගන පහන් අසුහාරදාහක් පත්තු කරනවා.දානයේ සීමාවක් නෑ. නමුත් ප්‍රතිපත්ති කියනදේ නිශ්චිතයි ගිහිවත පන්සිල්.ඒක කොතනත් එකයි.භාවනාව සතර සතිපට්ඨානය ඒකත් නිශ්චිතයි. උබලා ඔය අල්ලගන දගලන්නේ , මුලින් කිව්ව ආමිසය.ඒක තමයි පිටට හොදට පේන්නේ.කෙනෙක් ඒක උබලට නොගැලපෙන විදියට කලොත් මෙන්න බුදුදහම කියලා කියනවා. ප්‍රතිපත්ති කොටස පිටට පේන්නෑ,ප්‍රතිපත්ති රැකීම අප්රසිද්ධියේ වෙනවා ඔනේතරම්.විශේශයෙන් ආරන්ය, ගිහියන් සදහා පහසුකම් සාදා ඇති උදා: මීතිරිගල, නාඋයනවගේ හා තවත් විශාල ප්‍රමානයක.ඒ තැන්වල ශීලය වඩන ,සමාදිය දිවුනුකරන ධ්‍යාන වඩන, ඊටපස්සේ විපස්සනා වඩන මිනිස්සු ලන්කාවේ ඉන්නවා.ඒක උබල දැකල නැතුව ඇති.ඒනිසා දැකපුදේ මතපදනම්ව ලන්කාවේ බෞද්ධයෝ නෑ කියනවා. ලන්කාවේ තෙරවාද බුදුදහම තියන නිසා තමයි පිටරට මිනිස්සු ඇවිත් , සතිපට්ඨාන භාවනා පුරුදුකරන්නේ.උන් ඉල්ලන්නේ බුදිස්ට් මෙඩිටේශන් ඉගනගන්න ඔනේ කියලා.මේවා අහලා දැකලා විතරක් නෙවෙයි මේවාට සම්භන්දවෙලා හිටපුනිසයි මේක කියන්නේ. උබේ සතුට මෙහෙ බෞද්ධයෝ නෑ කියලා හිතන එකනම් දිගටම කරගන පලයන්.සීමිත මිනිස්සු කොටසක් දිහා බලලා මුලුරටේම බවුද්ධයෝ ගැන නිගමනයකට එනවානම් ඉතින් අනුකම්පා කරනු හැර වෙනත් යමක්නැත. උබව වෙනස් කිරීමට උබට මේවා ඔප්පු කිරීමට මම මේ පිලිතුරෙන් අන්ශුමාත්‍රයක්වත් බලාපොරොත්තු නොවන අතර රිප්ලයි එකක් දෙන්න ඔනේ නිසා උබව කෝට් කරමි. මද්යස්ථවබලන මනුස්සයෙක් මේකෙන් අදහසක් ගත්තානම් එය සතුටවේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom