buddhism is not true

lastman

Banned
May 29, 2014
76
11
0
ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ගන්න ගිය දරුවන් බඹර ප්‍රහාරයෙන් රෝහලේ
(අනුරාධපුර උපාලි ආනන්ද)
හෙට (05) පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට ආශිර්වාද ලබාගැනීම සඳහා බෝධිපූජාවක් පැවැති අතරතුර බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන් සහ දෙමාපියන් 60කට ආසන්න පිරිසක් මීට මඳ වේලාවකට පෙර පදවිය මූලික රෝහලට ඇතුළත් කළ බව පදවිය පොලීසිය කියයි.

මෙලෙස බඹර ප්‍රහාර එල්ල වී ඇත්තේ පදවිය ඒ යාය ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අද (04) පස්වරුවේ බෝධිපූජාවක් පැවැති අතරතුරය. බඹර ප්‍රහාරයට ලක්වීමෙන් බරපතල තත්වයේ පසුවන සිසුන් සිව්දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පදවිය මූලික රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව පදවිය මූලික රෝහල සඳහන් කරයි. හෙට (05) පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමට නියමිතව සිටි පදවිය මහසෙන් මහ විදුහලේ සිසු දරුදැරියන් මෙලෙස බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් බහුතරයකට හෙට (05) පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නොහැකි තත්වයක් ඇතිවිය හැකි බවද පදවිය මූලික රෝහල වැඩිදුරටත් සඳහන් කරයි.
 
  • Like
Reactions: pissupoosa jr.

rrokc

Active member
  • Jan 4, 2016
    394
    37
    28
    Eha gedara
    බෝධි පුජා කියන්නේ ලගදි එකතු උන දේවල්(පහුගිය අවුරුදු 100 ඇතුලත වගේ).. බෞද්ධ දර්ශනේත් එක්ක මේවා සම්බන්දයක් නෑ...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හම්බේ උඹට ඒ ගැන තියෙන සතුට :D බලන්න එපෑ හිනාව
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    bhodi poojawak thiyanne hithe senaseemata misak wibhaga pass wenna eken amuthu balayak lebenne nehe. babarunta mokek hari galak Gahanna athi ekai un awissila thiyenne. oka pansale nemei palliye thibbath babaru awissunoth kanawa. ekata agam bedayak nehe. meken budu dahama boru kiyala oppu karanne kohomada ban.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොනවාවුනත් ඉස්පිරිතාලෙ හිටියා කියලා විභාගේ ලියන්න අවස්ථාව නැතිවෙන්නේ නෑ.
    රෝගි තත්ත්ව්‍ය බරපතල නැත්නම් අව්ශ්‍ය පහසුකම්ලබාදෙන්න පුලුවන්හැබැයි මේ වගෙ අඩු වෙලාවකදි කරන්න පුලුවන් වෙයිද සුවර් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුද්දාගමෙන් ඕක පැහැදිලි කරන්නෙ මෙහෙමයි.

    ඔය ලමයි පූර්ව භවයකදි වෙන ලමයි විභාගෙ ලියව වෙලාවෙ බෙර තබ්ලා වයල(කැමති දෙයක් මෙතනට දාගන්න) විබාගෙ ලියන ලමයින්ට බාධා කරල තියෙනව. මේ ලමයින්ගෙ දෙමාපියොත් ඒකාලෙ මෙ ලමයින්ට ඒකට උඩගෙඩි දීල තියෙනව. ඒ කර්මය තමයි විපාක දීල තියෙන්නෙ.
     
    malith08

    Well-known member
  • Dec 17, 2010
    946
    112
    63
    තැනක කියල නැ.
    බුද්දාගමෙන් ඕක පැහැදිලි කරන්නෙ මෙහෙමයි.

    ඔය ලමයි පූර්ව භවයකදි වෙන ලමයි විභාගෙ ලියව වෙලාවෙ බෙර තබ්ලා වයල(කැමති දෙයක් මෙතනට දාගන්න) විබාගෙ ලියන ලමයින්ට බාධා කරල තියෙනව. මේ ලමයින්ගෙ දෙමාපියොත් ඒකාලෙ මෙ ලමයින්ට ඒකට උඩගෙඩි දීල තියෙනව. ඒ කර්මය තමයි විපාක දීල තියෙන්නෙ.

    කර්ම විපාක තමා බන්.. :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්දාගමෙන් ඕක පැහැදිලි කරන්නෙ මෙහෙමයි.

    ඔය ලමයි පූර්ව භවයකදි වෙන ලමයි විභාගෙ ලියව වෙලාවෙ බෙර තබ්ලා වයල(කැමති දෙයක් මෙතනට දාගන්න) විබාගෙ ලියන ලමයින්ට බාධා කරල තියෙනව. මේ ලමයින්ගෙ දෙමාපියොත් ඒකාලෙ මෙ ලමයින්ට ඒකට උඩගෙඩි දීල තියෙනව. ඒ කර්මය තමයි විපාක දීල තියෙන්නෙ.

    ආන්න මෝඩය.. අනේ දෙයියෝ බුදු දහම ඉගෙන ගෙන එන්න...මට හිතාගන්ඩම බැ බන් කතෝලිකයො මොකෝ මේ ඉල්ලන් නාන්නෙ කියල නොදන්න දේවල් ගැන කියවන්ඩ ගිහින්..:lol::lol::lol::lol:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Buddhism කියන්නෙ ඔහොම එකක් කියලද හිතන් හිටියෙ? බුදු දහමෙ ඇත්ත නැත්ත මනින්නෙ ඔයා ඕකෙන්ද?
     
    Jul 24, 2018
    284
    20
    0
    Buddhism කියන්නෙ ඔහොම එකක් කියලද හිතන් හිටියෙ? බුදු දහමෙ ඇත්ත නැත්ත මනින්නෙ ඔයා ඕකෙන්ද?
    මට කියහන්කෝ ලංකාවේ බුදු දහම කියන්නේ කොහොම එකක්ද කියලා. ඕක නෙමෙයි බුද්දාගම මේක මිනිස්සුන්ගේ වැරැද්ද වගේ ටෝක් දෙන්න එපා. ලංකාවේ බුද්දාගම ෆේල් කන්සෙප්ට් එකක් අනිත් ආගම් වගේම එක පිලිගනින්..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,803
    1
    56,812
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආන්න මෝඩය.. අනේ දෙයියෝ බුදු දහම ඉගෙන ගෙන එන්න...මට හිතාගන්ඩම බැ බන් කතෝලිකයො මොකෝ මේ ඉල්ලන් නාන්නෙ කියල නොදන්න දේවල් ගැන කියවන්ඩ ගිහින්..:lol::lol::lol::lol:

    හා. බුදු දහම දන්න එකා පැහැදිලි කරන්න බලන්න ඔය ලමයින්ව බඹරු ඇන්නෙ මොන නියාම ධර්මය අනුවද කියල. :rolleyes: