Buddhism & Islam

sira kolla

Member
Sep 15, 2011
620
106
0
මෙන්න ලංකාවේ හම්බයෝ කරන වැඩ. බලදාරියෝ මෙව්වා හොයලා බලන්නේ නැත්තේ. මේක vedio එක දාලා තියෙන්නේ sinhalamuslim.org කියලා එකකින්.









http://www.sihalamuslims.org/:frown:



 
Last edited:
  • Like
Reactions: Evildoer

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උන් කොහොමද කිසිම gemak නැතිව ඔය වගේ web site එකක් කරන්නේ , ඇයි අපේ උන්ට බැරි ඔය web site එක banned කරන්න, ඒ මදිවට site එකේ home page එකේ සීගිරියත් දල , හම්බයන්ට සීගිරියත් එක්ක තියෙන සම්බන්දය මොකද්ද දන්නේ නැහැ , අපේ ඉන්න බලදාරින්ගේ කොන්ද පන නැද්ද , කාලකන්නි හම්බයන්ට ඕනවට වැඩ නිදහස දුන්නම ඔහොම තමා,
    :shocked::shocked::shocked::shocked:
     

    DKi

    Member
    Oct 30, 2009
    71
    2
    0
    ලංකාවේ අවුරුදු 30 ක් සිංහල - දෙමළ ප‍්‍රශ්නයක් තිබ්බා. මුස්ලිම් උන්ට ඕනෙ වෙලා තියෙන්නේ තව ප‍්‍රශ්නයක් ද ? මේ විදිහට දන්නෙ නැති දේවල් බොරු විදිහට පෙන්නන්න හැදුවොත් ඉස්සරහට නිකන් නැති ප‍්‍රශ්න ඇති වෙයි..ඇයි මේ යක්කුන්ට පාඩුවේ ඉන්න බැරි...??:(:(:angry::angry:
     

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    මචංලා ඔය site ban කරාට වැඩක් නෑ එකක් ban කරාම තව එකක් පටන් ගන්නව. ඔව කරන උනුයි අල්ලගන්න ඔනෙ.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ලංකාවේ අවුරුදු 30 ක් සිංහල - දෙමළ ප‍්‍රශ්නයක් තිබ්බා. මුස්ලිම් උන්ට ඕනෙ වෙලා තියෙන්නේ තව ප‍්‍රශ්නයක් ද ? මේ විදිහට දන්නෙ නැති දේවල් බොරු විදිහට පෙන්නන්න හැදුවොත් ඉස්සරහට නිකන් නැති ප‍්‍රශ්න ඇති වෙයි..ඇයි මේ යක්කුන්ට පාඩුවේ ඉන්න බැරි...??:(:(:angry::angry:
    :yes:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Rep kapanawanam kapapan machanla.

    Mamanam kiyanne me muslim haththata one balaya allanna ban. Munta kisima agamika hangimak na. Buddhagame api kawadawath loke biddhist precentage eka hoyannewath eka kiya kiya uda paninnewth na ne.
    Thanks machan share karate.

    Site eka ban karatanam wadak wena ekak na, mokada thawath ekak patan gani. Me hu****ige puthalata one lankawath muslim ratak karanna. Ratak athule thawath agam walata ekata jeewath wenna puluwan kiyala therumm gannawath molayak nathi haththa.
     
    • Like
    Reactions: Quantom

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹල මගුලක් කතා කරනවා
    අපේ දේශපලුවොන්ටයි වගකියුත්තොන්ටයි ඕව හොයන්න වෙලාවක් නැහැ උන් මේ ලැබිල තියෙන අවස්ථාවේ බද ගොස්තරය පුරවා ගන්න හැල්මේ දුවනවා
     

    Quantom

    Active member
  • Nov 14, 2007
    1,381
    3
    38
    Everywhere
    kellekge photo ekak, video ekak damma nam kiyawanna reply danna ona tharam innawa.... replies 12e thama... yako awadi veyalla mewata as kan piyan indalanam hariyan nehe...
    mun buddhagama gena mona denagenada mehema danne munta kohenda mechchara haiyak ?? kiyawapalla palleha tiyena det!!!!!

     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,045
    9,289
    113
    පව් ඕයි .. මුන් ගැන දුකත් හිතෙනව මේව දකිද්දි, තමුංගෙ ඇහේ පොල් පරාල තියාගෙන අනුංගෙ ඇහේ තියෙන රොඩු අයිංකරන්න යනව කියන්නෙ මේවට තමා.. :rofl:
     
    • Like
    Reactions: Quantom

    Quantom

    Active member
  • Nov 14, 2007
    1,381
    3
    38
    Everywhere
    Rep kapanawanam kapapan machanla.

    Mamanam kiyanne me muslim haththata one balaya allanna ban. Munta kisima agamika hangimak na. Buddhagame api kawadawath loke biddhist precentage eka hoyannewath eka kiya kiya uda paninnewth na ne.
    Thanks machan share karate.

    Site eka ban karatanam wadak wena ekak na, mokada thawath ekak patan gani. Me hu****ige puthalata one lankawath muslim ratak karanna. Ratak athule thawath agam walata ekata jeewath wenna puluwan kiyala therumm gannawath molayak nathi haththa.


    munge hathikara agamata anuwa tiyenna puluwan unge agama witaralune mun kohomada bans dannawa kiyanne anit religion, cultural ekka sahayogen inna mun danne beli kapannae, podi ewunut essaraha waradi karana ewun bellen ellala marenakal dala tiyannae, pan kapanawa wage pana pitin minsunwa kapa kota marannae, 1000k witara ekatuwela eka minihek pana pitin waladala oluwa witarak udata wenna tiyala galgahannae wage dewal thamae,

    pahugiya kale grease devil case eka matakane sinhala minihekta handewata parata bahinna puluwan unada me muslin devils la nisa. dennek nikarune marala dammat ekkaneda?.. thamange gvitaya beraganna police yata giyama uwa denna kiyala 1000k, 2000k witara police wata karala karapu nadagam matakae neda??
    :angry::angry::angry::angry:

    PS rep kapanawanam kapanna. ban karanawanam ban karanna kamak nehe mewa bala bala kata wahan inna bari nisae danne....
     
    • Like
    Reactions: Ayeshlive

    bartict

    Member
    Jul 18, 2008
    257
    39
    0
    මුස්ලිම් භක්තිකයෙක් හැටියට මම බුද්ධාගම හෝ වෙනත් ඕනෑම ආගමක් නින්දාවට පත් කරන මේ වගේ දේවල් පිළිකුලෙන් හෙලා දකිනවා. ආගම දේශනා කරන්න ක්‍රමයක් තියනවා. එත් අනිත් ආගම් වලට නින්දා අපහාස කිරීම කොයි පැත්තෙනුත් වැරදියි. ආගම කියන්නේ මිනිස්සුන්ට පෞද්ගලික දෙයක්. අනිත් ආගම් වල අය කරන කියන දේවල් තමන් අදහන ආගමේ නැති වෙච්ච පලියට එව්වා කැත විදියට විවේචනය කිරීම බුද්ධිමත් දෙයක් නොවෙයි. සාමාන්‍ය මුස්ලිම් වැසියෙක් විදියට කියන්න තියෙන්නේ හැම ආගමකම වගේම අපෙත් ඉන්නව කොටසක් අන්තවාදීන් විදියට සලකන්න පුළුවන්. ඒගොල්ලෝ රැවුල වවාගෙන තොප්පිය දාගෙන කරන දේවල් හින්ද මුළු මුස්ලිම් සමාජයටම ප්‍රශ්න ඇති වෙනවා. ඒ හින්ද මමත් කැමතියි මේ රටේ නීති ගේනවා නම් මිනිස්සුන්ට තමන් කැමති ආගම නිදහසේ ඇදහීමට පුළුවන් පරිසරයක් ඇති කරලා අන්තවාදීන් මෙල්ල කරන්න.