Buddhism question

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    Next buddha after gauthama already happened. It's just that Sinhalu are waiting for a magical Buddha who can fly and appear in other places :P

    btw my point is, don't listen to these nonsense. If you wanna know the ultimate truth, take a path and stick to it. Buddha's way or another.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    How can it be if buddha ir rahatan wahanselas predicted that ruwanwelisieya will be there untill the last realized person is gone.

    I am not an expert in Buddhism. I do not know who made the statement about Ruwanweliseya. Certainly not the Buddha.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Sinhalu i have a problem.If everything is impermenant how somethings can become guaranteed.They say ruwanweliseya wont be distroyed for another 5000 years or so.world won't be distroyed untill next buddha arives.Buddha statues doesn't get distroyed under natural disastors.How these things are possible if all things are under the law of nature?:oo:

    :baffled: ithin ban eeth nathi wenne na kiyala naane
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    I am not an expert in Buddhism. I do not know who made the statement about Ruwanweliseya. Certainly not the Buddha.

    All hamudurus repeating this like a mantra.many claim buddha himself predicted it.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ඒවා ඉතින් අන්ද විශ්වාස නේ බන් ඕව literally ගන්න එපා. ඔය හැම එකක්ම විනාස වෙනවා. අර රතු කොටු තියෙන පොර උබට බාන්නට උගේ කතාව හරි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    Next buddha after gauthama already happened. It's just that Sinhalu are waiting for a magical Buddha who can fly and appear in other places :P

    btw my point is, don't listen to these nonsense. If you wanna know the ultimate truth, take a path and stick to it. Buddha's way or another.

    I'm now confused at the core.Many things happen because of buddhas will power.its seems all those stories are haux.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    No i mean how something can be permanant for a certain period of time.for 5000 years how it can be against nature of law.
    කිසිම Proof එකක් නෑනේ ඔය කියන කතාවට. kagama sirinanda himi එක පාරක් කියනවා ඇහුනා ඔය සෑයවල් වන්දානා කරන ඒවා තමන්ගේ හිතේ සැනසිල්ලට කරන බොරු වැඩ පරණ ගඩොල් ගොඩවල් වන්දනා කරලා පුද පුජා පවත්තන්න තරම් මිනිස්සු මෝඩයිද කියලා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    කිසිම Proof එකක් නෑනේ ඔය කියන කතාවට. kagama sirinanda himi එක පාරක් කියනවා ඇහුනා ඔය සෑයවල් වන්දානා කරන ඒවා තමන්ගේ හිතේ සැනසිල්ලට කරන බොරු වැඩ පරණ ගඩොල් ගොඩවල් වන්දනා කරලා පුද පුජා පවත්තන්න තරම් මිනිස්සු මෝඩයිද කියලා

    So dutugemunu didint went to heaven?:oo:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,865
    113
    Colombo
    Sinhalu i have a problem.If everything is impermenant how somethings can become guaranteed.They say ruwanweliseya wont be distroyed for another 5000 years or so.world won't be distroyed untill next buddha arives.Buddha statues doesn't get distroyed under natural disastors.How these things are possible if all things are under the law of nature?:oo:

    :P:P:P එහෙම කිය්න්න බෑ බන්. සමහර විට තියන ජ්‍යාමිතිය නිසා නොකැඩී තියන්න ඉඩ තියනව. මොකද තිකෝනයක් වගේනෙ තිය්න්නෙ.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    I'm now confused at the core.Many things happen because of buddhas will power.its seems all those stories are haux.

    Gauthama Buddha was a spiritual teacher. there were and are many like him. He just did his marketing very well. predictions are always 50/50.

    As I said just forget these nonsense. If u are enlightened or not at the end of the day, you still have pay your taxes. :P
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    No i mean how something can be permanant for a certain period of time.for 5000 years how it can be against nature of law.

    ඔකෙ කියන්නෙ බන් බුදු දහම තියෙනකල් දාතු ටික තියෙනව කියල නෙහ්. උබ sacrism එකට අහුවඩ දන්නෙ නෑ හැබැයි මට තේරෙන ටික කියන්නන්.

    කෙටියෙන් කියන්න තියෙන්නෙ ඉතින් අපෙ මොලෙට හැමදේම අහු වෙන්නෙ නෑ. එ වගෙම හිත හදාගන්න කියල දෙන දේකින් ඔය වගෙ දේවල් හොයනවට වැඩිය දෙයක් ගන්න පුලුවන්.

    බුදුන් ඕක ගැන ඔහොම කියල තියෙන තැනක් නම් දන්නේ නෑ. හැබැයි ලෝක විනාශය ගැන කියල තියෙනවා. ඒකෙදි කියනවා මිනිහාගේ ආයුශ අඩු වෙනවා 15 ටද කොහෙදො කියල. අපේ සීයලා ගේ කාලේ මිනිහාගේ ආයුශ වලට වැඩිය දැන් අඩුයි නේ. විද්‍යාව තාක්ශනය දියුනු වෙනවා හැබැයි ආයුශ බහිනවා. තව ඒකෙදි කියනවා කෑම වල රස අඩු වෙන එකක්. දැන් තියෙන කුරුදු,රම්පේ කෑල්ලක හරි හමන් සුවදක් , රහක් නෑ නේ.
    ඉස්සර කට්ටිය කිය කිය හිටියා මෙච්චර බිලියන ගානක් ලෝක තියෙනවා කියල. දැන් කියනවා අනන්තයි කියල. මේ ටිකක් විතරයි කිව්වේ. තව ගොඩක් තියෙනවා ඒ සූත්‍රයේ ඔය වගේ මේ කාලෙට ගලපගන්න පුලුවන්.දැන් නන් ඩේටා තියෙන හින්ද ප්‍රෙඩික්ට් කරගන්න පුලුවන්. අවු.2500කට විතර කලින් මේවා හරියටම කිව්ව එක පොඩ්ඩක් අමුතුයි වගේ නේ.මායාවරුත් ඔහොම ප්‍රෙඩික්ට් කරා කියනවා නේ අර 2000 දිද කොහෙදෙ ඔක්කොම බය වෙලා හිටියේ. උබේ ප්‍රශ්නෙට හරියටම උත්තරේ දෙන්න දන්නේ නෑ රුවන් වැලි මහා සෑය ගැන. කියන්නේ තියෙන්නේ හිත ගැන තියෙන දේවල් අධ්‍යනය කරහන්. බුදු දහමෙ ඉගැන්වීම තියෙන්නේ සෑය වල් වල නෙවෙයි බන්. ඒක හිත හදගන්න තියෙන දෙයක්
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අනෙ අම්මේ... මම හිතුවෙ මේකෙ ඉන්න ටිකක් මොලේ තියෙන එකෙක් කියල උබ. :sorry:

    මේ අවසාන රිප්ලයි එක.

    යකෝ හාමුදුරුවො කියන්නේ පිටසක්වල උන්ද? උනුත් උබල අපි වගේ සාමාන්‍ය මිනිස්සු. උන් එක එක කතන්දර කියනව උන්ට ඒක උගන්නපු හාමුදුරුවො, නැත්නම් කියවපු පොත්පත් වල තිබුන ඒව. රහත් වෙලා උඩින් ගියා බ්ලා.. බ්ලාා.. ඕව බන් සාහිත්‍ය. අවුරුදු ගානක් කටින් කට ගහින්, තමන්ගේ බක්තිය වැඩි වෙලා අතින් දාල අතිෂෝක්තියෙන් ලියපුව තියෙන්නේ. ඔය කතන්දර විශ්වාස කරන්නනම් ඉතින් අමු මීහරක් වෙන්න ඕන. උබ ඕව විශ්වාස කරනවනම් අර මෑ ඇටයක් පැල කරල අහසට මෑ වැලෙන් ගියපු වගේ සුරන්ගනා කතාත් විශ්වාස කරපන්. මොකද වෙනසක් නෑ.

    ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න, ලියන්න පුලුුවන්. ඒව ඔක්කොම හරි කියල පිලිගත්තම ඉතින් ඔය වගේ ගොබ්බ ප්‍රශ්න මතු වෙනව.

    මගේ ප්‍රශ්නය රුවන්වැලි සැයේ නිත්‍ය අනිත්‍ය ගැන නෙමේ... ඒත් උඹට බුද්ධ දේශනාවේ එන නිවන, අරහත් බව කියන දේවල් ඇත්ත කියල හිතෙන්නේ නැද්ද?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    කිසිම Proof එකක් නෑනේ ඔය කියන කතාවට. kagama sirinanda himi එක පාරක් කියනවා ඇහුනා ඔය සෑයවල් වන්දානා කරන ඒවා තමන්ගේ හිතේ සැනසිල්ලට කරන බොරු වැඩ පරණ ගඩොල් ගොඩවල් වන්දනා කරලා පුද පුජා පවත්තන්න තරම් මිනිස්සු මෝඩයිද කියලා

    මිනිස්සුන්ගේ එකිනෙකාට ආකල්ප , වටහාගැනීමේ ශක්තීන් වෙනස්. සෑය වන්දනා කරන , බුදුන් වැදීම තියෙන්නේ ශ්‍රද්ධාව කියන බෙසික් එක හදා ගන්න. මෝඩයි කියල සම්පූර්ණයෙන් අයින් කරන්න බැනේ. එහෙමනන් එපා කියන්නේ බුදුන් ගේ කාලෙමයි. අනික ඒක කරන්නේ අපි දෙමව්පියන්ට කෘතගුන සලකනවා වගේ බුදුන්ට කෘතගුන සැලකීමක් විදිහට.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    As far as I am aware it was the Afghans who gave Buddha a face. They are the ones who first built the large Buddha statues for worship. Smaller ones may have been there since Alexander The Great's time. circa 2 BC or so. I am not certain about this 100 percent but vaguely remember this.