Buddhism question

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මිනිස්සුන්ගේ එකිනෙකාට ආකල්ප , වටහාගැනීමේ ශක්තීන් වෙනස්. සෑය වන්දනා කරන , බුදුන් වැදීම තියෙන්නේ ශ්‍රද්ධාව කියන බෙසික් එක හදා ගන්න. මෝඩයි කියල සම්පූර්ණයෙන් අයින් කරන්න බැනේ. එහෙමනන් එපා කියන්නේ බුදුන් ගේ කාලෙමයි. අනික ඒක කරන්නේ අපි දෙමව්පියන්ට කෘතගුන සලකනවා වගේ බුදුන්ට කෘතගුන සැලකීමක් විදිහට.
    බුද්දාගමේ ප්‍රදානම දෙයක් නේ මනස සන්සුන් කරලා ආනාපානසති භාවනාව කරලා සත්‍ය අවබෝද කරගන්න ඕනේ කියන එක. ඔය සෑයවල් වන්දනා කරන මිනිස්සු භාවනා කරන්නෙම නෑනේ. පෝය දවසකදී පන්සල් ගද්දි පොඩ්ඩක් කරාට main practice එකවත් කරන්නේ නැත්තේ ඇයි..

    අපේ එහා ගෙදර ඉන්න අන්කලුයි ඇන්ටියි බන ඕන දෙයක දන්නවා.. සුත්‍ර පිටින් කට පාඩම්. හැබැයි සතෙක් දැක්කොත් ගඩොල් භාග වලින් ගහන්නේ. අනිත් මිනුස්සුන්ගේ ඔපදූප හැමවෙලේම. හැබැයි රුවන්වැලි සෑය නිතරම වන්දනා කරනවා. ලොකු ලොකු බොඩි පුජා කරනවා
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    How do you say certain periods like that.Like this wont distroy for another 5000 years.Doesn't law of nature apply during that period?

    That statement totally based on the person who built it.
    according to the buddhas teaching, everything is uncertain.
    So don't rely on this kind of statement.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    So dutugemunu didint went to heaven?:oo:
    සිරාවටමද අහන්නේ උබ ආතල් වගේ ගන්නේ :rofl: කවුද දන්නේ heaven, Hell කියන ඒවා තියෙනවා කියලා ෂුවර් එකටම. මිනිස්සු කි දෙනෙක් මරලා ඇද්ද දුටුගමනු රජතුමා .. එක අවුලක් නැද්ද ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කිසිම ආගමක් ප්‍රශ්න කරන්න යන්න එපා. තියෙන දෙයක් අරගෙන ජිවිතේ හදාගන්න.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    සිරාවටමද අහන්නේ උබ ආතල් වගේ ගන්නේ :rofl: කවුද දන්නේ heaven, Hell කියන ඒවා තියෙනවා කියලා ෂුවර් එකටම. මිනිස්සු කි දෙනෙක් මරලා ඇද්ද දුටුගමනු රජතුමා .. එක අවුලක් නැද්ද ?

    athal newe ban.ara wiki eketh tiyenne.thuistha deva loke giya kiyala.maitree buddhage agrasawaka wela enawa kiyala.hamduruwo ehema raha kara kara kiyanne minissu balan idddima dev lowa giya kiyala.mal malath wisikaralu deyyo apu vehicles walata.man newe kiyanne.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    බුද්දාගමේ ප්‍රදානම දෙයක් නේ මනස සන්සුන් කරලා ආනාපානසති භාවනාව කරලා සත්‍ය අවබෝද කරගන්න ඕනේ කියන එක. ඔය සෑයවල් වන්දනා කරන මිනිස්සු භාවනා කරන්නෙම නෑනේ. පෝය දවසකදී පන්සල් ගද්දි පොඩ්ඩක් කරාට main practice එකවත් කරන්නේ නැත්තේ ඇයි..

    අපේ එහා ගෙදර ඉන්න අන්කලුයි ඇන්ටියි බන ඕන දෙයක දන්නවා.. සුත්‍ර පිටින් කට පාඩම්. හැබැයි සතෙක් දැක්කොත් ගඩොල් භාග වලින් ගහන්නේ. අනිත් මිනුස්සුන්ගේ ඔපදූප හැමවෙලේම. හැබැයි රුවන්වැලි සෑය නිතරම වන්දනා කරනවා. ලොකු ලොකු බොඩි පුජා කරනවා

    ඒක ඉතින් සින්හලුන්ට ආවේණික ගති ලක්ෂණයක් නේ. :) ඔක්කොම වැරදියට කරන්නේ. එක්කො හරය දන්නේ නෑ. අපේ මිනිස්සුන්ගේ වැරද්ද මිසක් චේතිය , බුදුන් , බෝධි වන්දනා කරන එකේ වැරද්දක් නෑ. හරියට කරන අයත් ඉන්නවා ඉතින්. හැබැයි පෙන්නගෙන දගලන්නේ නෑ ඒ මිනිස්සු. අනාපානසතියම නෙවෙයි.ඒක එක මාර්ගයක් විතරයි හිත සමාධි කරගන්න තියෙන නේ? ඕනිම භාවනාවකින් හිත සමාදි කරගන්න එක තමයි තියෙන්න.අසුභය , බුදු ගුන හැම එකකින්ම හරියට කරොත් සමාධියට යන්න පුලුවන් නේ. මමත් තාම ලොකුවට දන්නේ නෑ බන්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    සිරාවටමද අහන්නේ උබ ආතල් වගේ ගන්නේ :rofl: කවුද දන්නේ heaven, Hell කියන ඒවා තියෙනවා කියලා ෂුවර් එකටම. මිනිස්සු කි දෙනෙක් මරලා ඇද්ද දුටුගමනු රජතුමා .. එක අවුලක් නැද්ද ?

    heaven ne?ai ban mae tiyenne maha parinibbana sutta eke.deyyo adana heti liyala.

    https://www.accesstoinsight.org/tipitaka/dn/dn.16.1-6.vaji.html
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    සිරාවටමද අහන්නේ උබ ආතල් වගේ ගන්නේ :rofl: කවුද දන්නේ heaven, Hell කියන ඒවා තියෙනවා කියලා ෂුවර් එකටම. මිනිස්සු කි දෙනෙක් මරලා ඇද්ද දුටුගමනු රජතුමා .. එක අවුලක් නැද්ද ?

    So dutugemunu didint went to heaven?:oo:

    according to Bhuddism heaven is not a permanant place. :P Lord Bhuddha had to face karma even after becoming Bhuddha. Hope you know the story of Mugalan thero. There are alot. So :eek:
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    athal newe ban.ara wiki eketh tiyenne.thuistha deva loke giya kiyala.maitree buddhage agrasawaka wela enawa kiyala.hamduruwo ehema raha kara kara kiyanne minissu balan idddima dev lowa giya kiyala.mal malath wisikaralu deyyo apu vehicles walata.man newe kiyanne.
    ඒවා ඉතින් බොරු කියලා පේනවනේ.හැම දෙයකම ඔයවගේ සුරංගනා කතා තියෙනවා නේ. ඇලන් වාට්ස් වගේ කෙනෙක්ගේ lectures අහල බලන්න unbiased Buddhism ඉගෙන ගන්න නම්.

    ඕවා ඉතින් ලංකාවේ ප්‍රශ්න කරන්න අමාරුයි මිනිස්සු උබේ අම්මට කියාගෙන එන්නේ :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    according to Bhuddism heaven is not a permanant place. :P Lord Bhuddha had to face karma even after becoming Bhuddha. Hope you know the story of Mugalan thero. There are alot. So :eek:

    ok machan but even for temporary there is a heaven no.so dutugemunu went there.As i know heaven duration is very long in human years.Even buddha was in tusitha heaven before coming to human world
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    according to Bhuddism heaven is not a permanant place. :P Lord Bhuddha had to face karma even after becoming Bhuddha. Hope you know the story of Mugalan thero. There are alot. So :eek:
    i know he has a back pain because of something related to a his past life
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    අපිට කලින් ආත්ම වල Memory එකක් නෑනේ එතකොට ඔය කියනවා වගේ ආත්ම ගානක් suffering කියන එක ඇත්තටම දැනෙනවද ? එක ලයිෆ් ටයිම් එකක දුක් විදින එක ඇත්ත.

    සත්තු දුක් විදිනවා දැක්කම බය හිතෙනවා හැබැයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    ඒවා ඉතින් බොරු කියලා පේනවනේ.හැම දෙයකම ඔයවගේ සුරංගනා කතා තියෙනවා නේ. ඇලන් වාට්ස් වගේ කෙනෙක්ගේ lectures අහල බලන්න unbiased Buddhism ඉගෙන ගන්න නම්.

    ඕවා ඉතින් ලංකාවේ ප්‍රශ්න කරන්න අමාරුයි මිනිස්සු උබේ අම්මට කියාගෙන එන්නේ :P

    then how do we know what is pure buddhism when the written text is wrong?If everything is wrong even yama maha pelahera is haux.which is described as only a buddha can do.:oo: nalagiri damanaya,anguli mala damanaya all describes magical feats where buddha demonstrates super powers
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ok machan but even for temporary there is a heaven no.so dutugemunu went there.As i know heaven duration is very long in human years.Even buddha was in tusitha heaven before coming to human world

    Unfortunately these things are beyond my knowledge to explain. Ull need an expertise :P well if u say that theres no heaven how to prove that thing :sorry: Even ive heard these things but m much focused on m own mind rather than running after these stuffs. I couldnt find any deep clean explainatations about our minds like in Bhuddism.

    PS :- Yeah ive heard even lord Bhudda went there to meet his mom. Now only it clicked
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113

    Unfortunately these things are beyond my knowledge to explain. Ull need an expertise :P well if u say that theres no heaven how to prove that thing :sorry: Even ive heard these things but m much focused on m own mind rather than running after these stuffs. I couldnt find any deep clean explainatations about our minds like in Bhuddism.

    PS :- Yeah ive heard even lord Bhudda went there to meet his mom. Now only it clicked

    what if our own mind is an illusion too.:oo: what we think we understand for real must be fake
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    i know he has a back pain because of something related to a his past life

    not just that neh.had several things. Mugalan thero and even the angulimala thero had to suffer for what theyve done.

    අපිට කලින් ආත්ම වල Memory එකක් නෑනේ එතකොට ඔය කියනවා වගේ ආත්ම ගානක් suffering කියන එක ඇත්තටම දැනෙනවද ? එක ලයිෆ් ටයිම් එකක දුක් විදින එක ඇත්ත.

    සත්තු දුක් විදිනවා දැක්කම බය හිතෙනවා හැබැයි.

    But some do neh :oo: kalin aathma wala hitapu than hoyan yanna samahara un.aththada nan danne na ithin :P btw oye memory seen eka nan mamath hoyanawa. ai marunahama eka nathi wenne kiyala. habai kiyanawa kalin aathma wala purudu aran enwa kiyala.aaye thiyenawa oye samahara dewal apita kiyala dunna gaman ikmanata purudu wenneth oye reason eka hindamai kiyala. sasara purudu :3
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    not just that neh.had several things. Mugalan thero and even the angulimala thero had to suffer for what theyve done.

    But some do neh :oo: kalin aathma wala hitapu than hoyan yanna samahara un.aththada nan danne na ithin :P btw oye memory seen eka nan mamath hoyanawa. ai marunahama eka nathi wenne kiyala. habai kiyanawa kalin aathma wala purudu aran enwa kiyala.aaye thiyenawa oye samahara dewal apita kiyala dunna gaman ikmanata purudu wenneth oye reason eka hindamai kiyala. sasara purudu :3

    memory scene nan nethi wena ekamai hoda.just imagine if you had memory of this life time in the next life.when you remember all the ranja leaks and all the shit.You would want to die the next day after getting birth:rofl:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    what if our own mind is an illusion too.:oo: what we think we understand for real must be fake

    have you studied about sith 122 or something like that? it has a deep explanation. It makes sense thats y. it was in a book from rerukane chandawimala naahimi. I gave up bcz it was so freaking hard to understand deep deep stuffs. Some pages had to read more than 10 times to understand. each and everytime I learnt a new thing