Buddhism question

Emios

Well-known member
  • Dec 10, 2009
    74,959
    67,232
    113
    I got two answers from this thread

    1) either all these stories are made up bull.Pure buddhism is without these nonsense.
    2) ether superpowers and will power exist.Somebody can make things survive for a while with his superpowers.Like ruwanweliseya.control of nature for some extent.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    that's macroscopic picture he who says such a thing is refering to. in truth there isnt even a thing called ruvanwali saya. language doesnt reflect the reality as it is. u have to assume the permanence of some things in order to talk about them.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Sinhalu i have a problem.If everything is impermenant how somethings can become guaranteed.They say ruwanweliseya wont be distroyed for another 5000 years or so.world won't be distroyed untill next buddha arives.Buddha statues doesn't get distroyed under natural disastors.How these things are possible if all things are under the law of nature?:oo:

    All the thing that you mentioned is not a Lord Buddha’s word :yes::yes:
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    අනෙ අම්මේ... මම හිතුවෙ මේකෙ ඉන්න ටිකක් මොලේ තියෙන එකෙක් කියල උබ. :sorry:

    මේ අවසාන රිප්ලයි එක.

    යකෝ හාමුදුරුවො කියන්නේ පිටසක්වල උන්ද? උනුත් උබල අපි වගේ සාමාන්‍ය මිනිස්සු. උන් එක එක කතන්දර කියනව උන්ට ඒක උගන්නපු හාමුදුරුවො, නැත්නම් කියවපු පොත්පත් වල තිබුන ඒව. රහත් වෙලා උඩින් ගියා බ්ලා.. බ්ලාා.. ඕව බන් සාහිත්‍ය. අවුරුදු ගානක් කටින් කට ගහින්, තමන්ගේ බක්තිය වැඩි වෙලා අතින් දාල අතිෂෝක්තියෙන් ලියපුව තියෙන්නේ. ඔය කතන්දර විශ්වාස කරන්නනම් ඉතින් අමු මීහරක් වෙන්න ඕන. උබ ඕව විශ්වාස කරනවනම් අර මෑ ඇටයක් පැල කරල අහසට මෑ වැලෙන් ගියපු වගේ සුරන්ගනා කතාත් විශ්වාස කරපන්. මොකද වෙනසක් නෑ.

    ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න, ලියන්න පුලුුවන්. ඒව ඔක්කොම හරි කියල පිලිගත්තම ඉතින් ඔය වගේ ගොබ්බ ප්‍රශ්න මතු වෙනව.




    හරක් බන් ඕනවට වැඩිය ආගම් ඔලුවෙ තියන් ඉන්නේ ..
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    අනේ පලයන් බන් යන්න... තෝත් අමුම අමු අන්ධ ආගම් බක්තිකයෙක්. උබට ඕන උබ හිතන පතන අදහස් අනිත් උන් ලව්ව වැලිඩේට් කරගන්න.

    යකෝ ආගම්, දේෂපාලනය, ජාතිය වගේ මාතෟකා ගැන මිනිස්සුන්ගෙන් ඔපීනියන්ස් ගන්න යන්න එපා. මොකද වැඩක් නෑ. ඔය වගේ සබ්ජෙක්ට් වලදි මිනිස්සු උත්තර දෙන්නේ ඔලුවෙන් නෙමේ. ඉමෝෂන්ස් වලින්.

    ඔය මුකුත් ඕන නෑ උබේ ගට් ෆීලින් එකෙන් දේවල් හිතපන්. ඉපදුන දවස ඉදන් උබට ඇහුන, දකපු දේවල් විශ්වාස කරපන්.

    ඇයි නයා බය උනාම පෙනේ පුප්පන්නේ? ඇයි ඌට පෙනයක් පිහිටියේ? ඇයි පූසෙක් බය උනාම ලෝම පුම්බන්නේ? ඇයි ප්‍රබලය දුර්වල සත්තු කන්නේ? ඕව තමයි මේ ස්වභාදහමෙ නීති.

    ඒත් ආගම් වල කියන්නේ ගහල, මැරුවත් ඒක කරනකන් ඉවසල ඉන්න කියල. ඒත් සවභාව දර්මය කියන්නේ පුලුවන් තරම් සර්වයිව් වෙන්න බලපන් කියල. දැන් ඔය කියන හාමුදුරුවොම නේද පොඩ්ඩ බැරි වෙනකොට අපහස කරා කියල යටි ගිරියෙන් මර ලතෝනි දෙන්නේ? ඒ කරන්නේ මොකක්ද? ඒ කරන්නේ සර්වවයි වෙන්න හදන එක. තෙරියා..? :rofl:

    කෙහෙල්මල් ආගම් බිහි වෙලා තියෙන්නේ මිනිස්සුන්ගෙ ඔලුවල් කුරුවල් කරල, උන්ව බය කරල උන්ගෙන් ලාබ සත්කාර අරන් සැපට එන්න ඉක සෙට් එකකට.


    අඩෝ පට්ටම එක්ස්පේලේන්ඩ් එකක් මම මේක save කර ගත්ත
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    everything is not permanent

    සියලුම දේවල් ස්ථිර නොවන බව ප්‍රතිෂතයක් ලෙස ගන්න


    උදාහරණ:-හෙට ඉර පායන බව 1 ලෙස අප සැලකුවත් ,එය ඇත්තටම 0.99999999999......


    ලෙස සැලකිය යුතුය ,මක්නිසාද යත් විශ්වයේ හැම දෙයක්ම අප දන්නේ නැත .




    එමනිසා බුදුන්වහන්සේ වදාලේ හොද කල අයත් අපායේ යනවය ,නරක කල අයත් දිව්‍යලෝකේ යනවය කියා ,එතරම්ම මෙම බව ගමන ස්ථිර යයි කියා කිව හැකි දෙයක් නැත
     

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    සියලුම දේවල් ස්ථිර නොවන බව ප්‍රතිෂතයක් ලෙස ගන්න


    උදාහරණ:-හෙට ඉර පායන බව 1 ලෙස අප සැලකුවත් ,එය ඇත්තටම 0.99999999999......


    ලෙස සැලකිය යුතුය ,මක්නිසාද යත් විශ්වයේ හැම දෙයක්ම අප දන්නේ නැත .




    එමනිසා බුදුන්වහන්සේ වදාලේ හොද කල අයත් අපායේ යනවය ,නරක කල අයත් දිව්‍යලෝකේ යනවය කියා ,එතරම්ම මෙම බව ගමන ස්ථිර යයි කියා කිව හැකි දෙයක් නැත


    :yes::yes::yes: Even the sakra can go to hell after ending the period. only few places are safe like aruupawacharabrahma loka or something.

    Buddism isnt about a thing u attain after death like in other teachings. its just a thing you ve to practice and achieve when youre alive.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    Ubalatath buddagama genamane ban prashna thiyenne.
    ඉතින් එහෙම ප්‍රශ්න කතා කරගන්න එක අවුල් ද ? කතා කරන අයත් බුද්දගාමේ නේ. එහෙම කොහේ හරි කියලා තියෙනවද කතා කරන්න එපා කියලා?