Buddhist Android App

Ncbro

Active member
  • Oct 23, 2017
    177
    52
    28
    LK
    Buddhist Android App
    ~~~~~~~~~~~~~~~~~~
    Supahansith.blogspot.com හි ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය,

    Google Play Store වෙතින් ඩවුන්ලෝඩ් කරගන්න

    පහත Link එක මත ඔබන්න.
    - https://bit.ly/2KDPRot

    මෙය 100% නොමිලයේම බාගත කරගැනීමට හා භාවිතා කල හැක.

    බෞද්ධ ලිපි විශාල ප්‍රමාණයක් එහි අන්තර්ගතව ඇත.

    සංස්කරණයේ විශාලත්වය 2Mb අඩුය.

    සියලුදෙනාම බාගත කරගන්න.

    උතුම් ධර්ම දානය පිණිසයි!

    මෙයින් ලැබෙන පින් ඔබ සියලු දෙනාටත් අනුමෝදන් වේවා!

    තෙරුවන් සරණයි!

    ගත්තු අය bump කරලා යන්න. පින්! :)
     
    Last edited: