Buddhist History Help !!!

jannuse

Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    Machan ubala dannawada Ajasattha Kumaraya, eyage piyathima Bimbisara Rajjuruwo maruwata hambuna palawipake mokakda kiyala..?

     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඒක ඉතින් පැහැදිලිනේ, දෙමව්පියන්ව මැරීම ආනන්තරීය පාපකර්මයක්, ඒක තමයි විපාකය..
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    ඒක ඉතින් පැහැදිලිනේ, දෙමව්පියන්ව මැරීම ආනන්තරීය පාපකර්මයක්, ඒක තමයි විපාකය..

    Na ban.. oka tikak wisathara thibba.. mata mathaka na, moota meka paladunna widiya wenasa, mokakda moo kalayaka rajakam kalada koheda? :rolleyes:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අජාසත්ත රජු පියා නොමැරුවේ නම් එම ආත්මයේ සෝවාන් වීමට තරම් පින්වත් අයෙකු විය. මව පියා මැරීම ගරුක (අකුසල ) කර්මයකි.

    පසුව ජීවක ගේ උපකාරයෙන් බුදුන් සරණ ගොස් සැදැහැතියන් අතුරින් අග්‍ර වූ අතර අවීචි මහ නරකයේ නොඉපදී ලෝකුඹු නරකයේ උපනි. එහි බොහෝ කලක් සිට්නු ඇත.

    අජාසත්ත සහ දෙවදත්ත දෙදෙනාම මහා පින්වතුන් නිසා කල්ප ලක්ෂයකින් පසුව පසේ බුද්ධත්වය ලබා ගන්නා බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ.
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z

    අජාසත්ත සහ දෙවදත්ත දෙදෙනාම මහා පින්වතුන් නිසා කල්ප ලක්ෂයකින් පසුව පසේ බුද්ධත්වය ලබා ගන්නා බව භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

    oh මම අහලා තිබුනේ අනාන්තරීය පාප කර්ම කරපු මිනිස්සුන්ට නිවන් දකින්න බැ කියලයි..