Buddhist of today is not a Buddhist. Someone with a BUDDHIST lable. -True or False?

Buddhist of today is not a Buddhist. Someone with a BUDDHIST lable. -True or False?

  • True

    Votes: 34 77.3%
  • False

    Votes: 10 22.7%

  • Total voters
    44
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අද ඉන්න හුඟක් අය අදහන්නෙ බුදුහාමුදුරුවො උගන්නන ඒවා නෙමේ.
තමන් හිතෙන් හදාගත්ත අමුතු ආගමක්.
එහෙම නැත්නම් හාමුදුරුවරු තමන්ගෙ වාසියට
හදල පොවන ආගමක්.
හුඟක් අයට පන්සිල් පිලිපදිනවා තියා
පන්සිල් පද පහ පිලිවෙලට මතකෙන් කියාගන්නවත් බැහැ.
මලගෙදරකදි, දානෙ ගෙදරකදි උනත්
පන්සිල් දෙන වෙලාවට මග අරින්නෙ
බුද්දගමේ අයම තමයි.
ඉතින් මෙතන උනත්
වැදගත් විදියට බුදු දහමෙ කරුනු අරගෙන කතා කරන්න
බෞද්ධ කියල ලේබලේ තිබුනට බැ
හැ.
ඒක පුදුමයක් නෙමෙයි.

ආනාපාන සති
කියන්නෙ බුදුහාමුදුරුවො
සතිපට්ඨාන සූත්‍රයෙ මුලටම උගන්වන භාවනාව.
ඒකට මොනම පුර්ව සූදානමක්වත් ඕන නැහැ.
හරිම ලේසියි.
ඒත් හති දාන වෙලාවකවත්
තමන්ගෙ හුස්ම දැකපු කෙනෙක්වත්
හොයාගන්න බැහැ කියල මන් හිතනවා.
තමන්ගෙ උවමනවෙන් ආනාපාන සතියවත් වඩපු
එක්කෙනෙක්වත් මෙතන ඇති කියල මන් හිතන්නෙ නැහැ.
අද බෞද්ධ කියන එක නිකන්ම නිකන් ලේබ්ලේ විතරයි.
ඇතුලෙ මොකුත් නැහැ.
තිබුනත් තියෙන්නෙ
කොහෙන් හරි Copy Paste කරගත්ත දෙයක් විතරයි.

:):yes::)

Oya Bauddha ayagen aagmaanukula prashna balaporoththu wenn epa.
Ada inna hungak aya adahanne Buduhaamuduruwo ugannana ewa neme.
Thaman hithen hadagaththa amuthu aagamak.
Ehema nethnam Haamuduruwaru thamange waasiyata
hadala powana aagamak.
Hungak ayata pilipadinawa thiya Pansil pada paha piliwelata mathaken kiyagannawath behe.
Malagedarakadi, daane gedarakadi unath
Pansil dena welaawata Maga arinne
Buddagame aya.

Ithin methana unath
wedagath widiyata Budu dahame karunu aragena katha karanna
Bauddha kiyala leble eka thibunata behe.

Anapaana sati
kiyanne Buduhaamuduruwo
Satipatthana mulatam uganwana Meditation eka.
Ekata monama purwa soodanamakwath awashya nehe.
Harima lesiyi.
Eth hathi daana welawakawath
thamange husma dekapu kenekwath
hoyaaganna behe kiyala man dannawa.
Uwamanawen Anapana Satiyawath wadapu
ekkenekwath methana athi kiyala man hithanne nehe.

Ada Bauddha kiyana eka nikanma nikan lable ekak witharayi.
Athule Mokuth nehe.
Thibunath thiyenne
kohen hari Copy-Paste karagaththa deyak witharayi.
:yes:
 
manju365

Member
Dec 13, 2007
158
1
0
හොඳ ප්‍රශ්නයක් නම් තමයි.
මම නම් හිතන්නෙ මේක ඇත්ත
 
Mal Aiyya

Member
Feb 19, 2008
7,454
65
0
Peradeniya Mal Waththe...
I think you got it wrong.

Why are you referring to Bhuddism as a religion? Its not. Its a way of living. In short a philosophy.

So first of all, I disagree with your statement of saying that people who are supposed to be followers of Bhuddism are not religious.

Oya Bauddha ayagen aagmaanukula prashna balaporoththu wenn epa.
Ada inna hungak aya adahanne Buduhaamuduruwo ugannana ewa neme.
Thaman hithen hadagaththa amuthu aagamak.
Ehema nethnam Haamuduruwaru thamange waasiyata
hadala powana aagamak.

In my perception, it is perfectly all right if one does not fully comply with Bhuddism if it is not possible according to the life style. Because it is not "governed" by a specific GOD.

But I do agree with your statement that many who identify themselves as Bhuddists are not real bhuddists.
 
aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Thopi wage un thama mehema karanne....Eth me rate ona tharam hoda bauddayan innawa........
     
    thilankat

    Member
    Sep 18, 2006
    1,118
    8
    0
    AtulaSiriwardane said:
    අද ඉන්න හුඟක් අය අදහන්නෙ බුදුහාමුදුරුවො උගන්නන ඒවා නෙමේ.

    තමන් හිතෙන් හදාගත්ත අමුතු ආගමක්.
    එහෙම නැත්නම් හාමුදුරුවරු තමන්ගෙ වාසියට
    හදල පොවන ආගමක්.
    හුඟක් අයට පන්සිල් පිලිපදිනවා තියා
    පන්සිල් පද පහ පිලිවෙලට මතකෙන් කියාගන්නවත් බැහැ.
    මලගෙදරකදි, දානෙ ගෙදරකදි උනත්
    පන්සිල් දෙන වෙලාවට මග අරින්නෙ
    බුද්දගමේ අයම තමයි.
    ඉතින් මෙතන උනත්
    වැදගත් විදියට බුදු දහමෙ කරුනු අරගෙන කතා කරන්න
    බෞද්ධ කියල ලේබලේ තිබුනට බැ</div>​
    හැ.

    ඒක පුදුමයක් නෙමෙයි.

    ආනාපාන සති
    කියන්නෙ බුදුහාමුදුරුවො
    සතිපට්ඨාන සූත්‍රයෙ මුලටම උගන්වන භාවනාව.
    ඒකට මොනම පුර්ව සූදානමක්වත් ඕන නැහැ.
    හරිම ලේසියි.
    ඒත් හති දාන වෙලාවකවත්
    තමන්ගෙ හුස්ම දැකපු කෙනෙක්වත්
    හොයාගන්න බැහැ කියල මන් හිතනවා.​
    තමන්ගෙඋවමනවෙන් ආනාපාන සතියවත් වඩපු

    එක්කෙනෙක්වත් මෙතන ඇති කියල මන් හිතන්නෙ නැහැ.
    අද බෞද්ධ කියන එක නිකන්ම නිකන් ලේබ්ලේ විතරයි.
    ඇතුලෙ මොකුත් නැහැ.
    තිබුනත් තියෙන්නෙ
    කොහෙන් හරි Copy Paste කරගත්ත දෙයක් විතරයි.​
    <div align="center">:):yes::)

    Oya Bauddha ayagen aagmaanukula prashna balaporoththu wenn epa.
    Ada inna hungak aya adahanne Buduhaamuduruwo ugannana ewa neme.
    Thaman hithen hadagaththa amuthu aagamak.
    Ehema nethnam Haamuduruwaru thamange waasiyata
    hadala powana aagamak.
    Hungak ayata pilipadinawa thiya Pansil pada paha piliwelata mathaken kiyagannawath behe.
    Malagedarakadi, daane gedarakadi unath
    Pansil dena welaawata Maga arinne
    Buddagame aya.​

    Ithin methana unath
    wedagath widiyata Budu dahame karunu aragena katha karanna
    Bauddha kiyala leble eka thibunata behe.​

    Anapaana sati
    kiyanne Buduhaamuduruwo
    Satipatthana mulatam uganwana Meditation eka.
    Ekata monama purwa soodanamakwath awashya nehe.
    Harima lesiyi.
    Eth hathi daana welawakawath
    thamange husma dekapu kenekwath
    hoyaaganna behe kiyala man dannawa.
    Uwamanawen Anapana Satiyawath wadapu
    ekkenekwath methana athi kiyala man hithanne nehe.​

    Ada Bauddha kiyana eka nikanma nikan lable ekak witharayi.
    Athule Mokuth nehe.
    Thibunath thiyenne
    kohen hari Copy-Paste karagaththa deyak witharayi.
    :yes:
    mehemai...oya ehema kiyana eka weradi......mokada onama kenekta uwamanawak thiyenawanam agamanukulawa jiwath wenna puluwan....eth wartamanaye samahara dewal ekka buddagame samahara dewal wala getimak thiyenawa..eka mama piligannawa...eth awashya nam agamanukulawa jiwath wenna onama kenkta puluwan.....attama buddagama tama tiyenawa....anika eka agamak nemei....eka darshanayak......buddagamen kiyala denne jiwath wenna ona piliwela.....api buduhamuduruwanta garu karanne ethuma pita a jiwath wena piliwela kiyala dunnu nisa...mama hithanne tama huga denek dannawa pansil pada 5.....oya danne nathi wenna puluwan....oya dannako pansil pada 5 elakiri eke.....ethakota dannenathi ayatath egena ganna puluwan.....neda??????