Buddhist pirith

lummhg

Member
May 31, 2008
129
6
0
Piruwana Poth wahase

Kokila269 said:
There are many pirith here.

http://www.pirith.org/

Namo Bhuddaya !

Pinwath mithurane,

Pujya Kiribathgoda Gnanda Swameen wahase wisin sampaditha " Piruwana poth wahase " pahatha Link eken ganna(PDF).

http://www.mahamevna.org/downloads/pdf/sadaham/Piruwana_Poth_Wahanse.pdf



mema potha Pirith pe kirime sita siyalu pirith paliyen ha ema pali gatha wala therum sinhalen manawa sadahan kara athi agana pothaki.

Piruwana_Poth_Wahanse.gif

පිරුවානා පොත් වහන්සේ මිළ රු. 230/=


Bhagyawathun wahase wisin pahadili lesa desu e sri saddarmayata mage namaskaraya wewa !
 
Last edited:

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    mekata error message ekak enawane. site eka under reconstruction nisada danne na.

    bohoma pin.

    ඔව්,
    පින්වත් මිතුර, මහමෙව්නාවේ නිල වෙබ් අඩිය ප්‍රධාන වෙබ් අඩවි කිහිපයක් ම තාවකාලිකව ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒවායේ කිසියම් ප්‍රතිසංවිධාන කටයුතු කෙරෙන බව යි පේන්නේ.
    මාත් බලන් ඉන්නේ ඒවා යළි ක්‍රීයාත්මක වන තුරු...

    තෙරුවන් සරණයි!
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,339
    754
    113
    මේවා දාන එක හොඳයි අපි වගේ Atheist ලට බුද්ධාගම ගැන ඉගෙනගන්න