Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Buddhists and Muslims: no difference
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල බෞද්ධයා සහ මුස්ලිම් ජාතිකයා අතර වැඩි වෙනසක් නැත. එහෙත් මම කතා කරන්නේ අද ලංකාවේ වැඩි වශයෙන් සිටින ජනප්රිය වර්ගයේ බෞද්ධයා ගැන පමණි. පිරිසුදු බුදුදහම අදහන බෞද්ධයන් ගැන නොවේ. මේ සමාන කම් ඔබ දකිනවාට සැකයක් නැත:

බෞද්ධයා දෙවියන් අදහයි. මුස්ලිමා ද දෙවියන් අදහයි.

දෙවියන් යනු මහා බලසම්පන්න කෙනෙක් බව බෞද්ධයා සිතයි. මුස්ලිමා ද එසේමය.

බෞද්ධයා පිහිට පතා දෙවියන්ට යාඥා කරයි. මුස්ලිමා ද යාඥා කරයි.

බෞද්ධයා අද්භූත බලවේග ගැන විශ්වාස කරයි. මුස්ලිමා ද එසේම ය.

බෞද්ධයා මස් මාළු අනුභව කරන අතර එය සාධාරණීකරණය සඳහා හේතු සිය ගණනක් ඉදිරිපත් කරයි. මුස්ලිමා ද හේතු පෙන්වයි.

බෞද්ධයා ට තමන් ආගම හරියට අදහන්නේ නැති බව පෙන්වූ විට මල පනී. මුස්ලිමාට ද එසේමය.

තමන්ගේ විශ්වාස ලෝක ධර්මතාවයන්ට පටහැනි බවත් බුදු දහමට විරුද්ධ බවත් පෙන්වූ විට බෞද්ධයා එය කී තැනැත්තාට පරිභව කරයි. මුස්ලිමා ද ඔහුගේ ආගම බුදු දහමට එකඟ නොවෙන බව කී විට එය කී තැනැත්තාට පරිභව කරයි.

බෞද්ධයා ගැන්සි ගැසී අනුන්ට කුණුහරුප කියා තමන් හරි බව පෙන්නන්නට හදයි. මුස්ලිමාද ගැන්සි ගැසී මිනී මරමින් තමන්ගේ විශ්වාසය හරි බව පෙන්වන්නට උත්සාහ ගනී.

බෞද්ධයා නොමඟ යැවීමටත් එමඟින් ලාබ ලැබීමටත් බෞද්ධ විද්වතුන් යයි කියා ගන්න කොටසක් සිටී. මුස්ලිමුන්ටද ශකීර් නායික් වැනි එබඳු පුද්ගලයන් ඇත.

බෞද්ධයා සිතන්නේ ලෝකයේ බොහෝ දේවල් ස්වභාවයෙන් හෝ පරිනාමයෙන් හෝ නොව දේව අනුහසින් සිදුවූ බවයි. මුස්ලිමා ද එසේමය.

තම ඉරණම වෙනස් කිරීමට සමත් දෙවි ගොල්ලන් ඇතැයි සිතන බෞද්ධයා එම දේව බලි රුප වලට යාඥා කර තම ඉරණම වෙනස් කර ගැනීමට උත්සාහ දරයි. මුස්ලිමා ද සිතන්නේ අල්ලාහ් දෙවියන්ට ඕනෑම දෙයක් කළහැකි බවයි. එබැවින් යාඥා කරති.

කොටු අඳින ලද පුස්කොලයක් දෙස බලා, අහස දෙස බලා, තරු දෙස බලා, අතේ රේඛා දෙස බලා තමන්ගේ ඉරණම ගැන දැනගැනීමට හැකැයි බෞද්ධයා සිතයි. මුස්ලිමාද සිතන්නේ තම ඉරණම දන්නා කෙනෙක් සිටින බවයි.

බෞද්ධයා සහ මුස්ලිමා යන දෙදෙනාම මිත්යාව අදහමින් එකිනෙකාට මිත්යාදෘෂ්ටිකයා යයි චෝදනා කර ගනිති.

ඉහත කරුණු නිසා ජනප්රිය වර්ගයේ බෞද්ධයා සහ මුස්ලිමා අතර වෙනසක් නැති බව ඔබට තේරුම් යනු ඇත. බුදුරජාණන් වහන්සේ වදාළ බුදු දහම අදහන බෞද්ධයන් කීප දෙනෙක් ද ලංකාවේ ඉතිරිව ඇති බව ට සමහර විට ආරංචි වී ඇත. එහෙත් ඔවුන් කීප දෙනා නොබෝ කලකින් නැති වී යනු ඇත. ජනප්රිය වර්ගයට නොඑන පුද්ගලයා සමාජයෙන් වඳ වී යන බව ඉතිහාසය පෙන්වා ඇති බැවිනි.

[QUOTE="අංගුලිමාල, post: 13584578, member: 406066"] [B][SIZE=4][COLOR=Red]සිංහල බෞද්ධයා සහ මුස්ලිම් ජාතිකයා අතර වැඩි වෙනසක් නැත. එහෙත් මම කතා කරන්නේ අද ලංකාවේ වැඩි වශයෙන් සිටින ජනප්රිය වර්ගයේ බෞද්ධයා ගැන පමණි. [COLOR=DarkRed]පිරිසුදු බුදුදහම අදහන බෞද්ධයන් ගැන නොවේ.[/COLOR] මේ සමාන කම් ඔබ දකිනවාට සැකයක් නැත:[/COLOR] [/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy]බෞද්ධයා දෙවියන් අදහයි. මුස්ලිමා ද දෙවියන් අදහයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=Indigo]දෙවියන් යනු මහා බලසම්පන්න කෙනෙක් බව බෞද්ධයා සිතයි. මුස්ලිමා ද එසේමය. [/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=Blue]බෞද්ධයා පිහිට පතා දෙවියන්ට යාඥා කරයි. මුස්ලිමා ද යාඥා කරයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=Navy]බෞද්ධයා අද්භූත බලවේග ගැන විශ්වාස කරයි. මුස්ලිමා ද එසේම ය. [/COLOR][/SIZE][/B][B][SIZE=4] [COLOR=Indigo]බෞද්ධයා මස් මාළු අනුභව කරන අතර එය සාධාරණීකරණය සඳහා හේතු සිය ගණනක් ඉදිරිපත් කරයි. මුස්ලිමා ද හේතු පෙන්වයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=Blue]බෞද්ධයා ට තමන් ආගම හරියට අදහන්නේ නැති බව පෙන්වූ විට මල පනී. මුස්ලිමාට ද එසේමය. [/COLOR][/SIZE][/B][B][SIZE=4] [COLOR=Indigo]තමන්ගේ විශ්වාස ලෝක ධර්මතාවයන්ට පටහැනි බවත් බුදු දහමට විරුද්ධ බවත් පෙන්වූ විට බෞද්ධයා එය කී තැනැත්තාට පරිභව කරයි. මුස්ලිමා ද ඔහුගේ ආගම බුදු දහමට එකඟ නොවෙන බව කී විට එය කී තැනැත්තාට පරිභව කරයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=Blue]බෞද්ධයා ගැන්සි ගැසී අනුන්ට කුණුහරුප කියා තමන් හරි බව පෙන්නන්නට හදයි. මුස්ලිමාද ගැන්සි ගැසී මිනී මරමින් තමන්ගේ විශ්වාසය හරි බව පෙන්වන්නට උත්සාහ ගනී.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=Navy]බෞද්ධයා නොමඟ යැවීමටත් එමඟින් ලාබ ලැබීමටත් බෞද්ධ විද්වතුන් යයි කියා ගන්න කොටසක් සිටී. මුස්ලිමුන්ටද ශකීර් නායික් වැනි එබඳු පුද්ගලයන් ඇත.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=Indigo]බෞද්ධයා සිතන්නේ ලෝකයේ බොහෝ දේවල් ස්වභාවයෙන් හෝ පරිනාමයෙන් [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Indigo]හෝ [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Indigo]නොව දේව අනුහසින් සිදුවූ බවයි. මුස්ලිමා ද එසේමය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=Blue]තම ඉරණම වෙනස් කිරීමට සමත් දෙවි ගොල්ලන් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]ඇතැයි [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Blue]සිතන බෞද්ධයා එම දේව බලි රුප වලට යාඥා කර තම ඉරණම වෙනස් කර ගැනීමට උත්සාහ දරයි. මුස්ලිමා ද සිතන්නේ අල්ලාහ් දෙවියන්ට ඕනෑම දෙයක් කළහැකි බවයි. එබැවින් යාඥා කරති.[/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=Purple]කොටු අඳින ලද පුස්කොලයක් දෙස බලා, අහස දෙස බලා, තරු දෙස බලා, අතේ රේඛා දෙස බලා තමන්ගේ ඉරණම ගැන දැනගැනීමට හැකැයි බෞද්ධයා සිතයි. මුස්ලිමාද සිතන්නේ තම ඉරණම දන්නා කෙනෙක් සිටින බවයි. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Navy]බෞද්ධයා සහ මුස්ලිමා යන දෙදෙනාම මිත්යාව අදහමින් එකිනෙකාට මිත්යාදෘෂ්ටිකයා යයි චෝදනා කර ගනිති. [/COLOR][/SIZE][/B] [B][SIZE=4] [COLOR=DarkRed]ඉහත කරුණු නිසා ජනප්රිය වර්ගයේ බෞද්ධයා සහ මුස්ලිමා අතර වෙනසක් නැති බව ඔබට තේරුම් යනු ඇත. [COLOR=Red]බුදුරජාණන් වහන්සේ වදාළ බුදු දහම අදහන බෞද්ධයන් කීප දෙනෙක් ද ලංකාවේ ඉතිරිව ඇති බව[/COLOR] ට සමහර විට ආරංචි වී ඇත. එහෙත් ඔවුන් කීප දෙනා නොබෝ කලකින් නැති වී යනු ඇත. ජනප්රිය වර්ගයට නොඑන පුද්ගලයා සමාජයෙන් වඳ වී යන බව ඉතිහාසය පෙන්වා ඇති බැවිනි.[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom