Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Buddhists and Muslims: no difference
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ආගමක් අදහන්නේ නෑ. දැන් ඔයා ඊළඟට අහන්න යන එකට උත්තරේ තමයි, ඔව්, ආගමක් නැති අයට තමයි සංසන්දනය කරන්න පුළුවන්. අදහන කට්ටිය කොහොමත් පක්ෂපාති වෙනවනේ ඩිංගක් හරි. මම බයිබලය සහ කුරානය ඉගෙන ගෙන තියෙනවා Classical Literature වලට. මාත් එක්ක ඉගෙන ගත්තු තව එකෙක් ඉන්නවා මේකේ මම එයා හා කිව්වොත් නම කියන්නම් හෙට. මම ඉස්කෝලේ බුද්ධාගම ඉගෙන ගත්තේ විභාගෙට.

ඔයා අඩුගානේ ප්රවෘත්ති වල වත් අහල නැද්ද බුරුමයේ බෞද්ධයෝ මුස්ලිම් උන්ව මරල දැම්ම කියල? දැන් කියන්න එපා අරක හින්ද මේක හින්ද කියල. කරාද නැද්ද ?

ටිබෙට් රටේ ගිය මාසේ විතරක් හාමුදුරුවරු 3 දෙනෙක් ගිනි තියන් මැරුණද නැද්ද ? දැන් කියන්න එපා අනුන් මැරුවේ නැහැනේ කියල. තමන් මැරීමත් එක හා සමානයි.

දැන් ඔය ජාතියාල කාරයෝ මේකට උත්තර නැති උනහම පුරුදු විදිහට වෙන බයිලා ගහයි. ව්යාකරණ වැරදියි කියල හරි කියයි. ඉස්සෙල්ල එකෙක් කියල තිබුන කෝට් කරලා නෑ කියල.

මෙහෙමයි. මම ඔය උඩ ප්රශ්න ඇහුවේ ඔයාට දැනගන්න. කවුරු උනත් තාප්පෙට පිට වැදුනහම මොනවහරි කරන්න වෙනවා. උන් කරලා තියෙන්නෙත් ඒකයි.

මම මගේ ත්රෙඩ් වලින් කරන්න හැදුවේ අපේ රටත් ඒ තත්ත්වෙට යන්න කලින් පොඩ්ඩක් අවදි කරන්න. මොකද අපේ කට්ටිය බොරු ජාතියාලෙනුයි, බොරු බෞද්ධ කමෙනුයි අන්ධ වෙලා ගැන්සි ගැහිලා සද්දේ දානවා විතරයි. ඒ අතරේ අනිත් අය ලස්සනට වැඩේ කරගෙන යනවා.

අපේ මිනිස්සු දැන් දේව ඇදහිල්ලට පුරුදු වෙලා ඉවරයි. කවුරු නෑ කිව්වත් හදවතට එකඟව කල්පනා කරොත් පෙනෙයි. දැන් මුස්ලිමාට තියෙන්නේ අපි ඔක්කොම දෙවියෝ අදහනවා එන්න නංගි අපේ ගෙදර කියල කියන්න විතරයි. ඒක දැනටත් සිද්ධ වෙනවා.

මේවා ගැන කියන්න හිටිය සෝම කියල හාමුදුරු නමක් උන්වහන්සේ අපවත් උනා. අද එහෙම කෙනෙක් නෑ. අද ඉන්නේ දේශපාලනේ කරන , සල්ලි වලට සාක්කි දෙන චීවරධාරියෝ. මම තව මේ ගැන පස්සේ කියන්නම්. දැන් නිදිමතයි.

[QUOTE="අංගුලිමාල, post: 13586800, member: 406066"] [B][SIZE=4]මම ආගමක් අදහන්නේ නෑ. දැන් ඔයා ඊළඟට අහන්න යන එකට උත්තරේ තමයි, ඔව්, ආගමක් නැති අයට තමයි සංසන්දනය කරන්න පුළුවන්. අදහන කට්ටිය කොහොමත් පක්ෂපාති වෙනවනේ ඩිංගක් හරි. මම බයිබලය සහ කුරානය ඉගෙන ගෙන තියෙනවා Classical Literature වලට. මාත් එක්ක ඉගෙන ගත්තු තව එකෙක් ඉන්නවා මේකේ මම එයා හා කිව්වොත් නම කියන්නම් හෙට. මම ඉස්කෝලේ බුද්ධාගම ඉගෙන ගත්තේ විභාගෙට. ඔයා අඩුගානේ ප්රවෘත්ති වල වත් අහල නැද්ද [/SIZE][/B][B][SIZE=4]බුරුමයේ [/SIZE][/B][B][SIZE=4]බෞද්ධයෝ මුස්ලිම් උන්ව මරල දැම්ම කියල? දැන් කියන්න එපා අරක හින්ද මේක හින්ද කියල. කරාද නැද්ද ? ටිබෙට් රටේ ගිය මාසේ විතරක් හාමුදුරුවරු 3 දෙනෙක් ගිනි තියන් මැරුණද නැද්ද ? දැන් කියන්න එපා අනුන් මැරුවේ නැහැනේ කියල. තමන් මැරීමත් එක හා සමානයි. දැන් ඔය ජාතියාල කාරයෝ මේකට උත්තර නැති උනහම පුරුදු විදිහට වෙන බයිලා ගහයි. ව්යාකරණ වැරදියි කියල හරි කියයි. ඉස්සෙල්ල එකෙක් කියල තිබුන කෝට් කරලා නෑ කියල. මෙහෙමයි. මම ඔය උඩ ප්රශ්න ඇහුවේ ඔයාට දැනගන්න. කවුරු උනත් තාප්පෙට පිට වැදුනහම මොනවහරි කරන්න වෙනවා. උන් කරලා තියෙන්නෙත් ඒකයි. මම මගේ ත්රෙඩ් වලින් කරන්න හැදුවේ අපේ රටත් ඒ තත්ත්වෙට යන්න කලින් පොඩ්ඩක් අවදි කරන්න. මොකද අපේ කට්ටිය බොරු ජාතියාලෙනුයි, බොරු බෞද්ධ කමෙනුයි අන්ධ වෙලා ගැන්සි ගැහිලා සද්දේ දානවා විතරයි. ඒ අතරේ අනිත් අය ලස්සනට වැඩේ කරගෙන යනවා. අපේ මිනිස්සු දැන් දේව ඇදහිල්ලට පුරුදු වෙලා ඉවරයි. කවුරු නෑ කිව්වත් හදවතට එකඟව කල්පනා කරොත් පෙනෙයි. දැන් මුස්ලිමාට තියෙන්නේ අපි ඔක්කොම දෙවියෝ අදහනවා එන්න නංගි අපේ ගෙදර කියල කියන්න විතරයි. ඒක දැනටත් සිද්ධ වෙනවා. මේවා ගැන කියන්න හිටිය සෝම කියල හාමුදුරු නමක් උන්වහන්සේ අපවත් උනා. අද එහෙම කෙනෙක් නෑ. අද ඉන්නේ දේශපාලනේ කරන , සල්ලි වලට සාක්කි දෙන චීවරධාරියෝ. මම තව මේ ගැන පස්සේ කියන්නම්. දැන් නිදිමතයි. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom