Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Buddhists and Muslims: no difference
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම මට ඔබේ වලිගය පෑගීම ගැන සමාව ඉල්ලමි. මම උඹේ වලිගෙ දැක්කේ නෑ ඒකයි.

මෙහෙම සංසන්දනය කරන්න හේතුව තමයි ජනප්‍රිය බෞද්ධයින් නිසා අද ඉස්ලාම් වලට වාසියි. එක ගැන තමයි මම කියන්නේ. නැතුව ඉතින් උඹ කියන්නේ මම සයෝනිස්ම් සහ හින්දු සංසන්දනය කරන්න කියලද? කතා කරලා අපිට වැඩක් වෙන එක ගැනයි කතාකරන්න ඕන.

දෙවෙනි එක මම කතෝලික සහ මුස්ලිම් ආගම් සංසන්දනය කරලා නෑ. හොඳට කියවල බලන්න.

මම කියල තියන දේවල් සැබෑ බුදුදහම ළඟින්වත් තියන්න බෑ. ඒකම තමයි මමත් කියන්නේ. මොලේ තියන එකෙක් කියෙව්වා නම් පෙනෙයි. ඒ හින්දම තමයි අද ඉන්න උඹ වගේ ජනප්‍රිය වර්ගයේ කුරෝලු බෞද්ධයන්ට මල පැනලා තියෙන්නේ.

අද සමාජය ගැන මම කියල තියන එකක්වත් උඹට තාර්කිකව බිඳ හෙලන්නට බෑ. මොකද බලි රුප වන්දනාව, තඹ තහඩු වලින් රෝග සුව කිරීම, කොටු කොළ වලින් අනාගතය කීම, ගස් ගල් වන්දනාව, වෙලක් හිඳෙන තරමට එහි වතුර මතුරා බීම, මේ වගේ දේවල් අපිට පේන නිසා උඹට නෑ කියන්න ගිහින් චාටර් වෙන්න වෙන නිසා. ඒ නිසා උඹ ඉතාම බුද්ධිමත්ව එහෙම කරන්න යාමෙන් වැලකීම අගය කරනවා.

උඹල වගේ බෞද්ධයන් කුරෝලු වෙලා කියන්න හොඳම උදාහරණය තමයි උඹ කතෝලික ආගමෙන් උදාහරණ ගැනීම. කතෝලික ආගම කියන්නේ තවත් එක්තරා දේව වාදී ආගමක් විතරයි. බුද්ධාගම ගැන වත් ලෝක සත්‍යය ගැනවත් ගල් යුගයේ කතන්දර කාරයන් කියපු කතා වලින් මොකුත් ගන්න බෑ. උඹ තව ටිකකින් පෙන්නයි සියුස් දෙවියන්ගේ උදාහරණත්. හොඳට තේරුම් ගනින්. බයිබලය කියන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ පුද්ගලයන් තමන්ගේ භක්තිය නිසා තමන් කැමති පරිදි කතන්දර එකතු කරමින් ආ පොතක්. අඩු තරමේ අලුත් තෙස්තමේන්තුව සහ පරණ තෙස්තමේන්තුව ගැනවත් අහල නැද්ද?

පරණ තෙස්තමේන්තුවේ කතන්දර ගැන මිනිස්සු ප්‍රශ්න කරන්න පටන් ගත්තහම අලුත් එකක් ලිව්වා ඒවා අයින් කරලා. ඊට පස්සේ කිව්වා ඒක දෙවියෝ කිව්වා කියල. උඹ දැන් ඔය වගේ ඒවයි තියන කතන්දර හින්දද කොටු කොලේ ගැන විශ්වාස කරන්නේ?

උඹට සැබෑ බුදු දහමයි යුද්දෙයි අතරේ වෙනස තේරෙන්නේ නැති එක ගැන කණගාටුයි. ඒත් මතක තියාගනින් මරනවා කියන එක මොන හේතුව හින්ද කරත් බුදු දහමට අනුව වැරදියි. කවුරු හරි අපි වෙනුවෙන් යුද්ධ කරලා තියනවනම් අපි ඒක ජාතියක් වශයෙන් අගය කල යුතුමයි. හැබැයි ඒක බුද්ධ දර්ශනය කියල බුදු දහමට නින්දා කරන එකත් වැරදියි.

මෙහෙම ගිහින් උඹේ දරුවන් ව කොන කපල පල්ලියේ තියන දවස වැඩි දුරක් නෑ. එතකම් ඔහොම ජාතියාලේ දාගෙන ලාබ ජනප්‍රියත්වය පස්සේ දුවපන්. ගැන්සිය ඉන්නවා අප්පුඩි ගහයි. හැබැයි එක පාරටම උඹට පෙනෙයි ගැන්සිය තනි වෙලා කියල. එතකොට කරන්න දෙයක් නැතිවෙයි.

මට නම් කරන්න කර්මාන්ත තියනවා. උඹ නම් දන්න කිසිම කර්මාන්තයක් නැති හැඩයි. ඔහොම හිටපන් තව ටික කාලෙකින් හරක් කපන්න පුළුවන් පල්ලියෙ.

[QUOTE="අංගුලිමාල, post: 13596796, member: 406066"] [B][SIZE=4]මුලින්ම මට ඔබේ වලිගය පෑගීම ගැන සමාව ඉල්ලමි. මම උඹේ වලිගෙ දැක්කේ නෑ ඒකයි.:rofl::rofl::rofl: [/SIZE][/B][B][SIZE=4]මෙහෙම සංසන්දනය කරන්න හේතුව තමයි ජනප්‍රිය බෞද්ධයින් නිසා අද ඉස්ලාම් වලට වාසියි. එක ගැන තමයි මම කියන්නේ. නැතුව ඉතින් උඹ කියන්නේ මම සයෝනිස්ම් සහ හින්දු සංසන්දනය කරන්න කියලද?:rofl::rofl: කතා කරලා අපිට වැඩක් වෙන එක ගැනයි කතාකරන්න ඕන. [/SIZE][/B][B][SIZE=4]දෙවෙනි එක මම කතෝලික සහ මුස්ලිම් ආගම් සංසන්දනය කරලා නෑ. හොඳට කියවල බලන්න. මම කියල තියන දේවල් සැබෑ බුදුදහම ළඟින්වත් තියන්න බෑ. ඒකම තමයි මමත් කියන්නේ. මොලේ තියන එකෙක් කියෙව්වා නම් පෙනෙයි. ඒ හින්දම තමයි අද ඉන්න උඹ වගේ ජනප්‍රිය වර්ගයේ කුරෝලු බෞද්ධයන්ට මල පැනලා තියෙන්නේ. අද සමාජය ගැන මම කියල තියන එකක්වත් උඹට තාර්කිකව බිඳ හෙලන්නට බෑ. මොකද බලි රුප වන්දනාව, තඹ තහඩු වලින් රෝග සුව කිරීම, කොටු කොළ වලින් අනාගතය කීම, ගස් ගල් වන්දනාව, වෙලක් හිඳෙන තරමට එහි වතුර මතුරා බීම, මේ වගේ දේවල් අපිට පේන නිසා උඹට නෑ කියන්න ගිහින් චාටර් වෙන්න වෙන නිසා. ඒ නිසා උඹ ඉතාම බුද්ධිමත්ව එහෙම කරන්න යාමෙන් වැලකීම අගය කරනවා. උඹල වගේ බෞද්ධයන් කුරෝලු වෙලා කියන්න හොඳම උදාහරණය තමයි උඹ කතෝලික ආගමෙන් උදාහරණ ගැනීම. කතෝලික ආගම කියන්නේ තවත් එක්තරා දේව වාදී ආගමක් විතරයි. බුද්ධාගම ගැන වත් ලෝක සත්‍යය ගැනවත් ගල් යුගයේ කතන්දර කාරයන් කියපු කතා වලින් මොකුත් ගන්න බෑ. උඹ තව ටිකකින් පෙන්නයි සියුස් දෙවියන්ගේ උදාහරණත්. හොඳට තේරුම් ගනින්. බයිබලය කියන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ විවිධ පුද්ගලයන් තමන්ගේ භක්තිය නිසා තමන් කැමති පරිදි කතන්දර එකතු කරමින් ආ පොතක්. අඩු තරමේ අලුත් තෙස්තමේන්තුව සහ පරණ තෙස්තමේන්තුව ගැනවත් අහල නැද්ද? පරණ තෙස්තමේන්තුවේ කතන්දර ගැන මිනිස්සු ප්‍රශ්න කරන්න පටන් ගත්තහම අලුත් එකක් ලිව්වා ඒවා අයින් කරලා. ඊට පස්සේ කිව්වා ඒක දෙවියෝ කිව්වා කියල. උඹ දැන් ඔය වගේ ඒවයි තියන කතන්දර හින්දද කොටු කොලේ ගැන විශ්වාස කරන්නේ? උඹට සැබෑ බුදු දහමයි යුද්දෙයි අතරේ වෙනස තේරෙන්නේ නැති එක ගැන කණගාටුයි. ඒත් මතක තියාගනින් මරනවා කියන එක මොන හේතුව හින්ද කරත් බුදු දහමට අනුව වැරදියි. කවුරු හරි අපි වෙනුවෙන් යුද්ධ කරලා තියනවනම් අපි ඒක ජාතියක් වශයෙන් අගය කල යුතුමයි. හැබැයි ඒක බුද්ධ දර්ශනය කියල බුදු දහමට නින්දා කරන එකත් වැරදියි. මෙහෙම ගිහින් උඹේ දරුවන් ව කොන කපල පල්ලියේ තියන දවස වැඩි දුරක් නෑ. එතකම් ඔහොම ජාතියාලේ දාගෙන ලාබ ජනප්‍රියත්වය පස්සේ දුවපන්. ගැන්සිය ඉන්නවා අප්පුඩි ගහයි. හැබැයි එක පාරටම උඹට පෙනෙයි ගැන්සිය තනි වෙලා කියල. එතකොට කරන්න දෙයක් නැතිවෙයි.:lol: [/SIZE][/B][B][SIZE=4]මට නම් කරන්න කර්මාන්ත තියනවා. උඹ නම් දන්න කිසිම කර්මාන්තයක් නැති හැඩයි.:rofl::rofl::rofl: ඔහොම හිටපන් තව ටික කාලෙකින් හරක් කපන්න පුළුවන් පල්ලියෙ. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom