Buddihsm help

Emios

Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Machan chethanawa karmaya kiyala kiyanawane.etakota api nikamata Poultry farm ekak demma kiyamu eka pawakda?e kiyanne mage sathun maranna chethanawak ne eth buisness eka thamai chethanwa.sathun mas kirimata wikinima pawak wenawada?maranna chethanwak tibbe nattan koi widiyatada karmaya etakota mata balapanne?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116

    උබ ගමනක් යනකොට උබෙ පයට කූබි ගොඩාක් පෑගිලා මැරෙනවා. පස්සේ උබ ඒක දකිනවා. හැබැයි උබට පවක් නෑ. මොකද උබ දැක්කේ නෑ.

    උබ ඒ ගමනම යනකොට කූබි ඉන්නවා දැක දැක මට කූබින්ව මරන්න ඕන නෑ හැබැයි මට කොහොම හරි ගමන යන්න ඕන කියලා හිතලා කූබින්ව පාගගෙන ගියොත් උබ ප්‍රාණ ඝාත අකුසලයකට සම්බන්ධ වෙලා ඉවරයි. ඒක වක්‍රාකාර වෙන්න පුළුවන්.

    උබ ෆාම් එක දාලා උබට සල්ලි හම්බෙන්නේ කුකුල් බෙටි විකුනලා නොවෙන බව උබත් උබේ යටිහිතත් දන්නවනේ? බබෙක් නෙවෙයිනේ?
     
    • Like
    Reactions: Purifier

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0

    මූ හදන්නෙ කර්මයට කොකා පෙන්නන්න. :lol::lol:
    සල්ලි හොයන්න කවදාවත් ඔය වැඩේ කරන්න එපාබන්:(.
     
    hari machan etakota mehema kiyamu.man dannawa husma gannakota bacteria million ganan marenawa kiyala.ethakota dena dena husma gannawane marenawa bawa dangena,ehema beluwoth ekath pranagatha karmayak ne?
     
    ne mchn farm ekak danna newe mata meka clear karaganna one.mokada mata hithena widiyata hithe guilty ekai chethanawai kiyanne dekak.mokada man dannawanan husma gannakota bacteria million ganan marenawa kiyala marenawa bawa dengena husma ganne nethuwa inna bane.
     
    Apr 10, 2016
    42
    4
    0
    machan buddagame nokala yuthu weladam 5k kiyala thieyenawa.eyin 1k thamai mas mansa weladama.
    uba dannawane uba hadana saththu mas pinisa maranawa kiyala ethin ubata karmaya balapanawa.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,967
    1,019
    113
    Sri Lanka
    සතෙකු බව දැනීම, ප්‍රාණය තිබීම, මැරීමේ අභිප්‍රාය, උපක්‍රමය හා මැරීම යන කාරණා පහ පිරීමෙන් ප්‍රාණඝාත අකුසල කර්මය සිදුවේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    සතෙකු බව දැනීම, ප්‍රාණය තිබීම, මැරීමේ අභිප්‍රාය, උපක්‍රමය හා මැරීම යන කාරණා පහ පිරීමෙන් ප්‍රාණඝාත අකුසල කර්මය සිදුවේ.

    Mchn මැරීමේ අභිප්‍රාය menna meka hithe nattan karmaya kohomada balapanne.hithe athiwena guilty eka karmayata balapana heti terenne ne.e kiyanne api dan husma gannawa kiyamu mage hithe guilty eka tiyenawa bacteria million gannan marenawa kiyala.etakota ethanath karmayak sidda wenawane mae widiyata beluwoth
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Man marana chethanwen marana ekei,man hinda marena ekei wenasak tiyenawa neda?

    man hinda marena eka karmayak widiyata gathoth api karana hema dema karmayak wenawane.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මූ හදන්නෙ කර්මයට කොකා පෙන්නන්න. :lol::lol:
    සල්ලි හොයන්න කවදාවත් ඔය වැඩේ කරන්න එපාබන්:(.

    :rofl::rofl:

    hari machan etakota mehema kiyamu.man dannawa husma gannakota bacteria million ganan marenawa kiyala.ethakota dena dena husma gannawane marenawa bawa dangena,ehema beluwoth ekath pranagatha karmayak ne?

    අයියෝ බන් ඔතනින් නවතින්න එපා. මේ වගේ පස්න ටිකකුත් අහපන්,
    මම කතා කරනකොට ඒ ශබ්ද තරංග වලට ඒ අවට ඉන්න බැක්ටීරියා වර්ග විනාශ වෙනවා. නවීන තාක්සන දැනුමින් මම පත්‍යක්ස කොරන් ඉන්නේ ඉතින් මම දැන දැන කතාකරනකොට පවක්ද?

    ෆාම් එකක් කරන්න ඕන එකාට නොකරන්න හේතු 1000ක් තිබ්බත්, කරන්න 1 හේතුවක් හොයාගෙන ඒ හේතුව නිසා කරනවා.
    ෆාම් එකක් නොකරන්න ඕන එකාට කරන්න හේතු 1000ක් තිබ්බත්, නොකරන්න 1 හේතුවක් හොයාගෙන වැඩේ අත ඇරලා දානවා.

    උබ ඉන්නේ මොන ගෲප් එකේද කියලා උබම තීරණය කරපන්.
    කබරයා තලගොයා කරන්න ඕනේ නෑනේ. කන්න ඕනේ නම් කාපන්.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    :rofl::rofl:

    අයියෝ බන් ඔතනින් නවතින්න එපා. මේ වගේ පස්න ටිකකුත් අහපන්,
    මම කතා කරනකොට ඒ ශබ්ද තරංග වලට ඒ අවට ඉන්න බැක්ටීරියා වර්ග විනාශ වෙනවා. නවීන තාක්සන දැනුමින් මම පත්‍යක්ස කොරන් ඉන්නේ ඉතින් මම දැන දැන කතාකරනකොට පවක්ද?

    ෆාම් එකක් කරන්න ඕන එකාට නොකරන්න හේතු 1000ක් තිබ්බත්, කරන්න 1 හේතුවක් හොයාගෙන ඒ හේතුව නිසා කරනවා.
    ෆාම් එකක් නොකරන්න ඕන එකාට කරන්න හේතු 1000ක් තිබ්බත්, නොකරන්න 1 හේතුවක් හොයාගෙන වැඩේ අත ඇරලා දානවා.

    උබ ඉන්නේ මොන ගෲප් එකේද කියලා උබම තීරණය කරපන්.
    කබරයා තලගොයා කරන්න ඕනේ නෑනේ. කන්න ඕනේ නම් කාපන්.

    mata clear madi machan,hari etakota api kiyamu wena kisima option ekak nattan eka hera etakota eka pawak neweda,uba kivvana sound eka hinda bacteria marenawa kiyala,etakota apita ithuru ekama option eka katha karanne nethuwa inna eka.eka nokara be.e wage wena kisima option ekak nethuwa mehema farm ekak witarak nan option ekakata tiyenne etakota kohomada.

    mata farm ekak danna newe mchn meka hariyata clear karaganna one
     
    උබ ඔය හිතන විදිහට උගන්නපු කෙනෙක් තමා නිගණ්ඨනාතපුත්ත . උන්නන්සෙ දැන් ඉන්නෙ නිරයෙ. :sorry::sorry:
    කර්මය ගැන, බුහු රජානන් වහන්සේ කියල දුන්න විදිහට තෙරුම් ගනින් මචෝ. අති පන්ඩිත වෙන්න ගිහින් නිකන් අමාරුවෙ නොවැටී.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබ ඔය හිතන විදිහට උගන්නපු කෙනෙක් තමා නිගණ්ඨනාතපුත්ත . උන්නන්සෙ දැන් ඉන්නෙ නිරයෙ. :sorry::sorry:
    කර්මය ගැන, බුහු රජානන් වහන්සේ කියල දුන්න විදිහට තෙරුම් ගනින් මචෝ. අති පන්ඩිත වෙන්න ගිහින් නිකන් අමාරුවෙ නොවැටී.

    උන්නන්සෙ දැන් ඉන්නෙ නිරයෙ? how do u knw that :shocked: