කවුරු හරි එකෙක් මොකක් හරි කළා කියලා ඒක බුද්ධාගමට පහර ගහන්න යොදා ගන්න එක වැරදියි...මේ ත්‍රේඩ් එක දාපු එකටත් ඕනෙනම් පුලුවන් කඩෙන් සිවුරක් අරන් කොන්ඩෙ කොටට කපලා හාමුදුරු කෙනෙක් වෙන්න මොහොතකින්...
නියම බෞද්ධ කම තියෙන්නෙ හිතේ මිසක් බාහිර පෙනුමෙ නෙමෙයි බන්..
උඹ දැන් ත්‍රෙඩ් කීයක් දැම්මද? පැරිස් හිල්ටන්,ෆුට්බෝල් ක්‍රීඩකයෙක් වගේ සුපිරි පොරවල් ඉස්ලාම් වලට කන්වර්ට් වුනා කිය කියා..උඹට මාර හැපී ඇති...
ඒ දේවල් ඒ ඒ පුද්ගලයන්ගේ කැමැත්ත. ඒ මොනව උනත් ඉස්ලාම් වල තියෙන්නේ මිනි මරණ එකයි,කාන්තා හිංසනයයි,සත්ව හිංසනයයි විතරයි බන්.මොලේ කළඳක් හරි තියෙනව නම් ඕන පොඩි එකෙක්ට ඒක තේරෙනවා..උඹ මේව් අගේ ත්‍රෙඩ් 1000 ක් දැම්මත් ඉස්ලාමයේ තියෙන නිරුවත් කම වහන්න බෑ බන්..
උඹට බුද්ධාගමෙ තියෙන ගැඹුරු දේවල් තේරෙන්නෙ නැතුව ඇති..
ඒත් හිතල බලපන් උඹත් ඉපදුනා,වයසට යනවා,ලෙඩ වෙනවා,මැරෙනවා..ඔය හතර නවත්වන්න තමා බුදු හාමුදුර්වො කියල දුන්නෙ... උඹ මළ දවසට අල්ලාවත් උඹ ගාව නෑ...නැති දෙය්යො කොහෙන් එන්නද බන්...නියම මිනිහෙක් නම් හිතලා බලලා කල්පනා කරල බලපන්..