Budget 2017 ට්‍රේලර්_මැෂින්_වලින්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    Budget 2017 ට්‍රේලර්_මැෂින්_වලින්

    14938113_1152320911502731_6557955653248648320_n.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහා බැංකුව සුද්ද කරාට පස්සේ ආයේ කොහෙන් හරි ඒවා එකතු කර ගන්නත් එපයි...
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    මහා බැංකුව සුද්ද කරාට පස්සේ ආයේ කොහෙන් හරි ඒවා එකතු කර ගන්නත් එපයි...

    ඒ උනාට අපේ ජනාධිපති සරලයි.ගෙදරින් ගේන කෑම එක කන්නේ.:)



    14976520_801607523313086_233698384852363719_o.jpg
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Nodakin pakayo. Hena hatha gahapan. Yako pothen salli gaddi bankuwe pakku kapanawa green concept kiyala. atm eken gaddi me pakku kelinawa. bankwata danne ne mama aya muttiyaka dala wala danawa.

    Wale danawa kiuwata wala danne ne ban. Rs 10 mokakda. :D:D:D:D Mama okkoma banina kick ekata benagena benagena yanne. :lol::lol:

    Ara internet tax ekanam mara weradi ban. mata dn rs 4000k vthara bill eka enwa. den ithin 6000kwath wei. :(:(:(
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හිගන්නන්ටත් බදු ගහයි මුන් ලගදීම
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    mecharai karanna thiyenne kasitiya 100k wage ekapara gihin hama bank ekakatama polime idala Rs 100k wage aran awanam bank wala un 10 paduwa widagena apita nikan ganna kiyai. gana wadi karalanam pawichi karana eka adu karama hari. nikanma gana adu wei.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහා බැංකුව සුද්ද කරාට පස්සේ ආයේ කොහෙන් හරි ඒවා එකතු කර ගන්නත් එපයි...

    දැන් මහ බැංකුව ග්‍රාමීය බැංකුව වෙලා....... සල්ලි නෑ :shocked: :shocked:

    (බයියන්ට ඔයිට වඩා සංකීර්ණ දේවල් තේරුම් ගන්න බෑ......බයියන්ගේ දැනුමේ උපරිමය...:lol: :lol: :lol:)
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් මහ බැංකුව ග්‍රාමීය බැංකුව වෙලා....... සල්ලි නෑ :shocked: :shocked:

    (බයියන්ට ඔයිට වඩා සංකීර්ණ දේවල් තේරුම් ගන්න බෑ......බයියන්ගේ දැනුමේ උපරිමය...:lol: :lol: :lol:)
    වෙන්න ඈති. ඒත් බන් මේක බෑන්කුවේ තියෙන අපේ සල්ලි වලට බදු ගහනව වගේ වෑඩක් නේ බන්. දෑනටත් බදු ගහනව. මේක අමතර මන්කොල්ල කෑමක් වගේ. රවියා හොරානේ. ඒ හින්දා හොරු හොරකම් කරන විදිහටම තමා මූ අපෙන් සල්ලි කඩා ගන්නේ. මහ බෑන්කු කේස් එක නම් චා වුනා. රනිල්ට තිබ්බ පට්ටම කුඩේ කුඩු උනා. දෑන් මිනිහත් අර හොරු ගොඩේම තමා :D
     
    • Like
    Reactions: Thoppi_Chaminda