Reasonable price walata thiyena dinner buffets monawada Colombo wala? Waters edge ehema tikak price aduy kiyala ahala thiyenawa
Is it cheaper? Never been there.
That's not how you eat at a buffet. Actually you can eat more than the worth of your money there.ඇයි බන් බුෆේ කන්න යන්නේ
තියෙන කෑම කාගන්නත් බැහැ
බොරුවට අමතරව ලොකුගානක් දීලා හුස්ම ගන්න බැරිවෙන්න වෙනද කන දෙයක්ම වැඩිපුර බඩට දාගෙන කාල එනවා
පිස්සු බන්