Budhu dahama waladagath Pitasakwala ( Aliens ) jeeween --- :O - බුදු දහම වැලඳගත් පිටස

NanuNana

Member
Jan 29, 2010
654
68
0
මමත් මේක කලින් දැක්කා...අපි නොදන්න වටින අදහස් ටිකක් තියෙනවා

බුද්ධාගම පොඩ්ඩක් හරි දන්න එක්කෙනෙකුට නම් මේක පිළිගන්නෙ නැහැ කියන්න අමාරුයි..

මොකද රතන සුත්‍ර දේශනාවෙත් සඳහන් වෙනවා "දස දහසක් සක්වල ආඥා පතුරුවා ඒ සූත්‍ර දේශනාව පැවැත්වුවා" කියලා..එහෙම කරන්නත් හේතුවක් තියෙන්න ඕනනේ...
ඒ සූත්‍ර දේශනා අහන්න කෙනෙක් ඉන්න නිසා නේ එහෙම කරන්න ඇත්තේ..

කෙසේ වෙතත් මේ සෞර ග්‍රහ මණ්ඩලයේ තවත් ඕන තරම් ජීවීන් ඉන්නවා..ඒකේ කථා දෙකක් නැහැ..
 
tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
මචන් ලා මෙ වගේ 2කේ පන්තියේ බොරු දාන්න එපා , ඔය වාගේ විඩියෝ එකක් අපිටත් හදන්න පුලුවන් කෑලී ජොයින්ට් කරලා,මෙකෙන් ඔප්පු වෙන්නේ නෑ පිටසක්වල ජීවින් කියන්නේ බුදුදම වැලදගත් අය කියලා...නිකන් බුදුදහමටත් නිග්‍රහා කරන එපා...මොකද තාම හොයාගෙන නෑ ....මෙ බුදුදමෙ දෙවියො කියන්නේ ..නුතන අපි දකින පිට සක්වල ජීවින් කියලා

අපිට පෙනෙන පිටසක්වල ජීවින් වල හැඩයි ,බුදුපින්තූරවල ඉන්න දෙවියන්ගේ....හැඩයඉ සම්පුරන වෙනස්..එක නිසා.. ඇමරිකාවේ පෙන්න පිට සක් වල ජීවින්ට කිසිම සම්බන්දයක් පෙන්නෙ නෑ..එක නිසා මේ පිට සක්වල ජීවින්ගේ ෆොටෝ ටිඅක දාලා, බුදුහාමුදුරුවන් ගේ ෆොටෝ දැම්ම කියලා....ඔඅය කියන මතය ඔප්පු කරන බෑ..අය්යෝ.. මම බුදුදමේ ඉන්න දෙවියොත් පිළියන්නවා.පිට සක්වල ජීවිනුත් පිලිගන්නවා...
හැබයි මෙ දෙවියො කියන්නේ දැනට මෙ පෙන්වන පිට සක්වල ජීවීන් ද කියන එක පිලිගන්න බෑ.....
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan

දෙවියෝ කියන්නේ පිට සක්වල ජීවීන් කොටසක්
:yes::yes::yes:
 
tharo911

Member
Aug 7, 2007
666
195
0
LaIsLa Bonita Islands
පැටිය , එක මම පිළිගන්නවා.ඒත් මෙ පෙන්න පිට සක්වල ජීවියයි බුදුදමේ දෙවියනුයි නිකන අහසයි පොලවයි වගේ බන්..කොහොම වුනත් දැන් මේ ඉන්න කොට්ටාශය නම් ,ඇමරිකාවෙන් පෙන්න කොට්ටාශනම් බුදුදම වැලදගත්ත අය වෙන්න බෑ..

පැටිය එක මම පිළිගන්නවා.ඒත් මෙ පෙන්න පිට සක්වල ජීවියයි බුදුදමේ දෙවියනුයි නිකන අහසයි පොලවයි වගේ බන්..කොහොම වුනත් දැන් මේ ඉන්න කොට්ටාශය නම් ,ඇමරිකාවෙන් පෙන්න කොට්ටාශනම් බුදුදම වැලදගත්ත අය වෙන්න බෑ..එක්කො ඇමරිකාව කරන්නේ බොරුවක් අපිට. එහෙම නැතනම්?
 
Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    මචන් ලා මෙ වගේ 2කේ පන්තියේ බොරු දාන්න එපා , ඔය වාගේ විඩියෝ එකක් අපිටත් හදන්න පුලුවන් කෑලී ජොයින්ට් කරලා,මෙකෙන් ඔප්පු වෙන්නේ නෑ පිටසක්වල ජීවින් කියන්නේ බුදුදම වැලදගත් අය කියලා...නිකන් බුදුදහමටත් නිග්‍රහා කරන එපා...මොකද තාම හොයාගෙන නෑ ....මෙ බුදුදමෙ දෙවියො කියන්නේ ..නුතන අපි දකින පිට සක්වල ජීවින් කියලා

    අපිට පෙනෙන පිටසක්වල ජීවින් වල හැඩයි ,බුදුපින්තූරවල ඉන්න දෙවියන්ගේ....හැඩයඉ සම්පුරන වෙනස්..එක නිසා.. ඇමරිකාවේ පෙන්න පිට සක් වල ජීවින්ට කිසිම සම්බන්දයක් පෙන්නෙ නෑ..එක නිසා මේ පිට සක්වල ජීවින්ගේ ෆොටෝ ටිඅක දාලා, බුදුහාමුදුරුවන් ගේ ෆොටෝ දැම්ම කියලා....ඔඅය කියන මතය ඔප්පු කරන බෑ..අය්යෝ.. මම බුදුදමේ ඉන්න දෙවියොත් පිළියන්නවා.පිට සක්වල ජීවිනුත් පිලිගන්නවා...
    හැබයි මෙ දෙවියො කියන්නේ දැනට මෙ පෙන්වන පිට සක්වල ජීවීන් ද කියන එක පිලිගන්න බෑ.....

    oyage kathawanam aththe monawa nathath video ekanam hodai
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    මචන් ලා මෙ වගේ 2කේ පන්තියේ බොරු දාන්න එපා , ඔය වාගේ විඩියෝ එකක් අපිටත් හදන්න පුලුවන් කෑලී ජොයින්ට් කරලා,මෙකෙන් ඔප්පු වෙන්නේ නෑ පිටසක්වල ජීවින් කියන්නේ බුදුදම වැලදගත් අය කියලා...නිකන් බුදුදහමටත් නිග්‍රහා කරන එපා...මොකද තාම හොයාගෙන නෑ ....මෙ බුදුදමෙ දෙවියො කියන්නේ ..නුතන අපි දකින පිට සක්වල ජීවින් කියලා

    අපිට පෙනෙන පිටසක්වල ජීවින් වල හැඩයි ,බුදුපින්තූරවල ඉන්න දෙවියන්ගේ....හැඩයඉ සම්පුරන වෙනස්..එක නිසා.. ඇමරිකාවේ පෙන්න පිට සක් වල ජීවින්ට කිසිම සම්බන්දයක් පෙන්නෙ නෑ..එක නිසා මේ පිට සක්වල ජීවින්ගේ ෆොටෝ ටිඅක දාලා, බුදුහාමුදුරුවන් ගේ ෆොටෝ දැම්ම කියලා....ඔඅය කියන මතය ඔප්පු කරන බෑ..අය්යෝ.. මම බුදුදමේ ඉන්න දෙවියොත් පිළියන්නවා.පිට සක්වල ජීවිනුත් පිලිගන්නවා...
    හැබයි මෙ දෙවියො කියන්නේ දැනට මෙ පෙන්වන පිට සක්වල ජීවීන් ද කියන එක පිලිගන්න බෑ.....

    Oya pitasakwala jeevin kiwahama hithanne Film wala pennana ewn kiyalada? halo Bududahame kiyana dewal 100% hari. A wagema anith agam walath kiyana dewal aththa. but ewa minissu visin wenas karapuwa thamange wasiyata.. me ahaganin thumbnail.jpeg meyawa aduranawada? Albert Einstine kiyanne mulu lokema piligattha scientists kenek. meya Sciens walin oppu karapu hamadema Bududahame kiyala thiyena dewal.. me hamadeyakma bududahame sadahan wela thiyenawa... Albert . hora rahase bududahama adahahuwalu.. eth eka loketa prasidda kale nathilu. mokada naththam albertwa A rate minussu pilinoganna nisa... mokada uba wage harak edath hitapu a rate hitapu nisa..
     
    Last edited:
    • Like
    Reactions: Ritash9001

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    Oya pitasakwala jeevin kiwahama hithanne Film wala pennana ewn kiyalada? halo Bududahame kiyana dewal 100% hari. A wagema anith agam walath kiyana dewal aththa. but ewa minissu visin wenas karapuwa thamange wasiyata.. me ahaganin View attachment 24318 meyawa aduranawada? Albert Einstine kiyanne mulu lokema piligattha scientists kenek. meya Sciens walin oppu karapu hamadema Bududahame kiyala thiyena dewal.. me hamadeyakma bududahame sadahan wela thiyenawa... Albert . hora rahase bududahama adahahuwalu.. eth eka loketa prasidda kale nathilu. mokada naththam albertwa A rate minussu pilinoganna nisa... mokada uba wage harak edath hitapu a rate hitapu nisa..

    ubala wage aun enna ona ape gonunga
    TrueBuffalo.jpg

    manasa padanna :yes::yes::yes:
     
    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    Oya pitasakwala jeevin kiwahama hithanne Film wala pennana ewn kiyalada? halo Bududahame kiyana dewal 100% hari. A wagema anith agam walath kiyana dewal aththa. but ewa minissu visin wenas karapuwa thamange wasiyata.. me ahaganin View attachment 24318 meyawa aduranawada? Albert Einstine kiyanne mulu lokema piligattha scientists kenek. meya Sciens walin oppu karapu hamadema Bududahame kiyala thiyena dewal.. me hamadeyakma bududahame sadahan wela thiyenawa... Albert . hora rahase bududahama adahahuwalu.. eth eka loketa prasidda kale nathilu. mokada naththam albertwa A rate minussu pilinoganna nisa... mokada uba wage harak edath hitapu a rate hitapu nisa..

    යකෝ උබවගේ හරක් බූරුවෙක්, උබට තෙරුම් ගන්න බෑ මම කිව්ව දේ මොකක්ද කියලා,ඉස්සෙල්ලා බලපන් කියපු දේ හොදට ආපහු කියවලා..
    මම කිව්වේ මෙ යූටියුබ් එකෙන් දාපු වීඩියෝ එකේයි මෙ කොන්සෙප්ට් එක්යි කිසිම සම්බන්දයක් නෑ කියලා
    උබට ඉස්සෙල්ලා යකො අපි ඇල්බට් අයින්ස්ටයින්ව දන්නේ... නිකන්
    තප්පුලන්න එපා....මොක්ද එතකොට කව්ද හරකා කියලා එළකිරියම දැනගන්නවා ....

    උබ කියලවලා තියෙනවා ද පරිනාම වාදය,නැත්තන් කියවපන්..
    විද්‍යාව කියන්නේ බුදුදමට ගොඩක් පහලින් තියෙන එකක්..
    විද්‍යාවට කිට්ටු වෙන්නවත් බෑ බුදුදමට,උබ දන්නවද විශ්වය පටන් ගත්ත විදිහ, අවසානය වෙන විදිහ, අන්ගුත්තර නිකායේ දක්වලා තියෙන්වා..
    එවා කියවලා තියෙනවද?
    ඉස්සෙල්ල තම්න්ගේ කථාවිලාශය ගැන පරිස්සම් වෙයන් යාළුවා...

    මෙතන පෙන්නනේ අපි ෆිල්ම් වල දකින පිටසක්වල ජීවීන් නිසයි මම එහෙම කිව්වේ. ත්‍රෙඩ් එක්ක දානකොට දාන්නම් වාලේ දාලා බුද්ධාගමත් නොන්ඩි කරන්න එපා කියලායි මම් කිව්වේ...එක ඔප්පු කරනයි අපි වීඩියො දාන්න ඔනේ.. ඔය වීඩියෝ එකෙන් ඔප්පු වෙන්නේ මොක්කද්ද
    මුකුත් නෑ...උබ ඇහුවා නේ ඇල්බර්ට් අයින්ස්ටයින් ව අදුරනවද කියලා
    යකෝ මතක තියගනින් විද්‍යාවෙන අද කියපු දේ හේට බොරු වෙනවා..බුදුදම එහෙම නෑ...
    ඇල්බර්ට් අයින්ස්ටයින් බුද්ධාගම ඇදැහුවා කියලා මොනවද තියෙන සාක්ශි.. කියපන්බලන්න

    එ මචන් ලොකෙටම් ඇල්බර්ට් අයින්ස්ට්යින් වසන් කරපු දේ උබ දැනගත්තේ කොහොමද?බලන් ගියාම උබ මාරයිනේ බo..උබට පරචිතත වින්ඣානය වගේ එකක් තියෙනවද?..අනේ පලපල ඩෝ යන්න..