බුදු දහම වැලඳගත් පිටසක්වල ජීවීන්

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,949
    28,869
    113
    මචන් මම විඩියෝවක් දැක්ක ගමන් නැත්නම් කවුරුහරි කිව්ව කියල ,නැත්තම් ෆෙස්බූක් එකේ තිබ්බයි කියල .පොතක ලියලා තිබ්බයි විශ්වාසක කරන පොරක් නෙවෙයි!
    මට මේ විඩියොව බැළුවම ප්‍රශ්ණ කිහිපහයක් මතු වුනා!
    1 මේ විඩියෝව හැරෙන්න වෙන කිසිම තැනකින් මේ ගැන හොයාගන බැරිවුනා
    2 තාථාගතයන් සරණ යන මේ කට්ටිය අධි මානසික හැකියාවන්ගෙන් යුක්ත ය කියල කියනවා ! ඇයි එහෙනම් තථාගතයන් ප්‍රතික්ශේප කරපු දේව ඇදහිල්ල වැඩි මිත්‍යාදෘශ්ටික රටකට ගිහින් අහුවෙන්න්නේ ඇ‍යි? කෙලින්ම තථාගතයන් උපන් ඉන්දියාවට හෝ ජිවමානව දම පවතින ලංකාවට එන්නේ නැතුව

    3 තථාගත සරන ගිය මිනි මරන්න යුද්ධ කරන්න අවශ්‍ය දැනුම දෙනවයි කියල හිතන්න අමාරුයි නේ!
    4 මංගල සූත්‍රයේ නිධාන කතාව ගමු. මංගල කාරණා පිලිබඳ විවාදය පටන්ගන්නේ දඹදිව තලයේ බුදු හාමුදුරුව්වෝ ජේතවනයේ අනේපිඬු සිටුතුම පූජා කරපු ආරාමයේ වැඩ වසන සමයේ . මිනුසුන්ගේන් පටන් ගත් මේ විවාදය දේව ලෝක බ්‍රහ්ම ලෝක ව්ලටත් යනවා . අන්තිමට දෙව් බඹුන්ටත් මේ මංගල කාරණා හොයගන්න බැරුව දෙවියෙක් බුදුන් ලඟට ඇවිත් මංගල කාරණා ගැණ අහනවා . ඉතින් දෙවියෙක්ට , මේ ලොකේ පේනි හිටින්න ඒ තරම් වෙලාවක් ගියේ නෑ. ඒත් මේ විඩියොවේ බලනකොට අවුරුදු 2500ක් ගිහින් මෙහෙට එන්න !

    Very good points!! :D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පිටසක්වල් ඡිවින් හොයා‍ ගෙනවත් නැතුව එ අය බුදුදහම අදහන කියන්න පිස්සුද ? මේ වගේ මොඩ මත හින්ද වෙන්නේ බුදු දහම අනෙක් ආගමිකයන් ඉදිරියේ විහිලුවට පත්වෙන එකයි
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    පිටසක්වල් ඡිවින් හොයා‍ ගෙනවත් නැතුව එ අය බුදුදහම අදහන කියන්න පිස්සුද ? මේ වගේ මොඩ මත හින්ද වෙන්නේ බුදු දහම අනෙක් ආගමිකයන් ඉදිරියේ විහිලුවට පත්වෙන එකයි

    මෙක විහිලුවට ලක්වෙන්න දෙයක් නෙවේ, අපිට නොපෙනෙන ජීවීන් මෙ අපි අවටම කොයිතරම් ඉන්නවද? ප්‍රේතයන් වගෙ ජීවීන් අපිට පෙනෙන්න නෑ. ඉතින් පටසක්වල ජීවීන් ඉන්න බැරිද?

    විහිලුවට ලක්වෙන්න, දෙවියන්වහන්සේ ලොකේ මැවුවා, ලෝකේ පැතලී කියලා කියන අනෙක් ආගම් තමා.
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth

    mmmm :yes: