Indiiawe
Igatpuri, Maharashtra wala,
Dhamma Giri Meditation Centre ekedi,
Awurudu ekolahen
Vipassana
10-days course eka karapu indian lamayek
Mama paudgalikawa dannawa.
E wagema
Vipassana
30 days course eka karapu
wayasa Nepali 13-14 lamayi dennek gena ahala thiyanawa..
Sopaka, Suneetha, Rajjumala
margapala lebuwe koitharam adu wayasenda?
Eka situ kumarayek
naraka yaaluwo asuru karala
dhanaya nethi karagena hingannek widiyata waysata gihin
paare hinga kana kota
Budu haamuduruwo eya dekala haamuduruwanta kiyala thibuna
"Adu wayasen Vidasun weduwa nam
eya Rahath wenna perum pirila thibuna.
Tharuna wayasen Vidasun weduwa nam
eya Sakrudagami-Anagami wenna perum pirila thibuna.
Madia wayasen Vidasun weduwa nam
aduma gaane sowan wennawath perum pirila thibuna" kiyala.
Eken therenawa Budu dahamen proyojana genieme hakiyawa
waysata yaddi pirihena bawa.
සෝපාක, සුනීත, රජ්ජුමාලා
මාර්ගඵල ලැබුවෙ කොයිතරම් අඩු වයසෙන්ද?
එක සිටු කෙනෙක්
පොඩි කාලෙ ඉඳලම
නරක යාලුවො ඇසුරු කරල
ධනය නැති කරගෙන හිඟන්නෙක් විදියට වයසට ගිහින්
පාරෙ හිඟා කන කොට
බුදු හාමුදුරුවො එයාව දැකල අනික් හාමුදුරුවන්ට කියල තිබුනා
"අඩු වයසෙන් විදසුන් වැඩුවා නම්
එයාට රහත් වෙන්න පෙරුම් පිරිල තිබුනා.
තරුන වයසෙන් විදසුන් වැඩුවා නම්
එයාට සකෘදාගාමි-අනාගාමි වෙන්න පෙරුම් පිරිල තිබුනා.
මැදි වයසෙන් විදසුන් වැඩුවා නම්
අඩුම ගානෙ සෝවාන් වෙන්නවත් පෙරුම් පිරිල තිබුනා"
කියල.
බුදු දහමෙන් ප්‍රයෝජන ගැනීමේ හැකියාව
වයසට යද්දි පිරිහෙන බව
ඒකෙන් පැහැදිලිව තේරෙනවා.



