Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
budu pilima
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

26-69. (නබි මුහම්මද් ණී)ඉබ්රාහිම් පිළිබඳ කතාන්තරය ඔවුනට කියනු

26-70. නුඹලා නමදින දෑ කුමක්දැයි ඔහු ඔහුගේ පියාටද ඔහුගේ ජනතාවටද කීවේය.

26-71. අපි පිළිම නමදින්නෙමු. ඒවා සඳහා (මෙහෙය කරමින්) රැුදී සිටින්නෙමුයි ඔවූහු කීහ.

26-72. නුඹලා අමතන විට ඔවුන් නුඹලාට ඇහුම්කන් දෙනවාදැයි ඔහු(ඉබ්රාහිම්) කීවේය.

26-73. නැතහොත්, ඒවා නුඹලාට කිසියම් යහපතක් හෝ අයහපතක් සිදු කරනවාද?

26-74. නොඑසේය, නමුත් අපේ මුතුන්මිත්තන් එසේ කරනු දුටුවෙමුයි ඔවූහු කීහ.

26-75. නුඹලා නැමදූ දෑ ගැන නුඹලා සිතා බැලුවෙහිද? ඔහු (ඉබ්රාහිම්) කීය.

26-76. නුඹලා සහ නුඹලාට පෙර ගිය නුඹලාගේ මුතුන්මිත්තෝ

26-77. විශ්වයේ පරමාධිපති හැර ඔවුන් සියලු දෙනාම නියතවශයෙන් මාගේ සතුරන්ය.

26-78. ඔහුය මා මැව්වේ. තවද ඔහුය මට මඟ පෙන්වන්නා.

26-79. ඔහුය මට ආහාර පාන දෙන්නා.

26-80. තවද මා රෝගීවුවහොත් ඔහුය මට සුවය ලබා දෙන්නා.

26-81. තවද ඔහුමය මා මරණයට පත්කරන්නේත් පසුව මට ජීවය ලබා දෙන්නේත්

26-82. මාගේ වැරදිවලට විනිශ්චය දිනයේදී මට සමාව දෙනු ඇතැයි මා බලාපොරොත්තු වන්නා ඔහුය.

26-90. (එදින) ස්වර්ගය බියබැතිමතුන් සමීපයට ගෙන එනු ලබන්නේය.

26-91. තවද නිරය නොමඟ ගියවුන් අබියසට ගෙන එනු ලබන්නේය.

26-92, 93. අල්ලාහ් හැර නුඹලා නැමඳු අය කොහේද? ඔවුන් නුඹලාට කිසියම් උදව්වක් කරන්නේද? නැතහොත් ඔවුන්ටවත් උදව් වන්නේ දැයි එවිට ඔවුන්ගෙන් අසනු ලබන්නේය.

26-94, 95. ඔවුන්(ඔවුන්ගේ දෙවිවරුන්)ද නොමඟ ගියවුන්ද ඉබ්ලීස්(ෂෙයිතාන්)ගේ භටයින්ද සියලු දෙනා එවිට එකිනෙකා මත68 එය(නිරය)ට තල්ලු කරනු ලබන්නේය.

26-96. එහිදී ඔවුන් එකිනෙකා අතර ආරවුල් වන විට ඔවූහු (ඔවුන්ගේ ව්‍යාජ දෙවිවරුන්ට මෙසේ) කියති.

26-97. අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමු. නියතවශයෙන් අපි ප්‍රකට නොමෙඟහි වූවෙමු.

26-98. විශ්වයේ රබ්(පරමාධිපති) සමඟ අප නුඹලා සම තත්ත්වයෙහි ලා සැලකීමෙන්

26-99. දැඩි අපරාධකාරයින් මිස අපව නොමඟ යැව්වේ නැත.

26-100. දැන් අප වෙනුවෙන් මැදිහත්වන්නෝ කිසිවකුත් නැත.

26-101. තවද කිසිම සැබෑ මිතුරකුද නැත.

26-102. ආපසු (ලොවට) යෑමට අපට අවස්ථාවක් ඇතොත් අපි නියතවශයෙන් විශ්වාසිකයන් අතුරින් වන්නෙමු.

26-103. නියතවශයෙන් මෙහි සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසිකයෝ නොවෙති.

26-104. නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති) සර්ව බලසම්පන්නය. අසමසම කරුණාන්විතය.

[QUOTE="tuwanriyas, post: 19875559, member: 269851"] [SIZE=4]26-69. (නබි මුහම්මද් ණී)ඉබ්රාහිම් පිළිබඳ කතාන්තරය ඔවුනට කියනු 26-70. නුඹලා නමදින දෑ කුමක්දැයි ඔහු ඔහුගේ පියාටද ඔහුගේ ජනතාවටද කීවේය. 26-71. අපි පිළිම නමදින්නෙමු. ඒවා සඳහා (මෙහෙය කරමින්) රැුදී සිටින්නෙමුයි ඔවූහු කීහ. 26-72. නුඹලා අමතන විට ඔවුන් නුඹලාට ඇහුම්කන් දෙනවාදැයි ඔහු(ඉබ්රාහිම්) කීවේය. 26-73. නැතහොත්, ඒවා නුඹලාට කිසියම් යහපතක් හෝ අයහපතක් සිදු කරනවාද? 26-74. නොඑසේය, නමුත් අපේ මුතුන්මිත්තන් එසේ කරනු දුටුවෙමුයි ඔවූහු කීහ. 26-75. නුඹලා නැමදූ දෑ ගැන නුඹලා සිතා බැලුවෙහිද? ඔහු (ඉබ්රාහිම්) කීය. 26-76. නුඹලා සහ නුඹලාට පෙර ගිය නුඹලාගේ මුතුන්මිත්තෝ 26-77. විශ්වයේ පරමාධිපති හැර ඔවුන් සියලු දෙනාම නියතවශයෙන් මාගේ සතුරන්ය. 26-78. ඔහුය මා මැව්වේ. තවද ඔහුය මට මඟ පෙන්වන්නා. 26-79. ඔහුය මට ආහාර පාන දෙන්නා. 26-80. තවද මා රෝගීවුවහොත් ඔහුය මට සුවය ලබා දෙන්නා. 26-81. තවද ඔහුමය මා මරණයට පත්කරන්නේත් පසුව මට ජීවය ලබා දෙන්නේත් 26-82. මාගේ වැරදිවලට විනිශ්චය දිනයේදී මට සමාව දෙනු ඇතැයි මා බලාපොරොත්තු වන්නා ඔහුය. 26-90. (එදින) ස්වර්ගය බියබැතිමතුන් සමීපයට ගෙන එනු ලබන්නේය. 26-91. තවද නිරය නොමඟ ගියවුන් අබියසට ගෙන එනු ලබන්නේය. 26-92, 93. අල්ලාහ් හැර නුඹලා නැමඳු අය කොහේද? ඔවුන් නුඹලාට කිසියම් උදව්වක් කරන්නේද? නැතහොත් ඔවුන්ටවත් උදව් වන්නේ දැයි එවිට ඔවුන්ගෙන් අසනු ලබන්නේය. 26-94, 95. ඔවුන්(ඔවුන්ගේ දෙවිවරුන්)ද නොමඟ ගියවුන්ද ඉබ්ලීස්(ෂෙයිතාන්)ගේ භටයින්ද සියලු දෙනා එවිට එකිනෙකා මත68 එය(නිරය)ට තල්ලු කරනු ලබන්නේය. 26-96. එහිදී ඔවුන් එකිනෙකා අතර ආරවුල් වන විට ඔවූහු (ඔවුන්ගේ ව්‍යාජ දෙවිවරුන්ට මෙසේ) කියති. 26-97. අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමු. නියතවශයෙන් අපි ප්‍රකට නොමෙඟහි වූවෙමු. 26-98. විශ්වයේ රබ්(පරමාධිපති) සමඟ අප නුඹලා සම තත්ත්වයෙහි ලා සැලකීමෙන් 26-99. දැඩි අපරාධකාරයින් මිස අපව නොමඟ යැව්වේ නැත. 26-100. දැන් අප වෙනුවෙන් මැදිහත්වන්නෝ කිසිවකුත් නැත. 26-101. තවද කිසිම සැබෑ මිතුරකුද නැත. 26-102. ආපසු (ලොවට) යෑමට අපට අවස්ථාවක් ඇතොත් අපි නියතවශයෙන් විශ්වාසිකයන් අතුරින් වන්නෙමු. 26-103. නියතවශයෙන් මෙහි සංඥාවක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් විශ්වාසිකයෝ නොවෙති. 26-104. නියතවශයෙන් නුඹගේ රබ්(පරමාධිපති) සර්ව බලසම්පන්නය. අසමසම කරුණාන්විතය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom