Buenos Aires

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Boca Juniors fan kenekui River plate fan kenekui badagannawa kiyanne itin.
    Power of the world cup win
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Colombia self kick ekakin goal ekak gihin Escobar kiyala player kenek meruwa. Paw wede podi lamayi hitiye
    කොලොම්බියාවේ 90 ගණන් වල මුල් කාලයේ හිටිය සුපිරිම ජාතික කණ්ඩායමක්. ඒ කාලේ ලෝකේ හිටපු හොදම ගෝල් කීපර් හිටියෙත් කොලොම්බියාවේ.. මම ඒ ටීම් එක ගැන වැඩසටහනක් බැලුව මරු..


    මේ ඉන්නේ ඒ ගෝල කීපර් - Rene Higuita




     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,196
    20,272
    113
    කොලොම්බියාවේ 90 ගණන් වල මුල් කාලයේ හිටිය සුපිරිම ජාතික කණ්ඩායමක්. ඒ කාලේ ලෝකේ හිටපු හොදම ගෝල් කීපර් හිටියෙත් කොලොම්බියාවේ.. මම ඒ ටීම් එක ගැන වැඩසටහනක් බැලුව මරු..


    මේ ඉන්නේ ඒ ගෝල කීපර් - Rene Higuita





    Ekekwa maruwa neda?
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    Ekekwa maruwa neda?
    නැ මුව මැරුවේ නැ. මුන් ඔක්කොම එක ටීම් එකේ අය. අර උඩ @Brandy2020 කියපු එස්කොබා කියන කොල්ල තමයි මැරුවේ,

    මේ තියෙන්නේ ඔය ක්‍රීඩකය මරපු සින් එක ගැන..