Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Buffet Guide
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ method එක නම් බන්.

මම අසා කෑම බෙදාගෙන ඇවිත් කනවා.හැබැයි පොඩ්ඩක්.ලක්ෂ වතාවක් හරි යනවා.ගිහින් ඕන ඕන ඒවා බෙදන් ඇවිත් කනවා.ඔය බිම sweet වගේ ඒවා ගන්නෙම නෑ මන් අසා නැති නිසා.

මස් වර්ග තියෙද්දී වෙනසක් දකින හැම එකකින්ම අරන් එනවා.ඉතුරු උනාට අවුලක් නෑ.එක එක section වලට වෙනම plate තමා ගන්නේ.

මුලින්ම යද්දී ඔය ලජ්ජා නහරේ කපන් යමන්.

උබ සල්ලි ගෙවලනේ තියෙන්නේ .උබට ඇති වෙනකම් ඕන තරමක් කාහන්.පිළිවෙලක් ඕනේ නැ.

කොහේ හරි කන්න යන්නේ ෆුල් ගේමක් දෙන්න ඕනේ නෑ.සරලව ඉඩහන් මොකද කාලා නැතුවයේ.

table එකේ බුදියගෙන හරි කාහන්.

ඕනාවට වඩා බය උනාම තමා නැති වැදගත් කම් පාන්න යන්නේ හැමෝම .දකින උන් දන්නවා එම කරද්දී.ඕනේ නැහැනේ

උබ පුරුදු විදිහට කාහන්.මොකෙක් වත් මොකුත් කියන්නේ නෑ.ඕනේ නම් අතින් හරි කාපන්.

ලංකාවේ අපතයෙක් හැරිලා බැලුවොත් මිසක් සුද්දෙක් කවදාවත් වෙන උන්ගේ රෙද්දවල් බලන්නේ නෑ.

මේකම තමා වෙඩිමකදී.section කඩලා නම් වෙන වෙනම plate ගනින්.එකක් කාලා එක තියල අයේ පල ගිහින් බෙදන් වරෙන්

මම දැකල තියෙනවා සමහර උන් එතනම හිටන් කනවා.දෙපාරක් යන්න ලැජ්ජාවේ.ලංකාවේ උන්ගේ අමුතුම ලැජ්ජාවක් තියෙන්නේ නෙද්දකින්.

පාරක ඇවිද්දත් නිදහසේ යමන්.

[QUOTE="podisumane, post: 24421668, member: 570299"] [B][SIZE="3"][COLOR="Purple"]මගේ method එක නම් බන්. මම අසා කෑම බෙදාගෙන ඇවිත් කනවා.හැබැයි පොඩ්ඩක්.ලක්ෂ වතාවක් හරි යනවා.ගිහින් ඕන ඕන ඒවා බෙදන් ඇවිත් කනවා.ඔය බිම sweet වගේ ඒවා ගන්නෙම නෑ මන් අසා නැති නිසා. මස් වර්ග තියෙද්දී වෙනසක් දකින හැම එකකින්ම අරන් එනවා.ඉතුරු උනාට අවුලක් නෑ.එක එක section වලට වෙනම plate තමා ගන්නේ. මුලින්ම යද්දී ඔය ලජ්ජා නහරේ කපන් යමන්. උබ සල්ලි ගෙවලනේ තියෙන්නේ .උබට ඇති වෙනකම් ඕන තරමක් කාහන්.පිළිවෙලක් ඕනේ නැ. කොහේ හරි කන්න යන්නේ ෆුල් ගේමක් දෙන්න ඕනේ නෑ.සරලව ඉඩහන් මොකද කාලා නැතුවයේ. table එකේ බුදියගෙන හරි කාහන්. ඕනාවට වඩා බය උනාම තමා නැති වැදගත් කම් පාන්න යන්නේ හැමෝම .දකින උන් දන්නවා එම කරද්දී.ඕනේ නැහැනේ උබ පුරුදු විදිහට කාහන්.මොකෙක් වත් මොකුත් කියන්නේ නෑ.ඕනේ නම් අතින් හරි කාපන්. ලංකාවේ අපතයෙක් හැරිලා බැලුවොත් මිසක් සුද්දෙක් කවදාවත් වෙන උන්ගේ රෙද්දවල් බලන්නේ නෑ. මේකම තමා වෙඩිමකදී.section කඩලා නම් වෙන වෙනම plate ගනින්.එකක් කාලා එක තියල අයේ පල ගිහින් බෙදන් වරෙන් මම දැකල තියෙනවා සමහර උන් එතනම හිටන් කනවා.දෙපාරක් යන්න ලැජ්ජාවේ.ලංකාවේ උන්ගේ අමුතුම ලැජ්ජාවක් තියෙන්නේ නෙද්දකින්. පාරක ඇවිද්දත් නිදහසේ යමන්.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom