මම hutch වල පොඩි bug එකක් හොයාගත්තා. ඒකෙන් පුලුවන් ඔ්නම කෙනෙක්ගේ hutch sim එකක් lock කරලා දාන්න. ඒ වගේම call history බලන්නත් පුලුවන්. මේකෙන් මට reward එකක් ගන්න කියලා හිතාගෙන මම hutch එකට කතා කරා. ඒත් මම එයාලට ඒක කරන විදිහ කිව්වේ නෑ .මොකද එයාලා ඒක දැනගත්තොත් ඒක fix කරාම මගේ infoemation එකේ value එකක් නැති වෙනවනේ . එයාලා කිව්වා managementඑකට number එක දීලා තියන්නේ call කරයි කියලා . තාම call එකක් නම් ආවේ නෑ .
මේ වගේ bug වලින් reward එකක් ගන්න නම් මොන වගේ දෙයක්ද කරන්න ඔ්නේ .
මේ වගේ bug වලින් reward එකක් ගන්න නම් මොන වගේ දෙයක්ද කරන්න ඔ්නේ .