Bugs Fixed ! SLT Usage Meter

Rooooot

Active member
  • Jan 21, 2017
    336
    229
    43
    SLT වෙතින් ලබා දෙන Usage Meter එකේ අඩුපාඩු නිසා හදපු desktop gadget එකක් සහිත windows මෙහෙයුම් පද්දතිය සඳහා නිමවූ මෘදුකාංගයේ තිබු දෝෂ නිරාකරණය කර නව සංස්කරණයක් අද දිනයේ නිකුත් කරනු ලැබුවා.. එනම් 3.0 සංස්කරණයයි.. මේ ගැන සම්පුර්ණ විස්තරය :yes: මෙතනින්

    Youtube : https://www.youtube.com/watch?v=rbpg_tovvIc
    Source : https://computersoft01.blogspot.com/2017/08/rdm-slt-usage-meter.html
    Facebook : https://facebook.com/computer.sof
     
    • Like
    Reactions: zl1 and techytee

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    SLT වෙතින් ලබා දෙන Usage Meter එකේ අඩුපාඩු නිසා හදපු desktop gadget එකක් සහිත windows මෙහෙයුම් පද්දතිය සඳහා නිමවූ මෘදුකාංගයේ තිබු දෝෂ නිරාකරණය කර නව සංස්කරණයක් අද දිනයේ නිකුත් කරනු ලැබුවා.. එනම් 3.0 සංස්කරණයයි.. මේ ගැන සම්පුර්ණ විස්තරය :yes: මෙතනින්

    Youtube : https://www.youtube.com/watch?v=rbpg_tovvIc
    Source : https://computersoft01.blogspot.com/2017/08/rdm-slt-usage-meter.html
    Facebook : https://facebook.com/computer.sof
    price ???
     
    Rooooot

    Active member
  • Jan 21, 2017
    336
    229
    43
    mmm hmm.. ethakota me app eken wenne website eke pennana data aran display karana ekada?

    eh witharak newei.. SLT eken dena usage meter eke thiyenne peak + total volume witharai.. eeth meke offpeak volume ekath balaganna puluwan.. ganan hada hadaa inna oone nee.. thawa website eka wage seren sere refresh karanna oone nee.. desktop gadget ekath thiyenawa.
     
    • Like
    Reactions: ArunaTelshan

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    eh witharak newei.. SLT eken dena usage meter eke thiyenne peak + total volume witharai.. eeth meke offpeak volume ekath balaganna puluwan.. ganan hada hadaa inna oone nee.. thawa website eka wage seren sere refresh karanna oone nee.. desktop gadget ekath thiyenawa.

    mm hari hari bn man ahuwe me app ekata data ena widiya.. mage slt na bn :( plwannam dialog ekatath hadapn.. ela wadak ++