Build pc

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ප්ලේස් ටේෂන් 4 එකක් ගන්න. :rolleyes::rolleyes:
:yes:
ඔයාට තියන එකම ඔප්ෂන් එක. නොවැම්බර් සේල් වෙනකං හිටියොත් තව ටිකක් අඩුවට වැඩේ කර ගන්න පුලුවං . :yes:

සුභ පැතුම් බදර් . :yes: මාත් ආසයි ගේම් ගහන්න ඔලුව කැක්කුම හැදෙනවා Gta වල තියන ගැෆික් දිහෑ ටිකක් වෙලා බලං හිටියම . වමනෙ යන්නම එනවා .:sorry::sorry::sorry:
 
damith sa

Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    Aluthenma ena games ULTRA daala play karanna ooone naa

    GTA5 medium spec play karanna tibba nam athi

    chama copmuters koheda tiyenne ban

    fb eke search karapan. eth bn used ewa reccomend karanne nm na.salli ena widihak hadaganin oya salli tika wiyadam karala.a salli walin hoda machine ekak hadapan
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    40 kata AMD A8 APU eka dala onboard game walata pc ekak hadhanna puluwan

    Thanx lokka mama amd valata bayai
    Mage dan lap eketh 2gb vga ekak tiyenawa eekata drivers daanna baa stuck wenawa mam dan eeka off karala tiyenne
    Ithin mama amd valata bayai
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    ප්ලේස් ටේෂන් 4 එකක් ගන්න. :rolleyes::rolleyes:
    :yes:
    ඔයාට තියන එකම ඔප්ෂන් එක. නොවැම්බර් සේල් වෙනකං හිටියොත් තව ටිකක් අඩුවට වැඩේ කර ගන්න පුලුවං . :yes:

    සුභ පැතුම් බදර් . :yes: මාත් ආසයි ගේම් ගහන්න ඔලුව කැක්කුම හැදෙනවා Gta වල තියන ගැෆික් දිහෑ ටිකක් වෙලා බලං හිටියම . වමනෙ යන්නම එනවා .:sorry::sorry::sorry:

    Eekath naraka a naa eeth CD hena ganan needa ekak 3000 venawa née da
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    fb eke search karapan. eth bn used ewa reccomend karanne nm na.salli ena widihak hadaganin oya salli tika wiyadam karala.a salli walin hoda machine ekak hadapan

    Hmm ow ban eeth aasai ne games gahanna
    Thawama honda pc ekak set wela a na ban games gahanna
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    284
    83
    LolZ
    Games Play karanna 40000 ta PC 1kak?

    Ubata pissuda yakooo. Ubata 2015 ta passe apu 1kakwath oya ganata hadapu PC 1kakin Play karanna ba.
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    Thanx lokka mama amd valata bayai
    Mage dan lap eketh 2gb vga ekak tiyenawa eekata drivers daanna baa stuck wenawa mam dan eeka off karala tiyenne
    Ithin mama amd valata bayai

    Me video eka eththa nam ubata podium try ekak denna puluwan brand new assemble karanna.
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Eekath naraka a naa eeth CD hena ganan needa ekak 3000 venawa née da

    ඩව්න්ලෝඩ් කරන්න ගේම් . එයාටෙල් වල රුපියල් හැත්තෑවට ද කොහෙද ?(ගාණ මතක නෑ 100ට අඩුයි.) ගිගාබයිට් 15ක් (15 හෝ ඊට වැඩී අඩුනම් නෑ.:yes:) ද කොහෙද දෙන පැකේජ් තියනවා. එයින් දෙකක් දැම්මම ඉතිං ඇති.