Building Contractor

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    Commercial Building එකක් හදන්න කළුතර/කොළඹ හොඳ building contractors ල දන්නවනම් කියන්න ලොකු උදව්වක්
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Winsor construction.

    උන් තාම cargills Food City, Spa Food City, Appartment ගහන්නේ.

    Genuine මිනිස්සු.

    WebSite එකකුත් ඇති. Google කරන්න කො

    0710 220000 Call කරනකො mn දුන්න කියන්න. (Mama Galle Dangedara )
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    Winsor construction.

    උන් තාම cargills Food City, Spa Food City, Appartment ගහන්නේ.

    Genuine මිනිස්සු.

    WebSite එකකුත් ඇති. Google කරන්න කො

    0710 220000 Call කරනකො mn දුන්න කියන්න. (Mama Galle Dangedara )
    හෑ දංගෙදර ඩයල් එකක් ද ? ඉස්කෝලේ කොහේද බං ?
     
    • Like
    Reactions: hodakolla

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    බොහොම ස්තුතියි මචං මම කෝල් එකක් දීලා බලන්නම්.

    Winsor construction.

    උන් තාම cargills Food City, Spa Food City, Appartment ගහන්නේ.

    Genuine මිනිස්සු.

    WebSite එකකුත් ඇති. Google කරන්න කො

    0710 220000 Call කරනකො mn දුන්න කියන්න. (Mama Galle Dangedara )
     
    • Like
    Reactions: hodakolla

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,093
    3,079
    113
    තට්ටු හතරක බිල්ඩිමක් මචං. වර්ග අඩි දාහතර දාහක වගේ. ඒකෙනුත් මුලින්ම හදන්නේ තට්ටු දෙකයි.
    ලොකු project එකක් ද? Podi ewwa nam ගන්න එකක් නැ bn
     
    • Like
    Reactions: hodakolla

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    තට්ටු හතරක බිල්ඩිමක් මචං. වර්ග අඩි දාහතර දාහක වගේ. ඒකෙනුත් මුලින්ම හදන්නේ තට්ටු දෙකයි.
    එල call කරන්න කො.
     
    • Like
    Reactions: hodakolla
    May 9, 2021
    2
    0
    1
    kegalle
    www.homeideas.lk
    ඔබේ සිහින නිවහන සැබෑවක් කරගන්නට අදම අප හා එක්ව ඔබේ නිවාස සැලසුම නිර්මාණය කරගන්න..
    ඔබගේ නිවාස සිහිනය සැබෑකරලීමේ අරමුණින් ඔබ වෙත පැමිණ වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමට අප සූදානම්.
    🏠
    🏘

    පිවිසෙන්න https://www.homeideas.lk/

    145442708_2616024758696601_2391835179136613293_n.jpg
     
    Attachments

    • 145442708_2616024758696601_2391835179136613293_n.jpg
      145442708_2616024758696601_2391835179136613293_n.jpg
      92 KB · Views: 70